ඔක්කොටම හැමින්නවනවා මෙතන මාව බිල්ලට තිබ්බොත් හරිය........
![]()
ගිහින් ආච්චිට හාල් ගරාපිය උදේ ඉඳන් තොපිලව ශේප් කරවන්න හදන මටත් දැන් කෙලින්නද හදන්නේ......?

ඔක්කොටම හැමින්නවනවා මෙතන මාව බිල්ලට තිබ්බොත් හරිය........
![]()

මේ මම........?අර අහවල් දේකටද........?
![]()
ඔව් උඹ තමා...... අහවල් එකට තමා...... 
මම අහිංසකයි අයියා..... කමක් නෑ.... ගුටි කන්න බලාගෙන හරි හවසට ක්ලිනික් එක පැත්තේ එමි......
![]()
![]()

ඔක්කොටම හැමින්නවනවා මෙතන මාව බිල්ලට තිබ්බොත් හරිය........
![]()

ගිහින් ආච්චිට හාල් ගරාපිය උදේ ඉඳන් තොපිලව ශේප් කරවන්න හදන මටත් දැන් කෙලින්නද හදන්නේ......?![]()
ඔව් උඹ තමා...... අහවල් එකට තමා......
![]()
බොරු දත්කුට්ටමක් අරං පල. උඹේ 34ම (දත් 32යි අහවල් දෙකයි) ගලෝනවා සුවර්!!!![]()
වට් අ නයිස් සිංහල....
හැමින්නවනවා.....![]()
මොකක්.......? අහවල් එකට මුකුත් කරන්න උඹ...... අරයා (ඔව් ඔව් එයා තමා) උඹව හොයන් ඇවිත් මරයි හරිය........

කිඹුලා 4 ක් කලින් ගලවලාලු තියෙන්නේ....... දැන් අවේලබල් 28 යි ලු........
සහෝදරවරුණි කොක්ක එපා...

ගිහින් ආච්චිට හාල් ගරාපිය උදේ ඉඳන් තොපිලව ශේප් කරවන්න හදන මටත් දැන් කෙලින්නද හදන්නේ......?![]()
ආ අන්න එහෙම වරෙන්...... 
මාව මානසිකව වැටුනා බනිද්දි මට....... පවු නේ නෙහ්හ් මම......

ළඟ තියාගත්තට අයිතිය නාම මාත්රිකව පමණි....... සැබෑ හිමිකරු.......![]()
මානසිකව වැටෙන්න එපා. මානසිකව වැටුනම තව තව දේවල් වැටෙනවා..![]()