ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙන්න මගේ අනිත් බාන්ඩේ වැස්ස දවස් වලට තමා පදින්නේ ඕක, අවුරුදු 5කින් තෙල් වත් මාරු කරලා නැ. petrol ගහනවා දුවනවා

    ඇයි බං වැස්ස දවසට ඔකේ යන්නේ?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyala :( minis pulutak nee ee parawal wala .oyalata giyanam terei.

    ඔව් නේ උඹේ හි.හො කට්ට මග හිටියොත් අනාතයිනේ :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මල මගුලක්නේ යකෝ.. පාරත් වැහුවද ඔය උට්ට හින්දා...:growl::growl:

    ඔව් බන් රෙද්ද.මම ඇහුවා පොලිස් කාරයාගෙන් කොහෙන්ද එතකොට යන්නේ කියලා.මරාගේ වල්ල කරේ තියන් ඉන්නවා වගේ මූ කියපි ඉස්කෝලේ ගාවින් යන්න කියලා.අඩුම ගානේ බෝඩ් එකක්වත් ගහලා නෑ ඒ පාරෙන් යන්න පුළුවන් කියලා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyala :( minis pulutak nee ee parawal wala .oyalata giyanam terei.

    පලයන් බොරු නොකියා.මම කී දවසක් ඔය පාරේ ගිහින් තියෙනවද.රෑ 7-8 ත් බයික් එකේ ගිහින් තියෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පලයන් බොරු නොකියා.මම කී දවසක් ඔය පාරේ ගිහින් තියෙනවද.රෑ 7-8 ත් බයික් එකේ ගිහින් තියෙනවා
    රෑ කොහෙද බන් පේන්නෙ :eek: උදේ ගිහින් බලපන්කො හොදට පෙනෙයි මිනිස්සු නෑ කියල :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි බං වැස්ස දවසට ඔකේ යන්නේ?:eek:

    pulsar එක ගන්නේ නැ බන් එක්ක හෝදන්න කම්මලි බන්,

    අනික වහින දවස් වලට වැන් එකෙන් හරි ලෝරියෙන් තමා එහෙ මෙහෙ යන්නේ,
    මේක ඕනෑ වලක දාන්න පුළුවන්, මොරටුවට විතරයි යන්නේ ලොකු ගමන් යන්නේ නැ,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රෑ කොහෙද බන් පේන්නෙ :eek: උදේ ගිහින් බලපන්කො හොදට පෙනෙයි මිනිස්සු නෑ කියල :lol::lol:

    මම උදේ 7ත් රෑ 8 අතර ඕනේ තරම් ගිහින් තියෙනවා.අදත් ආවනේ බොල දවල් 1.30ට විතර වැස්සෙම
    උඹ එකම දවසයි නේද ඔය පාරේ ගියේ.උඹ එන බව මිනිස්සුන්ට තේරිලා හෙමින් මග ඇරලා යන්න ඇති.
    බ්‍රේක් නැති කුට්ටමට තැලිච්ච් ටැංකියක් එක්ක bcharge සෙන්සර් එකත් ඔන් කරගෙන උඹ එද්දී මිනිහෙක් පාරකවත් ඉඳීද බන්
    රිදෙයි™:lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyala :( minis pulutak nee ee parawal wala .oyalata giyanam terei.

    යකෝ මම අවුරුදු දෙකක් තිස්සෙ ඔය පාරෙ උදේ හවස ආව ගියා... :yes:
    රෑ 8ට විතර ආවෙ හැමදාම.. :shocked::shocked:
    අනේ මාව නම් මොකෙක්වත් මංකොල්ල කෑවෙනෑ.....
    :D:D
    උඹව දැක්කම එහෙම කරන්න හිතෙනවද දන්නෙ නෑ :rofl::rofl::rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම උදේ 7ත් රෑ 8 අතර ඕනේ තරම් ගිහින් තියෙනවා.අදත් ආවනේ බොල දවල් 1.30ට විතර වැස්සෙම
    උඹ එකම දවසයි නේද ඔය පාරේ ගියේ.උඹ එන බව මිනිස්සුන්ට තේරිලා හෙමින් මග ඇරලා යන්න ඇති.
    බ්‍රේක් නැති කුට්ටමට තැලිච්ච් ටැංකියක් එක්ක bcharge සෙන්සර් එකත් ඔන් කරගෙන උඹ එද්දී මිනිහෙක් පාරකවත් ඉඳීද බන්
    රිදෙයි™:lol::lol::lol:

