මෙන්න මගේ අනිත් බාන්ඩේ වැස්ස දවස් වලට තමා පදින්නේ ඕක, අවුරුදු 5කින් තෙල් වත් මාරු කරලා නැ. petrol ගහනවා දුවනවා
ඇයි බං වැස්ස දවසට ඔකේ යන්නේ?

මෙන්න මගේ අනිත් බාන්ඩේ වැස්ස දවස් වලට තමා පදින්නේ ඕක, අවුරුදු 5කින් තෙල් වත් මාරු කරලා නැ. petrol ගහනවා දුවනවා

Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyalaminis pulutak nee ee parawal wala .oyalata giyanam terei.

මල මගුලක්නේ යකෝ.. පාරත් වැහුවද ඔය උට්ට හින්දා...![]()
Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyalaminis pulutak nee ee parawal wala .oyalata giyanam terei.
රෑ කොහෙද බන් පේන්නෙපලයන් බොරු නොකියා.මම කී දවසක් ඔය පාරේ ගිහින් තියෙනවද.රෑ 7-8 ත් බයික් එකේ ගිහින් තියෙනවා
උදේ ගිහින් බලපන්කො හොදට පෙනෙයි මිනිස්සු නෑ කියල 

ඇයි බං වැස්ස දවසට ඔකේ යන්නේ?![]()
රෑ කොහෙද බන් පේන්නෙඋදේ ගිහින් බලපන්කො හොදට පෙනෙයි මිනිස්සු නෑ කියල
![]()

Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyalaminis pulutak nee ee parawal wala .oyalata giyanam terei.

මම උදේ 7ත් රෑ 8 අතර ඕනේ තරම් ගිහින් තියෙනවා.අදත් ආවනේ බොල දවල් 1.30ට විතර වැස්සෙම
උඹ එකම දවසයි නේද ඔය පාරේ ගියේ.උඹ එන බව මිනිස්සුන්ට තේරිලා හෙමින් මග ඇරලා යන්න ඇති.
බ්රේක් නැති කුට්ටමට තැලිච්ච් ටැංකියක් එක්ක bcharge සෙන්සර් එකත් ඔන් කරගෙන උඹ එද්දී මිනිහෙක් පාරකවත් ඉඳීද බන්
රිදෙයි™![]()
යකෝ මම අවුරුදු දෙකක් තිස්සෙ තිස්සෙ ඔය පාරෙ උදේ හවස ආව ගියා...
රෑ 8ට විතර ආවෙ හැමදාම..
අනේ මාව නම් මොකෙක්වත් මංකොල්ල කෑවෙනෑ.....
උඹව දැක්කම එහෙම කරන්න හිතෙනවද දන්නෙ නෑ![]()
sureda man kiyana paaramai ubala kiyannw kiyala
man giya paarenam ree yanawanam sinhasanee pita wena line ekak tibbe
samahara wita man holman walata baya hinda wenna ati 
Man giya paara patta paalui ban.tea estates madin kelewak madin ehema yanna tibba.sureda man kiyana paaramai ubala kiyannw kiyala

man nam pump ekak daannawat maga nawattuwe nee.kadagena aawaමමත් ඔය පාරේම තමයි ආවේ බොල.
ගොඩගම-වටරැක-පාදුක්ක-බෝපේ-හඳපාන්ගොඩ-ඉංගිරිය
පාර හදන්න පටන් ගත්ත මුල් දවස්වලනම් සොහොනක් එහෙම තියෙන අස්සේ පාරකිනුත් ආවා.![]()

උඹ ජීවිතේට දුරක ගියාමයි නේද ඔය?![]()
mohiniwat magadi ata dammanan mona deyyanta kiyannada.man kadagena bindagena aawa 
man nam pump ekak daannawat maga nawattuwe nee.kadagena aawa
Duraka gihin tiyenawa eet paalu paarawalwala gihin nethamohiniwat magadi ata dammanan mona deyyanta kiyannada.man kadagena bindagena aawa
![]()

හීරෝ කුකුළා බයේ ගැහි ගැහි ඇවිල්ල තියෙන්නේ
b-චාර්ජ් සෙන්සර් හිටං ක්රියාත්මක වෙලා
බලුවැඩ කරන්න එපා මනුස්සයෝ
මෝහිනී නංගි උනත් අත දාන්නේ කොහේ හරි යන්නනේ.බයික් එකේ දාගෙන ගියානම් උඹට තනිත් නෑනේ
එදාද බයික් එකේ උපරිම වේගෙන් ගියේ 50 විතර![]()

හීරෝ කුකුළා බයේ ගැහි ගැහි ඇවිල්ල තියෙන්නේ
b-චාර්ජ් සෙන්සර් හිටං ක්රියාත්මක වෙලා
හෆොයි ලිද ලිද...... 