තෝ එනව ද ක්ලිනික් එකේ මීයො ටික අල්ල ගන්න....
මේ වේසාවො මගේ ඩෙන්චර්ස් වලට ගන්න ඉටි ටිකයි, හදපු ඩෙන්චර් දෙකකුයි කාල ඕයි....
මට මළ පැනල ඉන්නේ....
අහු වුනොත් නම් අර දඩු කදේ ගහල පණ පිටින් හම ගහල, හමෙන් කබායක් මහනවා, පොඩි එකී ගේ බෝනික්කට..........![]()
දැල් කූඩු තියන්නේ ඒව සෙට් කරලා තියලා උන්ව අල්ලලා කෙහෙට හරි අතඅරින්න.








මේකේ එකා නම් අඩු ගානේ මයිනින් හරි කරනවා......
මූ ටිකක් වැඩිපුර හාරනවා..


