EK Married Club-11

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ අම්මලා නම් මරාට දෙන්නේ නෑ.. ඇතිවෙලානේ තියෙන්නේ... කොලඹට කිට්ටුව කොහොමත් මරාට දුවන්න වෙනවා..:yes:

    ඒත් ගෙවල් වල ඉන්න ආච්චිල සීයල මරාට. ලොකු අම්මල ආව අද මෙහේ හිඟුරක්ගොඩ ඉඳන්.. පොලොන්නරුව පැත්තෙ මිනිස්සු අකමැතිලු my3ට...

    සෑහෙන ගේමක් යයි. කොහොම වුනත් අන්තිමට ගඩාෆිට වෙච්ච දේ වෙනවා මරාට.:yes:

    උඹ කකුල පෙන්න පෙන්න අඬපන්......මරාගේ කල්ලිය මට කරපු විනාසේ, බුදු සීයේ මුණුබුරාගේ කකුල කඩපු උන්ට චන්දෙ දෙන්න එපා කියල අඬපන් :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කකුල පෙන්න පෙන්න අඬපන්......මරාගේ කල්ලිය මට කරපු විනාසේ, බුදු සීයේ මුණුබුරාගේ කකුල කඩපු උන්ට චන්දෙ දෙන්න එපා කියල අඬපන් :yes:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry::angry:

    අනේ පල දෝ යන්නේ
    මන් දැන් කොන්දේ වවන්න ඉන්නේ ඇර රාජ් කුමාර් එකේ ඉන්න බුවා වගේ
    ඔව්


    දැන් රව්ලත් හරි ගාන

    :rofl: යට රැවුල වෙන්ට ඇති :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තව කියවන් වරේන්.. එතකොට තේරෙයි..:yes:
    උකනවා..පට්ට උට්ටියක්නේ බං...:angry: යකෝ අපේ සීන් එකේදී..මළගෙදරට දානෙට ඊයේ පෙරේදා තුන්මාසේ දානෙටත් උදව් කළා..:yes: අඩු ගානේ කොල්ලෙක්නේ කියලා බලන්න එන්න වටිනවා උඹව...:sorry::sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හපෝ මේකේ ඉන්නේ මහා නාකි හුටස්ලා සෙට් එකක් නේද?


    අපි වගේ යන්ග් බෝය්ස්ලට මේක මැච් වෙන්නේ නැහැ වගේ
    අපි වගේ යන් බෝයිස් ලත් ඉන්නවා...:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry::angry::angry::angry:

    අනේ පල දෝ යන්නේ
    මන් දැන් කොන්දේ වවන්න ඉන්නේ ඇර රාජ් කුමාර් එකේ ඉන්න බුවා වගේ
    ඔව්


    දැන් රව්ලත් හරි ගාන
    උඹ තාම හිරිමල් වයසේ එකෙක් වගේ..රැවුල වැවෙන්නේ දැන්නම්...:rolleyes: තෝ මොනවාද මේ බැඳපු එවුන් අස්සේ කරන්නේ..දුප් ගිහින් ඕලෙවල් වලට පාඩම් කරපන්...:angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපෝ මේකේ ඉන්නේ මහා නාකි හුටස්ලා සෙට් එකක් නේද?


    අපි වගේ යන්ග් බෝය්ස්ලට මේක මැච් වෙන්නේ නැහැ වගේ

    තට්ටයොන්ට තැනක් නෑ මේකේ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ N sriyantha කියල මම ඔප්පු කරා මතක නැද්ද?:P
    මම නමවත් හරියට දන්නෙ නැති එකෙක් ඌ අනික ඌ 2007 ආපු එකෙක්:rofl::rofl: 2010 ආපු මගෙ ෆෙක් එක 2007 එකෙක්ද?:rofl::rofl::rofl::rofl: හිනා යනාව බන්
    උඹට පිස්සුද බන්. මේකේ කවුරුවත් උඹත් එක්ක අවුලක් ඇති කියල මම නම් හිතන්නේ නෑ. උඹ කවමදාවත් මේකේ කාටවත් මොකුත් කියල නෑ මට මතක විදියට.:cool::cool:
    :yes:;);) ela miniyo:love:
    :rofl::rofl: උගෙත් තිබ්බේ මුගේ ටෝක්මයි
    :rofl::rofl: හාහ් හහා
    දැන් ඇවිත් මට දෙහි කපයි :P

    දෙහි කපන්නෙ මොකටද කිසිම ගැලපිමක් නැති එකෙක්ව මගෙ ෆෙක් කියනකොට මම උගෙ නමවත් හරියට දන්නෙ නැහැ අනික බැලුවෙ නැහැ ඉටත් උ 2007 ඉදලා ඉන්න එකෙක් මම ආවෙත් 2010 එලකිරියට දැන් කපපු ලිදෙ ඔයාම පනින්න හු:lol:
    ඔන්න ඉතින් දැන් බබා...:P:P

    මම බබා නෙමෙ ගයා:love::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නමවත් හරියට දන්නෙ නැති එකෙක් ඌ අනික ඌ 2007 ආපු එකෙක්:rofl::rofl: 2010 ආපු මගෙ ෆෙක් එක 2007 එකෙක්ද?:rofl::rofl::rofl::rofl: හිනා යනාව බන්
    ඔයාගේ ඔරිජිනල් එකනේ සහෝ ඕක..ඕක චා වුන නිසානේ ඔයා ගයාන් එක හැදුවේ...:rofl::rofl: