මම මේ අහන්නමයි හිටියේ.... කිරියේ android app එක වැඩ කරන්නේ නැද්ද???

කෑප්ටන් Jack Sparrow;17588007 said:ආ ලොක්කා
ඒක ගොඩක් ඉස්සර හදපු එකක්.. ඒකනම් පිස්සු කෙලිනවා.. ලඟදිනම් බැලුවෙනෑ...![]()
රළු පොළොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි