ජන්තු අයියා;17603817 said:හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...![]()
මේකගෙ එස්.බී පේජ් එකේ තියෙන්නේ බොන ඒවා විතරයි...
බඩා හොඳයි බැලුවම.
ජන්තු අයියා;17603817 said:හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...![]()
බඩා හොඳයි බැලුවම.
අරිෂ්ටේ ගහන්න වගේ ලෑස්තිය![]()
.අපිටත් හරි මෙව්වා එකයි සිංහලු
පට්ට වෙදර් එක ඕයි යුරෝපේ වගේ නෙහ් බං දැන් මෙහෙ
ඕකට හරියන අරිෂ්ට බෝතලයක් ගේන්න යන්න හිටියේ එත් ලාවට වැස්ස නිසා කල් දැම්මා
අපිට ඉතිං කාර් නෑ නෙහ් ඒවගෙන් ගිහිං ගේන්න.
.මේකගෙ එස්.බී පේජ් එකේ තියෙන්නේ බොන ඒවා විතරයි...බඩා හොඳයි බැලුවම.
![]()


මේකගෙ එස්.බී පේජ් එකේ තියෙන්නේ බොන ඒවා විතරයි...බඩා හොඳයි බැලුවම.
![]()

මේ SLT usage meter එක stuck වෙලා වගේ නේද?......උඹ එදා කිව්වා නේද stuck වෙලා තිබ්බ කියල? කොහොමද ෂුවර් එකටම හොයාගන්නේ?![]()



මොනව හරි බාල බලපන් කැපෙනවද කියලා..
යකෝ මගෙ 15mbps ගියා..![]()

මීටර් ඩවුන් යකුනේ.. ත්රෙඩ් දාන්න එපා.. සද්ද නැතුව බාන දෙයක් බාපල්ලා..
![]()
උඹේ සර්විස් කවරේජ් එක කොහොමෙයි ? අයිලන්ඩ්වයිඩ් ද ?

එල එල....
ගේමක් නෑනෙ තව බාන්න..![]()
Wassa kiyala baluwe nee lin dekak issadekama meken aapu orders
![]()

මටනම් තාම සුවර් නෑ උඹ කියන්නේ ඇත්ත කියලා![]()
ඇත්තනම් මමත් සුබ පතනවා හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා![]()
https://www.facebook.com/maithripalas
adow me balapanko page eke like adu vana vidiya, hitha ganna ba, hack karath kohomada ban ochhara like adu karanne,, balan innakota adu venava
refresh කරද්දී like 5-6ක් අඩු වෙලාRefresh කරන කරන පාරට ලයික්ස් අඩු වෙලානේ බං තොගයක්......? ආණ්ඩුවේ ජිල්මාට් එකක් වගේ.....??

සිරා බංrefresh කරද්දී like 5-6ක් අඩු වෙලා
Refresh කරන කරන පාරට ලයික්ස් අඩු වෙලානේ බං තොගයක්......? ආණ්ඩුවේ ජිල්මාට් එකක් වගේ.....??