ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුකුලොස්

මට කියලා දීපල්ලකෝ ඩබල් සිග්නල් ලයිට්(හසාඩ් ද මොකක්ද මන්දා කියන්නේ) හදාගන්න විදිහ.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කුකුලොස්

    මට කියලා දීපල්ලකෝ ඩබල් සිග්නල් ලයිට්(හසාඩ් ද මොකක්ද මන්දා කියන්නේ) හදාගන්න විදිහ.

    japanese flasher ekak hoyaganna front signal 2 on
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලොස්

    මට කියලා දීපල්ලකෝ ඩබල් සිග්නල් ලයිට්(හසාඩ් ද මොකක්ද මන්දා කියන්නේ) හදාගන්න විදිහ.

    කල්පනා කරලා වයරින් එකක් දාන්න පුලුවන් ස්විච් එකක් දාලා.. :yes:

    වැඩිම වුනොත් ෆ්ලෑෂර් එකක් දාන්න වෙයි 150ක විතර.. ටෝනි අයියට කියල තියන්න ඕනේ නම් වැඩේ එලකිරි වගේ කරල තියයි...

    අද ඇවිත් ගියා.. 25 ගෙදර නෑ කිව්ව. එහෙම වුනොත් බයික් එක මෙහෙ දාල යන්නම් කිව්ව. කාබන් තට්ටු පිටින් තිබ්බ කිව්ව පිස්ටන් එකේ. :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ආ....හසාඩ් දාගෙන යන්නේ මොකෝ උබ නිල් බලකායටවත් බැදුනද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කල්පනා කරලා වයරින් එකක් දාන්න පුලුවන් ස්විච් එකක් දාලා.. :yes:

    වැඩිම වුනොත් ෆ්ලෑෂර් එකක් දාන්න වෙයි 150ක විතර.. ටෝනි අයියට කියල තියන්න ඕනේ නම් වැඩේ එලකිරි වගේ කරල තියයි...

    අද ඇවිත් ගියා.. 25 ගෙදර නෑ කිව්ව. එහෙම වුනොත් බයික් එක මෙහෙ දාල යන්නම් කිව්ව. කාබන් තට්ටු පිටින් තිබ්බ කිව්ව පිස්ටන් එකේ. :baffled:
    ටෝනි අයියට කිව්වා.පුළුවන්කමක් තිබුණොත් හදලා තියයි.වැඩක් තියෙනවා කිව්වා.
    හෙටත් 6 විතර වෙද්දී යනවා කිව්වා.බයික් එක උඹලගේ ගෙදර දාලා යන්නම් කිව්වා.ලයිසන්ස් ඉන්ෂුවරන්ස් දුම් සහතිකේ ඉල්ලගනින් හොඳේ.

    මෙච්චර ඉක්මනට කාබන් බැඳෙන්න හේතුව මොකක්ද බන් :oo:
    ජන්තු අයියා;17601659 said:
    ආ....හසාඩ් දාගෙන යන්නේ මොකෝ උබ නිල් බලකායටවත් බැදුනද?

    තූ :angry::angry:
    මගේ බල්ලවත් යන්නේ නෑ ඕවට.

    සමහර වෙලාවට හසාඩ් එක ඕනේ කියලා දැනෙනවා බන්.දෙපැත්තෙන්ම වාහන එන පාරක් හරහා යන්න උනාම වගේ අවස්ථා වලදී වගේ.ටිකක් රිස්ක් එකක් තියෙන හරියක බයික් එක නවත්තන් ඉන්න වෙන අවස්ථාවල වගේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෝනි අයියට කිව්වා.පුළුවන්කමක් තිබුණොත් හදලා තියයි.වැඩක් තියෙනවා කිව්වා.
    හෙටත් 6 විතර වෙද්දී යනවා කිව්වා.බයික් එක උඹලගේ ගෙදර දාලා යන්නම් කිව්වා.ලයිසන්ස් ඉන්ෂුවරන්ස් දුම් සහතිකේ ඉල්ලගනින් හොඳේ.

    මෙච්චර ඉක්මනට කාබන් බැඳෙන්න හේතුව මොකක්ද බන් :oo:

    තූ :angry::angry:
    මගේ බල්ලවත් යන්නේ නෑ ඕවට.

    සමහර වෙලාවට හසාඩ් එක ඕනේ කියලා දැනෙනවා බන්.දෙපැත්තෙන්ම වාහන එන පාරක් හරහා යන්න උනාම වගේ අවස්ථා වලදී වගේ.ටිකක් රිස්ක් එකක් තියෙන හරියක බයික් එක නවත්තන් ඉන්න වෙන අවස්ථාවල වගේ :)

    එල එල.. ඉල්ලගන්නම්.. ගාන අහල දීල යන්න එහෙනම්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල.. ඉල්ලගන්නම්.. ගාන අහල දීල යන්න එහෙනම්..:yes:

    තව 1500/- පමණයි කිව්වා.
    උඹට දීලා යන්නම් කියලා කිව්වා මම :yes:

    මේ අර කාබන් සීන් එක එන්න උඹ දන්න හේතු කියහන්කෝ ඉගෙන ගන්න :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව 1500/- පමණයි කිව්වා.
    උඹට දීලා යන්නම් කියලා කිව්වා මම :yes:

    මේ අර කාබන් සීන් එක එන්න උඹ දන්න හේතු කියහන්කෝ ඉගෙන ගන්න :dull:

    හෙඩ් එකේ වෑල් කේස් ගියාම තමා ඉතින් ගොඩක් වෙලාවට. :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17603817 said:
    හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...:rolleyes:

    අරිෂ්ටේ ගහන්න වගේ ලෑස්තිය :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;17603817 said:
    හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...:rolleyes:

    අපිටත් හරි මෙව්වා එකයි සිංහලු
    පට්ට වෙදර් එක ඕයි යුරෝපේ වගේ නෙහ් බං දැන් මෙහෙ
    ඕකට හරියන අරිෂ්ට බෝතලයක් ගේන්න යන්න හිටියේ එත් ලාවට වැස්ස නිසා කල් දැම්මා
    අපිට ඉතිං කාර් නෑ නෙහ් ඒවගෙන් ගිහිං ගේන්න.
     
    Status
    Not open for further replies.