Essential Oils - Export බිස්නස්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මචන්ලා.. උඹල කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවද ලංකාවේ Essential Oils හදන අය?

    everydayoils9-1.jpg

    Ylang Ylang
    Bergamont
    Sandalwood
    Juniper Berry Oil
    Lavender Oil
    Orange oil

    මේවගේ ඔයිල් ජාති.. මේකයි මම දන්නා Australian කාරයෙක් ඉන්නවා. පොර මේවා හොයනවා. වැඩේ කරගන්න පුළුවන් උනොත් පොඩි export බිස්නස් ලයින් එකක් අල්ලගන්න පුළුවන් Australia වලට..

    http://www.lakroma.com

    මේ සයිට් එකේ බැලුව මම.. උන් ගණන් කියන්නේ නෑ බන්.. මේවා කරන කෙනෙක් ඉන්නව නම් මට PM එකක් හරි දාන්න.. තැන්ක්ස් මචන්ලා..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජොසී;17579293 said:
    උඹටත් හරි පලයං!
    bump​

    මට විතරක් නෙමෙයි බන් තව එවුන් ගොඩ දාගෙන ගොඩයන්නයි ඕනේ.. එකයි එළකිරි එකේ දැම්මේ..
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    samahara oil nm thahanam ,mama danna widihata yawanna rata.wisheshayen eka deshika plants ehema.poddak hoyala balapn,cutom site eke ehema
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    samahara oil nm thahanam ,mama danna widihata yawanna rata.wisheshayen eka deshika plants ehema.poddak hoyala balapn,cutom site eke ehema
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    A australian karayata machan T-shirts,Overall kit, Trosers wage garments item epaluda??
    and also Curry Leaves, black pepper,Fresh fruits wage..coz mata mewa supply karanna puluwan...!!
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    A australian karayata machan T-shirts,Overall kit, Trosers wage garments item epaluda??
    and also Curry Leaves, black pepper,Fresh fruits wage..coz mata mewa supply karanna puluwan...!!

    අහල බලන්නම් මචන්.. පොර හොයන්නේ එහෙ වැඩියෙන් විකුනන්න පුළුවන් දේවල් තමයි.. Spices එහෙමත් අහල බලන්නම් මම..