ඇඩෝව්... Hunk එක හොඳද??
![]()
Pulsar එක හොඳද?
![]()
ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං
පල්සරේ.. හන්ක් එක අරන් හත්පොලේ ගාගන්න එපා..
උඹ දෙවෙනි පාරට අහන්නේ..
ඇඩෝව්... Hunk එක හොඳද??
![]()
Pulsar එක හොඳද?
![]()
ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං
උඹ දෙවෙනි පාරට අහන්නේ..
හන්ක් එක ලස්සනයි මචෝ දැන් එන්නෙ ඩබල් ඩිස්ක් එහෙමනෙ ඉතින් ඒක ගන්නඇඩෝව්... Hunk එක හොඳද??
Pulsar එක හොඳද?
ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං

දෙවැනි පාරටත් වැඩි මං හිතන්නේපල්සරේ.. හන්ක් එක අරන් හත්පොලේ ගාගන්න එපා..උඹ දෙවෙනි පාරට අහන්නේ..
![]()


ඇයි හන්ක් එක එපා කියන්නෙ ? හේතුව ?පල්සරේ.. හන්ක් එක අරන් හත්පොලේ ගාගන්න එපා..උඹ දෙවෙනි පාරට අහන්නේ..
![]()

උබ මෙතන කෑ ගැහුවට ඇත්තටම දුන්නොත් තොට තැපැල් නයින්ටිය හෝදන්න වෙයි![]()
ලස්සන හින්දමයි හිත යන්නේ බංහන්ක් එක ලස්සනයි මචෝ දැන් එන්නෙ ඩබල් ඩිස්ක් එහෙමනෙ ඉතින් ඒක ගන්න![]()

ඇයි හන්ක් එක එපා කියන්නෙ ? හේතුව ?![]()
දන්නේ නැති නිසා අහන්නේ......අනේ යකෝ.. දැන් එන්නේ ගූ හැත්තෑවෙ හීරෝ ජරාව. ගෙන්නන එකත් නැවත්තුවා එකපාරක්. කාබ් කේස් වෙනවා වෙනවාම තමා ටිකක් කල් යද්දි...
දැන් බයික් එක ගූ හැත්තෑවයි.


දන්නේ නැති නිසා අහන්නේ......
කාබ් එක යනු කුමක්ද?
මම ගන්න යන පළවෙනි වාහනේ මේ..![]()
නොදනී කිසි දෙයක්![]()
උබ වගේ සොන්නය්කේ නමේ මම majer කෙනක් ගේ පුතෙක්, මම කාව හරි මරන්න හරි පස්ස ගහන්නේ නැ, ඔය හොල්මන් වලට බය අය අපේ ගෙදර නැ
උබට වගේ මම බයික් එක විතරක් කියවන්නේ නැ
pulsar 135
cd 90
canter
townace
තව ටික දවසකින් car එකකුත් බස්සනවා, මාමා කොහොමද අපේ අලුත් ගෙදර, අර නන්ගිව සෙට් කරලා දියන්කෝ.



අනේ යකෝ.. දැන් එන්නේ ගූ හැත්තෑවෙ හීරෝ ජරාව. ගෙන්නන එකත් නැවත්තුවා එකපාරක්. කාබ් කේස් වෙනවා වෙනවාම තමා ටිකක් කල් යද්දි... දැන් බයික් එක ගූ හැත්තෑවයි.


අර කිව්වා වගේ Hunk එකේ කාබ් එක අවුල්ද?uba bike ekak ganna epa ban, gihin ratharan ge thread balapan
carb eken thama petroyi air ekayi mix karala engine ekata denna pathhu venna
අර කිව්වා වගේ Hunk එකේ කාබ් එක අවුල්ද?
උබ වගේ සොන්නය්කේ නමේ මම majer කෙනක් ගේ පුතෙක්, මම කාව හරි මරන්න හරි පස්ස ගහන්නේ නැ, ඔය හොල්මන් වලට බය අය අපේ ගෙදර නැ
උබට වගේ මම බයික් එක විතරක් කියවන්නේ නැ
pulsar 135
cd 90
canter
townace
තව ටික දවසකින් car එකකුත් බස්සනවා, මාමා කොහොමද අපේ අලුත් ගෙදර, අර නන්ගිව සෙට් කරලා දියන්කෝ.
දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ 
ජෝක් කරන්න එපා තාත්ත මේජර් ,සැලියුට් ගහල කතා කරහල්ලමචං හිරේ යද්දී මතක් කරලා බේබි ක්‍රීම් බෝතලේකුත් අරන් පලයන්දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ
![]()
ඒකට මොකද පුතා තාම බේබි ක්‍රීම් ගානව 

ජපන් වලින් මොනවද තියෙන්නේ බන් හොද එකක් ගන්න?මචන් කල් යනකොට කාබ් ලෙඩ එනවා කියල කිව්වේ.. ගන්න එපා කියන්නේ ගෙවන මුදලට වටින්නෑ බයික් එක. බිල්ඩ් කොලිටිය අන්තිමයි. එහෙම බැලුවම පල්සරේ ෂේප් ටිකක්..
පුලුවන්නම් ජපනෙක්ට පලයන් විකුණන දව්සට පාඩුවක් වෙන්නෙත් නෑ.
මචං හිරේ යද්දී මතක් කරලා බේබි ක්‍රීම් බෝතලේකුත් අරන් පලයන්දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ
![]()
ජපන් වලින් මොනවද තියෙන්නේ බන් හොද එකක් ගන්න?
ලක්ෂ 3කට වගේ පුළුවන් වෙයිද ජපනෙක්??


තෙල් කෙරුවාව තමා මටත් ඕනේ..පුලුවන් මචෝ..
කැමති ටයිප් එක අනුව බලන්න. ට්‍රේල් ටයිප් ඒවනම් ස්පීඩ් මලයාගෙන් අහන්න.
3කට කිට්ටුවෙනකොට VTR එකක් වුනත් ගන්න පුලුවන්... තෙල් නම් 35ක් විතර ඒකනම් කරන්නේ.. නැත්නම් පෙනුම අවුලක් නැත්නම් CM Custom ,GN 125 වගේ ඒවා තියනවා.. tricker 250යත් සිරා බයික් එකක් තෙලුත් කරනවා..
තෙල් කිරිල්ලම ගොඩක් හිතනවනම් ඉන්දියන් එකක් බලන්න.
අපි නෙමේ උඹනේ පදින්නේ.. හිතල බලල කැමති එකක් ගන්න.![]()

තෙල් කෙරුවාව තමා මටත් ඕනේ..
පල්සර් 135 එකෙයි 150 එකයි අතර ලොකු වෙනසක් තියේද?
තෙල් කෙරුවාව තමා මටත් ඕනේ..
පල්සර් 135 එකෙයි 150 එකයි අතර ලොකු වෙනසක් තියේද?
