EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිසි වෙනසක් නෑ...උඹල පැය ගණන් ට්‍රැෆික් එකේ බඩගානකොට අපි ට්‍රේන් එකේ ගෙදරත් ගිහින්...:lol::lol:

    කොළඹ එවුන්ට මොකටද බං ට්‍රේන්......... ට්‍රේන් ඕනා ඩොටේ ඉන්න එවුන්ටනේ........ :lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බින්න බහින්නද කල්පනාව.........? :rolleyes:
    එහෙනම් අලියට තල් අත්තයි, හුලු අත්තයි, හැරමිටියයි හොයාගෙන ඉන්න වෙනවා....:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොළඹ එවුන්ට මොකටද බං ට්‍රේන්......... ට්‍රේන් ඕනා ඩොටේ ඉන්න එවුන්ටනේ........ :lol::lol::lol:

    කොහේ කොහොම හිටියත් යන වෙලාව එකයි නම්..:lol::lol: උදේට කොළඹට එන උන්ගෙන් අහල බලන්නකෝ..දියත පාලම ගාව එහෙම ට්‍රැෆික් එක....:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිසි වෙනසක් නෑ...උඹල පැය ගණන් ට්‍රැෆික් එකේ බඩගානකොට අපි ට්‍රේන් එකේ ගෙදරත් ගිහින්...:lol::lol:

    ඊයේ හවහා ගනේමුල්ලේ ගියා. කොල්ලුපිටියෙන් 5.15ට කාර් එකේ. ගනේමුල්ල රේල්ක්‍රොසිං එකට එනකොට කොල්ලුපිටියෙන් 6.20 ට්‍රේන් එක මටත් කලින් ඇවිල්ලා. :sorry::sorry: කොන්දත් රිදෙනවා එලෝලාම. :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහේ කොහොම හිටියත් යන වෙලාව එකයි නම්..:lol::lol: උදේට කොළඹට එන උන්ගෙන් අහල බලන්නකෝ..දියත පාලම ගාව එහෙම ට්‍රැෆික් එක....:P:P

    දැන් මොනෝ රේල් දාන කතාවක් තියෙනවා මුලින්ම කොටුවේ ඉඳලා බත්තරමුල්ලට........ කොහොම කවදා කෙරෙයිද කියලා දන්නේනම් නෑ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේ කොහොම හිටියත් යන වෙලාව එකයි නම්..:lol::lol: උදේට කොළඹට එන උන්ගෙන් අහල බලන්නකෝ..දියත පාලම ගාව එහෙම ට්‍රැෆික් එක....:P:P

    :angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ හවහා ගනේමුල්ලේ ගියා. කොල්ලුපිටියෙන් 5.15ට කාර් එකේ. ගනේමුල්ල රේල්ක්‍රොසිං එකට එනකොට කොල්ලුපිටියෙන් 6.20 ට්‍රේන් එක මටත් කලින් ඇවිල්ලා. :sorry::sorry: කොන්දත් රිදෙනවා එලෝලාම. :sorry:

    දිළුමාලාගේ දිහාද........? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයේ හවහා ගනේමුල්ලේ ගියා. කොල්ලුපිටියෙන් 5.15ට කාර් එකේ. ගනේමුල්ල රේල්ක්‍රොසිං එකට එනකොට කොල්ලුපිටියෙන් 6.20 ට්‍රේන් එක මටත් කලින් ඇවිල්ලා. :sorry::sorry: කොන්දත් රිදෙනවා එලෝලාම. :sorry:

    ඔය තියෙන්නේ..5.40 කොල්ලුපිටියෙන් යන එක්ස්ප්‍රස් ට්‍රේන් එක 6.20ට ගම්පහ...:cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් මොනෝ රේල් දාන කතාවක් තියෙනවා මුලින්ම කොටුවේ ඉඳලා බත්තරමුල්ලට........ කොහොම කවදා කෙරෙයිද කියලා දන්නේනම් නෑ......

    ඕවා වෙද්දී බැරියැ ඉතින්...:lol::lol: දැන් තෙරුනානේ ගඟෙන් එහා හිටියත් මෙහා හිටියත් වැඩිය වෙනසක් නෑ කියල...:rolleyes::rolleyes: