ඒක ඕන නෑ...
මා ගාව බඩු තිබේ.......
බලමුකෝ තංකබරයට වෙන දේ....
මම ඕක ගේ හමෙන් කබායක් මහනවා.......![]()

ess waha kata waha oi cheeththa andina unge
![]()
එකෙන්ම.... මුන් හීල්ලුව හීල්ලිල්ලට තමා මේ ඔක්කොම....... 
Ara bus labu gasaraththuwa mokak hari ginnak deela wage![]()
වැඩිය කෑ ගහන්න එපා....... අර කිව්ව දේ කරනවා......

මට එහෙම වුනානම් හැමදාටම තහනම්........![]()


අෆ්ෆට සිරි සිරි කිව්වලු........ රොබාගේ කොටන තුවක්කුව කියලා කෙටියෙන් කිව්වනම් සනිපයිනේ ඇහෙද්දීත්.........කවදාවත් වල් ඌරෙක්ට වැදුනේ නැති ඔය තුවක්කුව මේ වල් ඌරාටවත් තියලා බලමු වදියි ද කියලා........
![]()


ඒක ඕන නෑ...
මා ගාව බඩු තිබේ.......
බලමුකෝ තංකබරයට වෙන දේ....
මම ඕක ගේ හමෙන් කබායක් මහනවා.......![]()



අද හවසට අකුණු ගහයිනේ පුටේ...... ඉතින් උඹටත්..........
![]()



අවුලක් නෑ අවුලක් නෑ......... උගේ හමෙන් බඩ කෑල්ල කපලා ගත්තානම් ඔයාගේ කාර් එකටත් කවරයක් මහගන්න පුළුවන් කිසි ගින්නක් නැතුව.........

වැඩිය කෑ ගහන්න එපා....... අර කිව්ව දේ කරනවා......
![]()
![]()
![]()



Pero duty free ganata whisky ekak aran diyanko..


පෙරා.......?හරි හරි ඌ කෝට්ටේනේ.........
![]()
