සැබෑය සැබෑය. සියලුම සෙල්ලම් දන්නේ ඕතොමෝය...
ඔහෙත් එම වෙන්ටෑ.........
සැබෑය සැබෑය. සියලුම සෙල්ලම් දන්නේ ඕතොමෝය...
නැතුව නැතුව.........

එහෙම තමා ආවේ බලාපිය පරණ පෝස්ට්ස්.......![]()
පරණ පෝස්ට් බලන්න තියා මොකක් කරන්නද හිතා ගන්න බෑ බොල.....
ඔක්කොමත් හරි.... යකෝ දතා එක්ක අවුලක් දාගෙන කිව්වහම මේ ගෑණු නේ යකෝ අපිට බනින්නේ.......
(ගෑණු කිව්වේ මේකේ ඉන්න උන් නෙවේ.... ගෙදර එක......
)කෝ බං අර අරූ? (ඔව් අර අරූ තමා. නිවාඩු කියපු එකා) කියලා කට ගත්තේ නෑ. ගිණි දවල් ටපලවංද දන්නේ නෑ.![]()

පරණ පෝස්ට් බලන්න තියා මොකක් කරන්නද හිතා ගන්න බෑ බොල.....
ඔක්කොමත් හරි.... යකෝ දතා එක්ක අවුලක් දාගෙන කිව්වහම මේ ගෑණු නේ යකෝ අපිට බනින්නේ.......
![]()
(ගෑණු කිව්වේ මේකේ ඉන්න උන් නෙවේ.... ගෙදර එක......
)

අඩෝ... එහෙම දන්න එකෙක් නෑ මචං. අපේ ඔෆිස් එකේ යන එන එකෙකුට කියලා ගන්න බලන්නම් මම. මොකද්ද ඕනේ?
මට හච්චින් තුන හතරකුත් ගියා බං ටික වෙලාවකට කලින් එක දිගටම....... අරුගේ නෝනා අපේ ජාතිය අමතනවද දන්නේ නෑ මුගෙන් බේරෙන්න බැරුව........![]()

බකාරියං ගාලා හිනා ගියා මේකට. ඔව්. වෙන්ට පුලුවන් මේකේ කීව කතා වලට
රා බීපු නාලාගිරි ඇතා වගේද දන්නේ නෑ. උඹටයි මටයි අමතනවා ඇති බං ඇඹේණිය![]()
![]()

පරණ පෝස්ට් බලන්න තියා මොකක් කරන්නද හිතා ගන්න බෑ බොල.....
ඔක්කොමත් හරි.... යකෝ දතා එක්ක අවුලක් දාගෙන කිව්වහම මේ ගෑණු නේ යකෝ අපිට බනින්නේ.......
![]()
(ගෑණු කිව්වේ මේකේ ඉන්න උන් නෙවේ.... ගෙදර එක......
)

25 set weematai ona barcadi yak wath balapan
ඔක්කොටම හැමින්නවනවා මෙතන මාව බිල්ලට තිබ්බොත් හරිය........
![]()
rideiIsalla umba hatiyara hamunoganinko anunta hamannawanne natuwaridei

උබටත් උනේ නොර්වේ කාරයාට වෙච්ච වෑඩේමයිමාව මානසිකව වැටුනා බනිද්දි මට....... පවු නේ නෙහ්හ් මම......
Isalla umba hatiyara hamunoganinko anunta hamannawanne natuwaridei

උබටත් උනේ නොර්වේ කාරයාට වෙච්ච වෑඩේමයි
කොක්ටේල්...දානව කොන්ටේල් ලබ්බක්.........Kimbulo edata.cocktail nodaa imu neda ?

අන්තිම කැමැත්ත ලියල තියල වර අවලමා....මම අහිංසකයි අයියා..... කමක් නෑ.... ගුටි කන්න බලාගෙන හරි හවසට ක්ලිනික් එක පැත්තේ එමි......
![]()
![]()