EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ටද සුදු මාම කියන්නේ ..ඕකගේ අපි නම් සුදු පාට තැනක් දැකලම නැහැ දත් ටික ඇරුනම :lol::lol:

    දැං ඩිංගක් සුදුයිලු... පෙන්නන්නද පොටෝ එකක්? :P
     

    kingdewi

    Well-known member
  • SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    zG4dBQo.png

    මට ආයි ගහන්න ඕනේ..:(

    මමනම් බාගත්තා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ...... :love::love::love::love::love::love:

    මම පට්ට ආසා ගේම් එකක් ඔයි මේක. ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් තියේද? මම Clash of Clans පිස්සුවෙන් වගේ ගහන්නේ මේක නිසා.

    Clash of Clans හරිම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එකට දාගන්නේ නැතුව ඉන්නවා...... දාගෙන ගහන්න ගත්තොතින් අපේ එක්කෙනා ෆෝන් එක පොලවේ ගහන එකනම් බුදු ෂුවර්.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Clash of Clans හරිම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එකට දාගන්නේ නැතුව ඉන්නවා...... දාගෙන ගහන්න ගත්තොතින් අපේ එක්කෙනා ෆෝන් එක පොලවේ ගහන එකනම් බුදු ෂුවර්.......

    මම තමා COC හිමින්ම ගහන මනුස්සයා.. මායියාගේ ටැබ් එකේ තමා බඩු තියෙන්නේ. ඉතිං එතුමිය පාවිච්චි නිකරන වෙලාවට තමා ඉතිං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ වගේ කිව්වේ අඩුගානේ මුත්‍රා පිටවෙන්නෙත් නැතිද......? :baffled:
    ඒවයි අනිත් ඒවයි ඔක්කොම හොඳට පිටවෙනවා මොන උන තිබුනත්... :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබන මාසේ බානවා.. කෙලා හුටා වෙන්න ඔන්න මෙන්න ඉන්නේ දැන්..:(

    උට්ටෝ.... මම තොගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෝඩ මූසලයෝ..... :dull:
    උත්තර දීපං....