කව්ද කව්ද?![]()
ඔරිජිනල් එකයි ෆේක් එකයි එක පාර ලොග් වෙනවා දැක්කහම කල්පනාවට එයි...... 
පව් යකෝ !!![]()
මේ මේකිව එලවනවා නම් එලවලා දාමු..... හුරතල් කරන්නයි එලවන්නයි දෙකක් බෑ.......

Im very very sorry...ayith ehama wenne na..really sorry...![]()

ඔරිජිනල් එකයි ෆේක් එකයි එක පාර ලොග් වෙනවා දැක්කහම කල්පනාවට එයි......
![]()

මචං...මගුලක් කියන්න එපා උඹඑහෙනම් මම එන්නේ නෑ
පෝක් අරන් තියා ගැනිල්ල තමයි කේස් එක ? බැරිද තෙල් බඩා ළඟවත් තියන්න ?![]()
අනේ බන් කොක්ටේල් එපා![]()

මේ මේකිව එලවනවා නම් එලවලා දාමු..... හුරතල් කරන්නයි එලවන්නයි දෙකක් බෑ.......
![]()
![]()

මේ මේකිව එලවනවා නම් එලවලා දාමු..... හුරතල් කරන්නයි එලවන්නයි දෙකක් බෑ.......
![]()
![]()

අනේ මේ යනවා යන්න බොරු චෝදනා නොකර..සාක්කි ඇතුව ඔප්පු කලොත් විතරයි කෙනෙක් වැරදිකරු වෙන්නේ...ගල් ඉබ්බා..තමන් වගේ කියලා හිතන්නේ අනිත් අයත්..මෙතන අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්රණය කරලා...![]()

මචං...
මම නේ සංග්රාහකයා.......
මම ගේන්නම්.....
කොක් එකක් දාමු බං....
බලපං කෝ....
මං හදල තියනව ජින්+වොද්කා+ග්රීන් ටී+ඇපල් සිරප්+නෙල්ලි සිරප්+සෝල්ටඩ් අයිස් කොක් එකක්....
පට්ටාරය....
එදා පොඩි අයිටම් ටිකක් දාලත් රහ කොහොමද රෙඩ් රම් එකේ....
කොක් එකක් දාමු බං....![]()

ඔයාටත් එහෙම වෙච්ච වෙලාවක ඔහොම උනත් ඔච්චරයි ...![]()

අපෝ ඕක හූල්ලන්නම සෙටමෝල..දැකලා නැති අයට හොඳා...
![]()
වැ.බ.ප.වේ.ය.ම.මු.අ.නැ. 
ඈඩුනට කමක් නෑ හූල්ලන්න එපා......
![]()

මම අහිංසක නෑ....
මගේ අතීතය දන්න උන් ඒක දන්නවා......![]()

හා අයියේ...කොහොමෙයි