EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීය නෙවෙයි දැන් පොරක් නෛ් ආන්සර් නෑ.....
    කෝට් කරන්නේ නෑ....
    කතා බතා නෑ.....

    ශින්හාෂනයේ රෙවිච්චාස් හෝදනව කියල ආරංචියි.......

    මේ මම ? :no: අඩේ මම කිව්වනේ බන් ... අද දවසෙම ත්‍රෙඩ් එකට ආවේ නෑ බන් ..වැඩ වැඩි උනා ..උඹ දන්නවනේ මගේ වෘත්තියේ හැටි ? :dull: ෆෝන් එක අල්ලන්නවත් උනේ නෑ අද ...වැස්ස අස්සේ හෙන කට්ටක් කෑවේ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ ඌ අතේ එවපන් මම උගේ ඔෆිස් එකට ගිහින් ගන්නම් :cool:

    මාත් ට්‍රැවල් පොරක් තමා යකෝ :growl:

    ඒ ඉස්සරනේ... :P

    එල එල මං එවන්නම් චමිතා අතේ.. පොරගෙ බයික් එක මෙහෙ හදන්න දාලා තියෙන්නේ.. ගන්න එනකොට එවන්නම්.. ලඟදිම එයි..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මම ? :no: අඩේ මම කිව්වනේ බන් ... අද දවසෙම ත්‍රෙඩ් එකට ආවේ නෑ බන් ..වැඩ වැඩි උනා ..උඹ දන්නවනේ මගේ වෘත්තියේ හැටි ? :dull: ෆෝන් එක අල්ලන්නවත් උනේ නෑ අද ...වැස්ස අස්සේ හෙන කට්ටක් කෑවේ :(
    තෝ නෙවෙයි උට්ටෝ.....
    අර අර අර අරූ............:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඉස්සරනේ... :P

    එල එල මං එවන්නම් චමිතා අතේ.. පොරගෙ බයික් එක මෙහෙ හදන්න දාලා තියෙන්නේ.. ගන්න එනකොට එවන්නම්.. ලඟදිම එයි..:yes:

    ඇයි දැන් නෑ කියලද උට්ටෝ හිතන්නේ ? මේ ටිකේ කට්ටියට වැඩ නිසා ට්‍රිප් කල් දාල තියෙන්නේ :growl:

    හා හා එවපන් ඌ අතේ ...මම ගන්නම් .. ඇයි උගේ බයික් එක ආයේ අවුල්ද ? ඔහෙන් හැදුවා කිව්වා නේද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ නිසා නෙවෙයි ** ගියේ.....:growl::growl::growl:
    මේක දැක්කෙත් නැ මං....
    මේකේ ෆේක් එකවුන්ට්කාරයෙක්ව හොයන්න ගියේ.
    එතකොටයි දැක්කේ මැසේජ් වල චැට් එකක් තියනවා........:growl::growl::growl:

    තෝ වැඩේ පටන් ඇරං, දැන් එනව සුදනා වෙන්න.....:growl::growl:

    :shocked: කිඹුලාණෙනි..... මා ඔබට ද්‍රෝහි ඌවා නොවේ....... :no: මා ඔබට චෑට් එක පෙන්වීම වැලැක්වූවා පමණි.......!! :dull: :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කිඹුලාණෙනි..... මා ඔබට ද්‍රෝහි ඌවා නොවේ....... :no: මා ඔබට චෑට් එක පෙන්වීම වැලැක්වූවා පමණි.......!! :dull: :baffled:
    ඇයි උඹල චැට් එකේ කතා වෙලා ඇවිත් මාව සර්ප්‍රයිස් කරන්න මගේ ලබ්බ ලෙවකන්නද??????
    අනේ මේහ්.......
    සෙටමෝලට වර මරු කියවන්නෙ නැතුව..........:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි දැන් නෑ කියලද උට්ටෝ හිතන්නේ ? මේ ටිකේ කට්ටියට වැඩ නිසා ට්‍රිප් කල් දාල තියෙන්නේ :growl:

    හා හා එවපන් ඌ අතේ ...මම ගන්නම් .. ඇයි උගේ බයික් එක ආයේ අවුල්ද ? ඔහෙන් හැදුවා කිව්වා නේද ?

