ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17603817 said:
    හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...:rolleyes:

    මේකගෙ එස්.බී පේජ් එකේ තියෙන්නේ බොන ඒවා විතරයි...:baffled: බඩා හොඳයි බැලුවම.:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අරිෂ්ටේ ගහන්න වගේ ලෑස්තිය :rolleyes:

    මේ වගේ සිතල වෙලාවට නැති අරිශ්ටේ ආයේ මක්කටය...:dull:.

    අපිටත් හරි මෙව්වා එකයි සිංහලු
    පට්ට වෙදර් එක ඕයි යුරෝපේ වගේ නෙහ් බං දැන් මෙහෙ
    ඕකට හරියන අරිෂ්ට බෝතලයක් ගේන්න යන්න හිටියේ එත් ලාවට වැස්ස නිසා කල් දැම්මා
    අපිට ඉතිං කාර් නෑ නෙහ් ඒවගෙන් ගිහිං ගේන්න.

    මම වගේ කල් තියා අරිෂ්ට බෝතලයක් ගබඩා කරගෙන ඉන්නේ ඕනේ...එතකොට කිසි අවුලක් නෑ..පොඩි කට ගැස්මක් විතරයි ඕන කරන්නේ එතකොට ..:).
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකගෙ එස්.බී පේජ් එකේ තියෙන්නේ බොන ඒවා විතරයි...:baffled: බඩා හොඳයි බැලුවම.:rofl:

    බීමෙහි ඇති අගයත්..........
    එහි ඇති මනා ගුණයත්..........
    බොන සුදනෝ මිසක්.............
    නොබොන දුදනෝ නොදනී කිසිවක්...........(නැපෝලියන් බොන පාට්):lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකගෙ එස්.බී පේජ් එකේ තියෙන්නේ බොන ඒවා විතරයි...:baffled: බඩා හොඳයි බැලුවම.:rofl:

    මේ SLT usage meter එක stuck වෙලා වගේ නේද?......උඹ එදා කිව්වා නේද stuck වෙලා තිබ්බ කියල? කොහොමද ෂුවර් එකටම හොයාගන්නේ?:oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ SLT usage meter එක stuck වෙලා වගේ නේද?......උඹ එදා කිව්වා නේද stuck වෙලා තිබ්බ කියල? කොහොමද ෂුවර් එකටම හොයාගන්නේ?:oo:

    මොනව හරි බාල බලපන් කැපෙනවද කියලා..:):)

    යකෝ මගෙ 15mbps ගියා..:shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනව හරි බාල බලපන් කැපෙනවද කියලා..:):)

    යකෝ මගෙ 15mbps ගියා..:shocked:

    කැපෙන්නේ නැහැ කියල හිතන් හිටු කියල බාල අන්තිමට එකතු වෙලා ඔක්කොම එකපාර කැපුනොත් ටහිකෙයි :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීටර් ඩවුන් යකුනේ.. ත්‍රෙඩ් දාන්න එපා.. සද්ද නැතුව බාන දෙයක් බාපල්ලා..:shocked::shocked:

    4003787971.png
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹේ සර්විස් කවරේජ් එක කොහොමෙයි ? අයිලන්ඩ්වයිඩ් ද ?

    Godak dura nam bee.colombo awata ok.scuba kit ekakut gatta dan oona lindakata ready.:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටනම් තාම සුවර් නෑ උඹ කියන්නේ ඇත්ත කියලා:no:
    ඇත්තනම් මමත් සුබ පතනවා හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා :yes:

    Thx chamith uncle.oyalaget lin tiyenawanam kiyanna.aduwata ihala dennam.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: Refresh කරන කරන පාරට ලයික්ස් අඩු වෙලානේ බං තොගයක්......? ආණ්ඩුවේ ජිල්මාට් එකක් වගේ.....??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: Refresh කරන කරන පාරට ලයික්ස් අඩු වෙලානේ බං තොගයක්......? ආණ්ඩුවේ ජිල්මාට් එකක් වගේ.....??

    අම්මගහයි කිව්වලු.. චානකයා කොහොමද බන් හොයාගත්තේ.. රීෆ්‍රෙෂ් කරද්දි අඩුවෙලා..

    මරා ජිල්මාට් දාලා දිනුවත් ගඩාෆිට වෙච්ච දේ වෙනවාමයි ඕකට.:frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    සිරා බං :shocked: refresh කරද්දී like 5-6ක් අඩු වෙලා

    :shocked: Refresh කරන කරන පාරට ලයික්ස් අඩු වෙලානේ බං තොගයක්......? ආණ්ඩුවේ ජිල්මාට් එකක් වගේ.....??

    hack karath ba ban ohoma karanna

    ekama kamayayi thiyenne kauruhari team ekak like danna ona page ekata 300000
    vage like dann ita passe un eva aye ayin karanna ona

    vade long term vadak 1month vithara yanava

    scrpit ekakin karanna puluwan but 50lak vithara yanava e vadeta.. team ekata denna
     
    Last edited:
    Status
    Not open for further replies.