ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hack karath ba ban ohoma karanna

    ekama kamayayi thiyenne kauruhari team ekak like danna ona page ekata 300000
    vage ita passe un eva aye ayin karanna ona

    scrpit ekakin karanna puluwan but 40lak vithara yanava e vadeta..

    අර උට්ටලා බයවෙලා කියලා පේනවනේ බන්.. අන්තිමට වෙන්නේ ඕකෙන් තව චාටර් වෙන එක. මරුවිකලෙන් බන් දැන් ඉන්නේ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hack karath ba ban ohoma karanna

    ekama kamayayi thiyenne kauruhari team ekak like danna ona page ekata 300000
    vage like dann ita passe un eva aye ayin karanna ona

    vade long term vadak 1month vithara yanava

    scrpit ekakin karanna puluwan but 50lak vithara yanava e vadeta.. team ekata denna

    එහෙම කරන්නත් ඉතින් බං ඉස්සල්ල උන්ම like දාල ඉන්න එපයි :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම කරන්නත් ඉතින් බං ඉස්සල්ල උන්ම like දාල ඉන්න එපයි :oo:

    අනේ මංදා බන්.. බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර උට්ටලා බයවෙලා කියලා පේනවනේ බන්.. අන්තිමට වෙන්නේ ඕකෙන් තව චාටර් වෙන එක. මරුවිකලෙන් බන් දැන් ඉන්නේ..:dull:

    උන්ගේ උ.වේ.ස තමයි ඉතින්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පිස්සු හැදිලා ආයි හැදෙනවා.. මුන් බයවෙලා ජිල්මාට් දානවද?:rolleyes:

    අනේ මන්දා බන් කොහොමත් මරා ජිල් බෝල 2 අතේ තියාගෙන තමා ඇත්තේ :lol:

    මම යනවා නිදාගන්න.මම හෙට උදේම ඩොටේ එනවෝ.7-8 වගේ වෙද්දී එන්න ට්‍රයි එකක් දෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා බන් කොහොමත් මරා ජිල් බෝල 2 අතේ තියාගෙන තමා ඇත්තේ :lol:

    මම යනවා නිදාගන්න.මම හෙට උදේම ඩොටේ එනවෝ.7-8 වගේ වෙද්දී එන්න ට්‍රයි එකක් දෙනවා

    :lol::lol::lol::lol:

    එල.. යූසේජ් මීටර් හිරවෙලා 16mbps එනවා.. බාන්න ඒවා හොයනවා මං.. පෙන් එකක් අරන් එනවද තියනව නම් 16 විතර...
    ඩීවීඩ් එකක් ගන්න කඩ ඇරල නැතිවෙයි උදේ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol:

    එල.. යූසේජ් මීටර් හිරවෙලා 16mbps එනවා.. බාන්න ඒවා හොයනවා මං.. පෙන් එකක් අරන් එනවද තියනව නම් 16 විතර...
    ඩීවීඩ් එකක් ගන්න කඩ ඇරල නැතිවෙයි උදේ..:dull:

    තවම හිර වෙලා නේ?:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එලියට බැහැගන්න බෑ නේ වැස්ස වැස්ස...... හයියෙන් වහිනවා නම් එකක්..... මේක චුරු චුරුව..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියලා වැඩක් නෑ..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එලියට බැහැගන්න බෑ නේ වැස්ස වැස්ස...... හයියෙන් වහිනවා නම් එකක්..... මේක චුරු චුරුව..... :dull:

    අන්න චමිතා මග මෙහෙ එන ගමන්.. 6 ඉඳන් ඉඳලා ඉඳලා 8ට කිට්ටුවෙලා බස් එකක් ඇවිත් තියෙන්නේ.:sorry:

    මටත් හිතාගන්න බැරිවුනා.. පස්සෙ තමා මීටර් වුනේ.. අර අරූ.. ඔව් අර මරා තමා.. ඌ අද මෙහෙ එනවා.. උදේ පාන්දරටට තියන CTB ඔක්කොම අඩ්ඩල ඇති. තූ විතරක්.:angry:
     
    Status
    Not open for further replies.