මචන්ලා, මට ෆෝන් එකක් ගන්න ඕන.. දැනට හිතේ තියන් ඉන්නවා ෆෝන් තුනක්..මෙවගෙන් හොද මොකක්ද කියල එලකිරියේ මේවා පාවිච්චි කරන අය help එකක් දෙන්නකෝ...
- HTC Desire 610
- Sony Xperia M2 Aqua
- Nokia Lumia 625
Last edited:
mage gaawa dan theyanne (at&t) htc desire 610 ekak. kianna awlak naa,,,at&t unlock nisa hot spot eka on kara gana baa...
උබ මචං price range දෙකක් Phone 3ක් compare කරන්නේ..
HTC Desire 610 - 35 000 LKR
sony xperia m2 aqua - 38 000 LKR ( with company warranty )
Lumia 625 - 22 500 ( With company warranty )
Lumia 625 එකේ price එකයි, specifications දිහයි බැලුවම අනිවාර්යෙන්ම Lumia 625 එක තමා better choice එක. මොකද අනිත් phone දෙකම over price මට නම් දැනෙන විදිහට..
උබට මචං 35 වගේ range එකේ බලනවා නම් Lumia 730 වගේ Phone එකකට යන්න මචං
kohomada machan size eka?phone eka smooth wadada? any lags?
HTC phone seal pack ena nisa ganna kalin balanna widiyak ne..
budget eka nam maximum 35 wage..730 consider nokaranne eke 4g ne machan,,ekai..sony & HTC dekama 35 range eke tiyenawa without company warranty..
thanx machan help ekata...size eka athata shape...smooth...kiannna tharam aduwak naa...cam ekath super...
elaz,,,thanx machan....එහෙනම් මචං උබට යන්න පුළුවන් හොදම එක තමා Lumia 1320.. මේ phone එකේ battery life එක superb... 3400 mAh battery 4G එකකට යනවා නම් Lumia 1320 තමා මචං..
Lumia 1320 - 34 800 ( with seller warranty )
Lumia 1320 - 37 900 ( with company warranty)
Lumia 735 එකත් මචං 4G එත් එක 42 වගේ වෙන්ව මචං
thanx machan help ekata...
elaz,,,thanx machan....
Lumia hama ekakatama aluth updates (Windows 10) ewi neda?aluth parana case ekak nathuwa...

ඔව් මචං හැම windows Phone 8 os එක දුවන Lumia Phone එකක්ම windows 10 වලට upgrade කරන්න පුළුවන් මචං.
![]()


735 eka over budget machan,,maximum 35 thamalumia 735 ekk ganin ban.....
flagship ekak nam ganna budget ekak ne machan..android gannawa nam flagship 4n ekak ganna
netnam itin apple or windows tama.


ඔව් මචං හැම windows Phone 8 os එක දුවන Lumia Phone එකක්ම windows 10 වලට upgrade කරන්න පුළුවන් මචං.
![]()