මම ගත්ත විහිලුවක් නෑ...ඔයාලට කියන හැම දේම විහිලු වගේද පේන්නේ...මේකෙ මුකුත් නොකිය ඉන්න එක තමයි හොඳ...![]()
මේක ඇත්තක්ද නැත්තක්ද කියලා තාම හරියට තේරෙන්නේ නෑ........ එනිසා ඔව්ව කිව්වම තවත් කේන්ති යන්න පුළුවන් කිඹුලයියාට......... එනිසය් කිව්වේ.......
මම ගත්ත විහිලුවක් නෑ...ඔයාලට කියන හැම දේම විහිලු වගේද පේන්නේ...මේකෙ මුකුත් නොකිය ඉන්න එක තමයි හොඳ...![]()
පොඩ්ඩ...
දන්නව ද කුමන්ත්‍රණයේ බරපතල කම....???
මගේ පවුල පවා දෙදෙරන්න පුළුවන් ඒකෙන්.....
මේකේ ඉන්න අමන රැලක් මගේ පිටට පිහියෙන් අනින්න ඉන්නවා.....
දැන් ඔය ඇවිල්ල දොඩවනවා එකෙක් ඒ ප්ලොට් එකේ හිටපු.......
අනේ උකේ!!!!![]()

චීත්තෙකුත් ඉන්නවා කුමන්ත්‍රණයේ......ටහිකෙයි කිව්වලු..........![]()

මේකේ ඉන්න අමන රැලක් මගේ පිටට පිහියෙන් අනින්න ඉන්නවා.....
දැන් ඔය ඇවිල්ල දොඩවනවා එකෙක් ඒ ප්ලොට් එකේ හිටපු.......
අනේ උකේ!!!!![]()

චීත්තෙකුත් ඉන්නවා කුමන්ත්‍රණයේ......
මම අල්ලගන්න කෝ සෙට් එකම.....
අම්මපා කෙළවලා දානව යාළු කං පැත්තක තියල.....
බඩ පලල මූදට අතාරිනවා කුණු උඩ නොඑන්න.....![]()

චීත්තෙකුත් ඉන්නවා කුමන්ත්‍රණයේ......
මම අල්ලගන්න කෝ සෙට් එකම.....
අම්මපා කෙළවලා දානව යාළු කං පැත්තක තියල.....
බඩ පලල මූදට අතාරිනවා කුණු උඩ නොඑන්න.....![]()

අවසන් වතාවල් කීපයක් දුන්නා...අර ටික මම දැනුයි කියෙව්වේ........ සමාව දෙමු අයියේ කට්ටියටම අවසන් වතාව කියලා.......![]()

මම ගත්ත විහිලුවක් නෑ...ඔයාලට කියන හැම දේම විහිලු වගේද පේන්නේ...මේකෙ මුකුත් නොකිය ඉන්න එක තමයි හොඳ...![]()

මේක ඇත්තක්ද නැත්තක්ද කියලා තාම හරියට තේරෙන්නේ නෑ........ එනිසා ඔව්ව කිව්වම තවත් කේන්ති යන්න පුළුවන් කිඹුලයියාට......... එනිසය් කිව්වේ.......

මේකේ ඇවිත් දැං බබා පාර්ට් දාන කුමන්ත්‍රණ කරුවන් කෝට් නොකරනු ලබන බව සළකන්න....
උන් යන මග රැක සිටීමට කුරුදු පොලු හමුදාවට සම්බන්ධ අයවලුන් හා කතා කරමින් පවතී.....
හෙල්මට් දාගෙන පලයව්..........ඔලු බේර ගන්න ඕන නම්...........
අවසන් වතාවල් කීපයක් දුන්නා...
මේ අවසන් වතාව උන් ගේ.......![]()
ඔන්න ඉතින් නලවනවා...![]()

4ක් ඉන්නවා උන්ව ඉවර කරලා අනිත් උන්ට සෙටමෝලට ආරාධනා කරමි!ලබන්නාවූ 2015 හිත් අමනාපෙන් පටන් ගන්න ඕනේ නෑනේ කවුරු කවුරුත්........
එනිසා කලින් අවසන් වතාවල් දුන්න එකේ මේ පාර ග්‍රෑන්ඩ් ෆිනාලේ එක කියලා සමාව දීලා දාමු.......

4ක් ඉන්නවා උන්ව ඉවර කරලා අනිත් උන්ට සෙටමෝලට ආරාධනා කරමි!![]()

බඩා, අලිය, මිනිය, ආස්මියකවුද හතර දෙනාම සූරයෝ......?
පවු අයියේ එහෙම කරන්න එපා....... අන්තිම වතාවට සමාව දීලා දාමු........ සමාව දීලා දෙන්න හොඳ ලෙක්චර් එකක් අඩාගෙන යන්න........![]()

4ක් ඉන්නවා උන්ව ඉවර කරලා අනිත් උන්ට සෙටමෝලට ආරාධනා කරමි!![]()