    යකෝ මම අවුරුදු දෙකක් තිස්සෙ තිස්සෙ ඔය පාරෙ උදේ හවස ආව ගියා... :yes:
    රෑ 8ට විතර ආවෙ හැමදාම.. :shocked::shocked:
    අනේ මාව නම් මොකෙක්වත් මංකොල්ල කෑවෙනෑ.....
    :D:D
    උඹව දැක්කම එහෙම කරන්න හිතෙනවද දන්නෙ නෑ :rofl::rofl::rofl:

    Man giya paara patta paalui ban.tea estates madin kelewak madin ehema yanna tibba.:confused: sureda man kiyana paaramai ubala kiyannw kiyala :oo:man giya paarenam ree yanawanam sinhasanee pita wena line ekak tibbe :( samahara wita man holman walata baya hinda wenna ati :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Man giya paara patta paalui ban.tea estates madin kelewak madin ehema yanna tibba.:confused: sureda man kiyana paaramai ubala kiyannw kiyala :oo:man giya paarenam ree yanawanam sinhasanee pita wena line ekak tibbe :( samahara wita man holman walata baya hinda wenna ati :(

    මමත් ඔය පාරේම තමයි ආවේ බොල.
    ගොඩගම-වටරැක-පාදුක්ක-බෝපේ-හඳපාන්ගොඩ-ඉංගිරිය
    පාර හදන්න පටන් ගත්ත මුල් දවස්වලනම් සොහොනක් එහෙම තියෙන අස්සේ පාරකිනුත් ආවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Man giya paara patta paalui ban.tea estates madin kelewak madin ehema yanna tibba.:confused: sureda man kiyana paaramai ubala kiyannw kiyala :oo:man giya paarenam ree yanawanam sinhasanee pita wena line ekak tibbe :( samahara wita man holman walata baya hinda wenna ati :(

    උඹ ජීවිතේට දුරක ගියාමයි නේද ඔය?:rolleyes::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මමත් ඔය පාරේම තමයි ආවේ බොල.
    ගොඩගම-වටරැක-පාදුක්ක-බෝපේ-හඳපාන්ගොඩ-ඉංගිරිය
    පාර හදන්න පටන් ගත්ත මුල් දවස්වලනම් සොහොනක් එහෙම තියෙන අස්සේ පාරකිනුත් ආවා.:yes:
    man nam pump ekak daannawat maga nawattuwe nee.kadagena aawa :shocked:

    උඹ ජීවිතේට දුරක ගියාමයි නේද ඔය?:rolleyes::P

    Duraka gihin tiyenawa eet paalu paarawalwala gihin netha :shocked: mohiniwat magadi ata dammanan mona deyyanta kiyannada.man kadagena bindagena aawa :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    හීරෝ කුකුළා බයේ ගැහි ගැහි ඇවිල්ල තියෙන්නේ
    b-චාර්ජ් සෙන්සර් හිටං ක්‍රියාත්මක වෙලා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    man nam pump ekak daannawat maga nawattuwe nee.kadagena aawa :shocked:

    Duraka gihin tiyenawa eet paalu paarawalwala gihin netha :shocked: mohiniwat magadi ata dammanan mona deyyanta kiyannada.man kadagena bindagena aawa :shocked:

    බලුවැඩ කරන්න එපා මනුස්සයෝ :angry:
    මෝහිනී නංගි උනත් අත දාන්නේ කොහේ හරි යන්නනේ.බයික් එකේ දාගෙන ගියානම් උඹට තනිත් නෑනේ :lol:
    එදාද බයික් එකේ උපරිම වේගෙන් ගියේ 50 විතර :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුළා බයේ ගැහි ගැහි ඇවිල්ල තියෙන්නේ
    b-චාර්ජ් සෙන්සර් හිටං ක්‍රියාත්මක වෙලා

    බලුවැඩ කරන්න එපා මනුස්සයෝ :angry:
    මෝහිනී නංගි උනත් අත දාන්නේ කොහේ හරි යන්නනේ.බයික් එකේ දාගෙන ගියානම් උඹට තනිත් නෑනේ :lol:
    එදාද බයික් එකේ උපරිම වේගෙන් ගියේ 50 විතර :P

    Mallilata kiyandaaa sensor eka eda wada kale sata sata gaala.:lol:
    Ubalat ohoma kiwwata holman walata baya athi aniwa.:nerd:
     
    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    mqhtgxj
     
    Status
    Not open for further replies.