පෙරා ටද සුදු මාම කියන්නේ ..ඕකගේ අපි නම් සුදු පාට තැනක් දැකලම නැහැ දත් ටික ඇරුනම![]()
දැං ඩිංගක් සුදුයිලු... පෙන්නන්නද පොටෝ එකක්?

පෙරා ටද සුදු මාම කියන්නේ ..ඕකගේ අපි නම් සුදු පාට තැනක් දැකලම නැහැ දත් ටික ඇරුනම![]()

හිත සුදුයි......![]()

අනේ මංදා අයියේ. නිකං නෑ වගේ..![]()
දැං ඩිංගක් සුදුයිලු... පෙන්නන්නද පොටෝ එකක්?![]()

අඩෝ......
මම පට්ට ආසා ගේම් එකක් ඔයි මේක. ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකක් තියේද? මම Clash of Clans පිස්සුවෙන් වගේ ගහන්නේ මේක නිසා.
අනේ මංදා.. නිකං නෑ වගේ...![]()

කමාන්ඩෝ ද?


හිත කළු උන් MC නැත නගෝ
හිතේ අමාරුවක් !
හුණු බාල්දියකටවත් වැටුනයි![]()

මමනම් බාගත්තා........

age of empires ගහන්නෙ නැද්ද කවුරුවත්..
මං ආසම ගේමක්.
Red Alert එකත් මරු


Clash of Clans හරිම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එකට දාගන්නේ නැතුව ඉන්නවා...... දාගෙන ගහන්න ගත්තොතින් අපේ එක්කෙනා ෆෝන් එක පොලවේ ගහන එකනම් බුදු ෂුවර්.......
ඒවයි අනිත් ඒවයි ඔක්කොම හොඳට පිටවෙනවා මොන උන තිබුනත්...නෑ වගේ කිව්වේ අඩුගානේ මුත්රා පිටවෙන්නෙත් නැතිද......?![]()

ඔයා හොදට නිදාගන්න.....එතකොට හරි....![]()



ලබන මාසේ බානවා.. කෙලා හුටා වෙන්න ඔන්න මෙන්න ඉන්නේ දැන්..![]()
