ගන්න වෙලේ ගනින්..ටැක්ස් එක වැඩිවුණාට පස්සේ කුණු කුණු ගාන්නේ නැතිව...vezel ganna thama idea ekak na oi hitha hitha witarathama GP5 thama wachanayak dunne na eka change karanna kiyala sale ekata. gedarinuth bara bare ochchara ewa mokatada kiyala
![]()


මේ උඹ එනවද...![]()

කකුල නම් මොකක්ද බං..ඔය තව එකක් තියෙන්නේ..ඔන්න ඔහේ වරෙන්...එන්න වෙන්නෑ.. කකුල උඩ තියාගෙන ඉන්නේ... සිංහල බෙහෙත් කරනවනේ වෙදගමින්... වැඩිය එහෙමෙහෙ නොකර තියාගන්න කිව්ව.![]()


අම්මෝ..බං..ප්ලැටිනම් වලිනුත් බයික් හැදුවද..මාර ගණන් ඇති නේද...
![]()


මෝඩ කම තිබුනට ප්රදර්ශනය කරන්න එපා සහෝ...අම්මෝ..බං..ප්ලැටිනම් වලිනුත් බයික් හැදුවද..මාර ගණන් ඇති නේද...
![]()

කකුල නම් මොකක්ද බං..ඔය තව එකක් තියෙන්නේ..ඔන්න ඔහේ වරෙන්...![]()

යමු යමු බන්, මම උඹව පරිස්සමින් එක්ක යන්නම්. පිටිපස්සේ සීට් එක දිගට කකුල උඩින් තියාගෙන යන්න පුලුවනි.එන්න වෙන්නෑ.. කකුල උඩ තියාගෙන ඉන්නේ... සිංහල බෙහෙත් කරනවනේ වෙදගමින්... වැඩිය එහෙමෙහෙ නොකර තියාගන්න කිව්ව.![]()

හොඳමයි සහෝ..බොහොම ස්තුතියි පහදලා දුන්නට...මෝඩ කම තිබුනට ප්රදර්ශනය කරන්න එපා සහෝ...![]()

යමු යමු බන්, මම උඹව පරිස්සමින් එක්ක යන්නම්. පිටිපස්සේ සීට් එක දිගට කකුල උඩින් තියාගෙන යන්න පුලුවනි.![]()
අම්මල එවන එකක් නෑ. බලන්නම් පොඩි ට්රයි එකක් දාලා.. කීය විතර වෙන්නකම් ඉඳීද මිනි අයියේ.. 
සියළුදෙනා 4 වෙද්දී විසිර යායුතුය...දුක හිතෙනවා අප්පා..අම්මල එවන එකක් නෑ. බලන්නම් පොඩි ට්රයි එකක් දාලා.. කීය විතර වෙන්නකම් ඉඳීද මිනි අයියේ..
![]()


දුක හිතෙනවා අප්පා..අම්මල එවන එකක් නෑ. බලන්නම් පොඩි ට්රයි එකක් දාලා.. කීය විතර වෙන්නකම් ඉඳීද මිනි අයියේ..
![]()
සියළුදෙනා 4 වෙද්දී විසිර යායුතුය...![]()


mamanam araken meken paken enne naha kiyanna thiyenawanam deyak munuta kiyapan

මගේ ලස්සන පොටෝ ටිකක් ඕනේ..පේස්බුක් දාන්න....![]()

මොන පිස්සුද බොන්න දෙනව නම් වෙරි බහිනකන් ඉන්න දෙන්න කියපන්.....කව්ද කිව්වේ ?![]()

කමක්නෑ පස්සෙ සෙට් වෙමූ.. අවුලක් නෑ... 
ආසව තිබ්බට වැඩේ හරියන්නෑ අයියේ..කමක්නෑ පස්සෙ සෙට් වෙමූ.. අවුලක් නෑ...
![]()