    එක ලෙඩක් හැදුවා..:yes:

    දැන් වෙන වෙන කේස්.. වැල් ලීක් වෙනවා කම්ප්‍රෂන් බහිනවා එක විකාරයයි...:dull:

    ෆුල් රෙපෙයාර් එකක් දෙන්න දැම්ම මේපර. ෆැක්ටරි ෆෝල්ට්.. කාලකන්ණි බල්ලො වොරන්ටි දෙන්න බෑ කියනවා..:growl:

    මෙන්න ඕනෙනම් බලන්න බ්‍රැන්ඩ් නිව් එන්ජිමේ ක්ලච් හබ් එකේ තියන ඇදේ.. මාර ප්ලේ එකක් තිබ්බේ... ඒවගේම පොඩි පොඩි අවුල් තියනව අනිත් කෑලි වලත්..:frown:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මම අර දාපු මෙනූ එක හොයල දීපල්ල කෝ.....
    ඒක සේව් කල ටෙක්ස්ට් ෆයිල් එක උඩින් විල්තෙරේ අටමගලක් සේව් කරලා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹල චැට් එකේ කතා වෙලා ඇවිත් මාව සර්ප්‍රයිස් කරන්න මගේ ලබ්බ ලෙවකන්නද??????
    අනේ මේහ්.......
    සෙටමෝලට වර මරු කියවන්නෙ නැතුව..........:dull:

    :shocked: :eek: අපි සමනල්ලු කියලා හිතුවද......?? :growl:

    :baffled: මට සෙටමෝලට එන්න බෑ. බැනුම් අහගන්න බෑ. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රශ්න ප්‍රශ්න..... තවම දවල්ට කාලාවත් නෑ...... :dull: එපා වෙලා ඉන්නේ...... :dull: :baffled:

    ඩෙස්ක්ටොප් කියන මල මගුල් මේ ලෝකෙන් තුරන් වෙලාම පල..... සංජියගේ ඔෆිස් එකේ එකක් එක්ක ඔට්ටු වෙලා දැන් නම් ඈති වෙලා.......!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රශ්න ප්‍රශ්න..... තවම දවල්ට කාලාවත් නෑ...... :dull: එපා වෙලා ඉන්නේ...... :dull: :baffled:

    ඩෙස්ක්ටොප් කියන මල මගුල් මේ ලෝකෙන් තුරන් වෙලාම පල..... සංජියගේ ඔෆිස් එකේ එකක් එක්ක ඔට්ටු වෙලා දැන් නම් ඈති වෙලා.......!!

    ඩෙස්ක්ටොප් වලට බැනලා අහුවෙන්න එපා...:growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :eek: අපි සමනල්ලු කියලා හිතුවද......?? :growl:

    :baffled: මට සෙටමෝලට එන්න බෑ. බැනුම් අහගන්න බෑ. :dull:
    දැන් බැනුම් අහන්නේ අහවල් පයියට ද කියල කියනව ද?
    තෝ එන්නෙ නැත්තං නිකා හිටු.........:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රශ්න ප්‍රශ්න..... තවම දවල්ට කාලාවත් නෑ...... :dull: එපා වෙලා ඉන්නේ...... :dull: :baffled:

    ඩෙස්ක්ටොප් කියන මල මගුල් මේ ලෝකෙන් තුරන් වෙලාම පල..... සංජියගේ ඔෆිස් එකේ එකක් එක්ක ඔට්ටු වෙලා දැන් නම් ඈති වෙලා.......!!

    අඩෝ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක ලෙඩක් හැදුවා..:yes:

    දැන් වෙන වෙන කේස්.. වැල් ලීක් වෙනවා කම්ප්‍රෂන් බහිනවා එක විකාරයයි...:dull:

    ෆුල් රෙපෙයාර් එකක් දෙන්න දැම්ම මේපර. ෆැක්ටරි ෆෝල්ට්.. කාලකන්ණි බල්ලො වොරන්ටි දෙන්න බෑ කියනවා..:growl:

    මෙන්න ඕනෙනම් බලන්න බ්‍රැන්ඩ් නිව් එන්ජිමේ ක්ලච් හබ් එකේ තියන ඇදේ.. මාර ප්ලේ එකක් තිබ්බේ... ඒවගේම පොඩි පොඩි අවුල් තියනව අනිත් කෑලි වලත්..:frown:

    හෆොයි :shocked:

    මගේ වෑන් එකේ සීන් එක නම් පොම්පේ වෙනස් කරගන්නේ නැතුව හදා ගත්තා බන් ...හොරට නෙමේ ඔරිජිනලි එකෝ ටෙස්ට් එක පාස් කර ගත්තා :cool: ගියර් බොක්ස් එකක් තිබ්බ නම් සුපිරි දැන් ...තියෙන ඔටෝ ගියර් බොක්ස් එක රෙපෙයාර් කරනවට වඩා තිබ්බා නම් ela කියල හිතෙනවා :cool: