EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැතුව නැතුව.........

    කෝ බං අර අරූ? (ඔව් අර අරූ තමා. නිවාඩු කියපු එකා) කියලා කට ගත්තේ නෑ. ගිණි දවල් ටපලවංද දන්නේ නෑ. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම තමා ආවේ බලාපිය පරණ පෝස්ට්ස්....... :growl:

    :baffled: පරණ පෝස්ට් බලන්න තියා මොකක් කරන්නද හිතා ගන්න බෑ බොල..... :P ඔක්කොමත් හරි.... යකෝ දතා එක්ක අවුලක් දාගෙන කිව්වහම මේ ගෑණු නේ යකෝ අපිට බනින්නේ....... :growl: :angry: (ගෑණු කිව්වේ මේකේ ඉන්න උන් නෙවේ.... ගෙදර එක...... :baffled: )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ බං අර අරූ? (ඔව් අර අරූ තමා. නිවාඩු කියපු එකා) කියලා කට ගත්තේ නෑ. ගිණි දවල් ටපලවංද දන්නේ නෑ. :rofl:

    මට හච්චින් තුන හතරකුත් ගියා බං ටික වෙලාවකට කලින් එක දිගටම....... අරුගේ නෝනා අපේ ජාතිය අමතනවද දන්නේ නෑ මුගෙන් බේරෙන්න බැරුව........ :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: පරණ පෝස්ට් බලන්න තියා මොකක් කරන්නද හිතා ගන්න බෑ බොල..... :P ඔක්කොමත් හරි.... යකෝ දතා එක්ක අවුලක් දාගෙන කිව්වහම මේ ගෑණු නේ යකෝ අපිට බනින්නේ....... :growl: :angry: (ගෑණු කිව්වේ මේකේ ඉන්න උන් නෙවේ.... ගෙදර එක...... :baffled: )

    හුටා ය...... මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී.......... :oo::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ... එහෙම දන්න එකෙක් නෑ මචං. අපේ ඔෆිස් එකේ යන එන එකෙකුට කියලා ගන්න බලන්නම් මම. මොකද්ද ඕනේ?

    25 set weematai ona barcadi yak wath balapan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හච්චින් තුන හතරකුත් ගියා බං ටික වෙලාවකට කලින් එක දිගටම....... අරුගේ නෝනා අපේ ජාතිය අමතනවද දන්නේ නෑ මුගෙන් බේරෙන්න බැරුව........ :lol::lol::lol:

    :lol::lol:
    බකාරියං ගාලා හිනා ගියා මේකට. ඔව්. වෙන්ට පුලුවන් මේකේ කීව කතා වලට
    අරූ..රා බීපු නාලාගිරි ඇතා වගේද දන්නේ නෑ. උඹටයි මටයි අමතනවා ඇති බං ඇඹේණිය :dull: :rofl::rofl:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:
    බකාරියං ගාලා හිනා ගියා මේකට. ඔව්. වෙන්ට පුලුවන් මේකේ කීව කතා වලට
    රා බීපු නාලාගිරි ඇතා වගේද දන්නේ නෑ. උඹටයි මටයි අමතනවා ඇති බං ඇඹේණිය :dull: :rofl::rofl:

    මේ කටට බ්රේක් නැති කමෙන් අපි ඉල්ලන් කනවා බං........ :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: පරණ පෝස්ට් බලන්න තියා මොකක් කරන්නද හිතා ගන්න බෑ බොල..... :P ඔක්කොමත් හරි.... යකෝ දතා එක්ක අවුලක් දාගෙන කිව්වහම මේ ගෑණු නේ යකෝ අපිට බනින්නේ....... :growl: :angry: (ගෑණු කිව්වේ මේකේ ඉන්න උන් නෙවේ.... ගෙදර එක...... :baffled: )

    බැනුම් අහන එක සාමාන්‍ය දෙයක් නොවෑ. ඔන්න ඔහේ උඹට නෙමෙයි ගානට හිටහං..

    මම මොකුත් කීවේ නෑ ඕන්න.. :no:
    සිනා සුනා පමනයි.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbulo edata.cocktail nodaa imu neda ?
    කොක්ටේල්...දානව කොන්ටේල් ලබ්බක්.........:angry:
    :shocked: මම අහිංසකයි අයියා..... කමක් නෑ.... ගුටි කන්න බලාගෙන හරි හවසට ක්ලිනික් එක පැත්තේ එමි...... :dull: :baffled:
    අන්තිම කැමැත්ත ලියල තියල වර අවලමා....:angry::angry:
    අම්මපා මරණවා අද මම............
    මට වසන්න විදියක් නෑ..............
    දෙන්නම් මම..ඉදපිය කෝ.....
    මේ පාර තමා තොපි කිඹුළගේ හැබෑ මූන දැක ගන්නේ..........
    මරල හිරේ යනව මං.........:angry::angry::angry: