EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාලම් පාරුවෙන් එනවානෙ එහෙනම්;)

    අවුල තියෙන්නේ මේ අපිට පාලම වත් පාරු වත් බෝට්ටු වත් ඕනේ නැතිකම කොළඹ යන්න එන්න......

    ඔන්න දැන් රිදිගෙන රිදිගෙන එනවා පේනවා......... :lol::lol:
     
    දැන් එහෙනම් තනියම නාපන් ලිඳට වෙලා....... :P:P:P
    මදෑයි ඉස්කෝලෙ කමට ආවා
    bathing.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ නෑ නරකයි කිව්වා නෙවෙයි....... මම කිව්වේ උඹලා ඉතින් කැළණි ගඟෙන් එහා පැත්තේ ඉන්න අය නේ........ ගඟෙන් මෙහා පැත්තේ තියෙන සිරි දැකලා උඹලා දුක්වෙනවා කියලයි මම අදහස් කලේ........

    ඉතින් අපි ඒ පැත්තට එන එක හොඳ නැද්ද...:sorry::sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මලාගේ ගම මාතර වුනාට අපි ඉපදුනේ කොළඹ......... කාසල් එකේලු..... එනිසා අපි කොළඹ කොල්ලෝ......

    එහෙනම් ඉතින් අපිත් කොළඹ කොල්ලෝ...:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ඉපදිලා ගඟෙන් එහා පැත්තේ........ අපි ඉපදිලා ඉපදුනු පැත්තේම........ ඉතින්.......? වෙනස.......? :rolleyes::rolleyes::P:lol:

    කිසි වෙනසක් නෑ...උඹල පැය ගණන් ට්‍රැෆික් එකේ බඩගානකොට අපි ට්‍රේන් එකේ ගෙදරත් ගිහින්...:lol::lol: