ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සිරාවටමද බන් ? :lol: පට්ටනෙ :P:P උබට ගැලපෙන බිස්නස් එක :yes::yes:

    good luck !!;)

    අනේ මංදා බන්... මං ඇහැට දකිනකම් විස්වාස කරන්නේ නෑ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් විකාරමනේ කියවන්නේ.

    අන්න තරින්දයට ගෙමක් ඕනේ කිව්වා.. මං කිව්ව කුපාඩිස් අතේ එවන්නම් කියලා.. ඔෆිස් එකට ඇවිත් ගනී පොර.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න තරින්දයට ගෙමක් ඕනේ කිව්වා.. මං කිව්ව කුපාඩිස් අතේ එවන්නම් කියලා.. ඔෆිස් එකට ඇවිත් ගනී පොර.:yes::yes:

    අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම විකිණීම හා ප්‍රවාහනය බලවත් වරදකි:yes:
    මට බෑ උඹේ කුප්ප™ වැඩවලට සහය දෙන්න වැලගම්ලත්® සහෝ.

    එල එල ආවම දීපන් මතක් කරලා.
    ඒ තාම ඕක ගන්න එන දවස සුවර් නෑනේ ඉතින්.වන්ඩිය හදලා ඉවරනෑ වගේ තවම.:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම විකිණීම හා ප්‍රවාහනය බලවත් වරදකි:yes:
    මට බෑ උඹේ කුප්ප™ වැඩවලට සහය දෙන්න වැලගම්ලත්® සහෝ.

    එල එල ආවම දීපන් මතක් කරලා.
    ඒ තාම ඕක ගන්න එන දවස සුවර් නෑනේ ඉතින්.වන්ඩිය හදලා ඉවරනෑ වගේ තවම.:confused:

    මගුලක් කතා කරනවා..:angry:

    ඒක අවුලක් නෑ.. එන දවසක ගත්තම ඇතිවෙයි...:yes:

    බයික් එක මං කෝල් එකක් දාල අහන්නම් මොකෝ කියලා..:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕඩර්ස් දෙකක් ආව මේකෙන්ම :) හෙට වැඩේට බහින්න ඉන්නෙ :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගුලක් කතා කරනවා..:angry:

    ඒක අවුලක් නෑ.. එන දවසක ගත්තම ඇතිවෙයි...:yes:

    බයික් එක මං කෝල් එකක් දාල අහන්නම් මොකෝ කියලා..:yes::yes:
    හි හී
    එල එල
    25 තමා ඉතින් ගන්න එන්න වෙන්නෙ.හවස්වෙලා උනත් බස් එකේ එනවා කියන්නේ මරනවා වගේ වැඩක්නේ:yes:
    ඕඩර්ස් දෙකක් ආව මේකෙන්ම :) හෙට වැඩේට බහින්න ඉන්නෙ :)

    අම්මපා කියාහන් උඹ ඔය කියන්නේ ඇත්තමයි කියලා:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හි හී
    එල එල
    25 තමා ඉතින් ගන්න එන්න වෙන්නෙ.හවස්වෙලා උනත් බස් එකේ එනවා කියන්නේ මරනවා වගේ වැඩක්නේ:yes:

    අම්මපා කියාහන් උඹ ඔය කියන්නේ ඇත්තමයි කියලා:oo:

    :yes::yes::confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හි හී
    එල එල
    25 තමා ඉතින් ගන්න එන්න වෙන්නෙ.හවස්වෙලා උනත් බස් එකේ එනවා කියන්නේ මරනවා වගේ වැඩක්නේ:yes:

    අම්මපා කියාහන් උඹ ඔය කියන්නේ ඇත්තමයි කියලා:oo:

    බොරුනෙමේ බන් විසිටර් කාඩ් යැව්ව ඉල්ලපු අයට.ඔයාලටත් එවන්නම් ඒකෙ පොඩි දෙයක් වෙනස් කරන්න තියෙනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොරුනෙමේ බන් විසිටර් කාඩ් යැව්ව ඉල්ලපු අයට.ඔයාලටත් එවන්නම් ඒකෙ පොඩි දෙයක් වෙනස් කරන්න තියෙනව

    එවපන් එවපන්...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහ් බඩාව මේකේ සැහෙන දවසකින් දැක්කේ නැහැනේ?:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් බඩාව මේකේ සැහෙන දවසකින් දැක්කේ නැහැනේ?:eek:

    ඊයෙද කොහෙද එක පෝස්ට් එකක් දාල තිබ්බා...:dull:

    මේ දවස් වල වහින එකේ සීතලේ..:rolleyes:

    photo.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊයෙද කොහෙද එක පෝස්ට් එකක් දාල තිබ්බා...:dull:

    මේ දවස් වල වහින එකේ සීතලේ..:rolleyes:

    photo.jpg

    :lol: බඩත් එක්ක ඕව කොහොම කරනවද දන්නේ නෑ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොපි මම මේකට දවසක් ආවේ නැතොත් මඩක් ගහනවා...... :angry:

    මේ ඇවිල්ල ඉන්නේ බඩත් උස්සන්...:rofl:

    අර එෆ්.බී. එකේ ෆොටෝ එකක් තියනවා බෑග් එකක් එල්ලන්... පිටිපස්සෙන් තියන තඩි බෑග් එකට වඩා ලොකුයි බඩ..:dull:
     
    Status
    Not open for further replies.