අපේ අම්මලා නම් මරාට දෙන්නේ නෑ.. ඇතිවෙලානේ තියෙන්නේ... කොලඹට කිට්ටුව කොහොමත් මරාට දුවන්න වෙනවා..
ඒත් ගෙවල් වල ඉන්න ආච්චිල සීයල මරාට. ලොකු අම්මල ආව අද මෙහේ හිඟුරක්ගොඩ ඉඳන්.. පොලොන්නරුව පැත්තෙ මිනිස්සු අකමැතිලු my3ට...
සෑහෙන ගේමක් යයි. කොහොම වුනත් අන්තිමට ගඩාෆිට වෙච්ච දේ වෙනවා මරාට.![]()
උඹ කකුල පෙන්න පෙන්න අඬපන්......මරාගේ කල්ලිය මට කරපු විනාසේ, බුදු සීයේ මුණුබුරාගේ කකුල කඩපු උන්ට චන්දෙ දෙන්න එපා කියල අඬපන්





තෝ මොනවාද මේ බැඳපු එවුන් අස්සේ කරන්නේ..දුප් ගිහින් ඕලෙවල් වලට පාඩම් කරපන්...


