EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    vezel ganna thama idea ekak na oi hitha hitha witara :P thama GP5 thama wachanayak dunne na eka change karanna kiyala sale ekata. gedarinuth bara bare ochchara ewa mokatada kiyala :oo:
    ගන්න වෙලේ ගනින්..ටැක්ස් එක වැඩිවුණාට පස්සේ කුණු කුණු ගාන්නේ නැතිව...:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ උඹ එනවද...:confused:

    එන්න වෙන්නෑ.. කකුල උඩ තියාගෙන ඉන්නේ... සිංහල බෙහෙත් කරනවනේ වෙදගමින්... වැඩිය එහෙමෙහෙ නොකර තියාගන්න කිව්ව.:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එන්න වෙන්නෑ.. කකුල උඩ තියාගෙන ඉන්නේ... සිංහල බෙහෙත් කරනවනේ වෙදගමින්... වැඩිය එහෙමෙහෙ නොකර තියාගන්න කිව්ව.:dull:
    කකුල නම් මොකක්ද බං..ඔය තව එකක් තියෙන්නේ..ඔන්න ඔහේ වරෙන්...:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ..බං..ප්ලැටිනම් වලිනුත් බයික් හැදුවද..:shocked: මාර ගණන් ඇති නේද...:rolleyes::rolleyes:

    මගුලක් කතාකරනවා.. points ignition එව්වා... ඉලෙක්ට්‍රොනික් මෙලෝ දෙයක් නෑ..:cool::cool:

    42396d1404787434-1972-honda-cb40k-contact-breaker-point-gap-ignition-timing-adjustment-photo-2.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මෝ..බං..ප්ලැටිනම් වලිනුත් බයික් හැදුවද..:shocked: මාර ගණන් ඇති නේද...:rolleyes::rolleyes:
    මෝඩ කම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා සහෝ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කකුල නම් මොකක්ද බං..ඔය තව එකක් තියෙන්නේ..ඔන්න ඔහේ වරෙන්...:rolleyes::rolleyes:

    මට එන්න ඕනේ ඕයි.. මක්කොරන්නද මෙහෙම එන්න බෑ.. පට්ට අමාරුවෙන් ඉන්නේ..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්න වෙන්නෑ.. කකුල උඩ තියාගෙන ඉන්නේ... සිංහල බෙහෙත් කරනවනේ වෙදගමින්... වැඩිය එහෙමෙහෙ නොකර තියාගන්න කිව්ව.:dull:
    යමු යමු බන්, මම උඹව පරිස්සමින් එක්ක යන්නම්. පිටිපස්සේ සීට් එක දිගට කකුල උඩින් තියාගෙන යන්න පුලුවනි.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යමු යමු බන්, මම උඹව පරිස්සමින් එක්ක යන්නම්. පිටිපස්සේ සීට් එක දිගට කකුල උඩින් තියාගෙන යන්න පුලුවනි.:cool:

    දුක හිතෙනවා අප්පා.. :dull: අම්මල එවන එකක් නෑ. බලන්නම් පොඩි ට්‍රයි එකක් දාලා.. කීය විතර වෙන්නකම් ඉඳීද මිනි අයියේ.. :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දුක හිතෙනවා අප්පා.. :dull: අම්මල එවන එකක් නෑ. බලන්නම් පොඩි ට්‍රයි එකක් දාලා.. කීය විතර වෙන්නකම් ඉඳීද මිනි අයියේ.. :rolleyes:
    සියළුදෙනා 4 වෙද්දී විසිර යායුතුය...:yes::yes:
     
    :yes::cool: