ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩෝව්... Hunk එක හොඳද?? :sorry::sorry:
    20130315132133-color-main-421.jpg

    Pulsar එක හොඳද? :dull::dull::dull:

    pu3_150_large.jpg

    ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං :(

    පල්සරේ.. හන්ක් එක අරන් හත්පොලේ ගාගන්න එපා..:no: උඹ දෙවෙනි පාරට අහන්නේ..:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇඩෝව්... Hunk එක හොඳද?? :sorry::sorry:

    Pulsar එක හොඳද? :dull::dull::dull:

    ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං :(
    හන්ක් එක ලස්සනයි මචෝ දැන් එන්නෙ ඩබල් ඩිස්ක් එහෙමනෙ ඉතින් ඒක ගන්න :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පල්සරේ.. හන්ක් එක අරන් හත්පොලේ ගාගන්න එපා..:no: උඹ දෙවෙනි පාරට අහන්නේ..:baffled:
    දෙවැනි පාරටත් වැඩි මං හිතන්නේ :sorry:
    ඒ උනාට Hunk එක ලස්සනයි හෙන ගහන්න වගේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සරේ.. හන්ක් එක අරන් හත්පොලේ ගාගන්න එපා..:no: උඹ දෙවෙනි පාරට අහන්නේ..:baffled:
    ඇයි හන්ක් එක එපා කියන්නෙ ? හේතුව ?:eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    උබ මෙතන කෑ ගැහුවට ඇත්තටම දුන්නොත් තොට තැපැල් නයින්ටිය හෝදන්න වෙයි :lol::lol::lol:

    උබ වගේ සොන්නය්කේ නමේ මම majer කෙනක් ගේ පුතෙක්, මම කාව හරි මරන්න හරි පස්ස ගහන්නේ නැ, ඔය හොල්මන් වලට බය අය අපේ ගෙදර නැ

    උබට වගේ මම බයික් එක විතරක් කියවන්නේ නැ
    pulsar 135
    cd 90
    canter
    townace

    තව ටික දවසකින් car එකකුත් බස්සනවා, මාමා කොහොමද අපේ අලුත් ගෙදර, අර නන්ගිව සෙට් කරලා දියන්කෝ.
     
    • Like
    Reactions: agrmrs

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හන්ක් එක ලස්සනයි මචෝ දැන් එන්නෙ ඩබල් ඩිස්ක් එහෙමනෙ ඉතින් ඒක ගන්න :)
    ලස්සන හින්දමයි හිත යන්නේ බං :(
    අරගෙන අල වෙයිද?
    ඇයි බන් Hunk එක හොඳ නැහැ කියන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි හන්ක් එක එපා කියන්නෙ ? හේතුව ?:eek:

    අනේ යකෝ.. දැන් එන්නේ ගූ හැත්තෑවෙ හීරෝ ජරාව. ගෙන්නන එකත් නැවත්තුවා එකපාරක්. කාබ් කේස් වෙනවා වෙනවාම තමා ටිකක් කල් යද්දි...

    දැන් බයික් එක ගූ හැත්තෑවයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ යකෝ.. දැන් එන්නේ ගූ හැත්තෑවෙ හීරෝ ජරාව. ගෙන්නන එකත් නැවත්තුවා එකපාරක්. කාබ් කේස් වෙනවා වෙනවාම තමා ටිකක් කල් යද්දි...

    දැන් බයික් එක ගූ හැත්තෑවයි.
    දන්නේ නැති නිසා අහන්නේ...... :sorry:
    කාබ් එක යනු කුමක්ද?
    මම ගන්න යන පළවෙනි වාහනේ මේ.. :(
    නොදනී කිසි දෙයක් :no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    දන්නේ නැති නිසා අහන්නේ...... :sorry:
    කාබ් එක යනු කුමක්ද?
    මම ගන්න යන පළවෙනි වාහනේ මේ.. :(
    නොදනී කිසි දෙයක් :no:

    uba bike ekak ganna epa ban, gihin ratharan ge thread balapan
    carb eken thama petroyi air ekayi mix karala engine ekata denna pathhu venna
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ වගේ සොන්නය්කේ නමේ මම majer කෙනක් ගේ පුතෙක්, මම කාව හරි මරන්න හරි පස්ස ගහන්නේ නැ, ඔය හොල්මන් වලට බය අය අපේ ගෙදර නැ

    උබට වගේ මම බයික් එක විතරක් කියවන්නේ නැ
    pulsar 135
    cd 90
    canter
    townace
    තව ටික දවසකින් car එකකුත් බස්සනවා, මාමා කොහොමද අපේ අලුත් ගෙදර, අර නන්ගිව සෙට් කරලා දියන්කෝ.
    :shocked::shocked::shocked:

    අනේ යකෝ.. දැන් එන්නේ ගූ හැත්තෑවෙ හීරෝ ජරාව. ගෙන්නන එකත් නැවත්තුවා එකපාරක්. කාබ් කේස් වෙනවා වෙනවාම තමා ටිකක් කල් යද්දි... දැන් බයික් එක ගූ හැත්තෑවයි.
    :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර කිව්වා වගේ Hunk එකේ කාබ් එක අවුල්ද?

    මචන් කල් යනකොට කාබ් ලෙඩ එනවා කියල කිව්වේ.. ගන්න එපා කියන්නේ ගෙවන මුදලට වටින්නෑ බයික් එක. බිල්ඩ් කොලිටිය අන්තිමයි. එහෙම බැලුවම පල්සරේ ෂේප් ටිකක්..

    පුලුවන්නම් ජපනෙක්ට පලයන් විකුණන දව්සට පාඩුවක් වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: KPZ

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ වගේ සොන්නය්කේ නමේ මම majer කෙනක් ගේ පුතෙක්, මම කාව හරි මරන්න හරි පස්ස ගහන්නේ නැ, ඔය හොල්මන් වලට බය අය අපේ ගෙදර නැ

    උබට වගේ මම බයික් එක විතරක් කියවන්නේ නැ
    pulsar 135
    cd 90
    canter
    townace

    තව ටික දවසකින් car එකකුත් බස්සනවා, මාමා කොහොමද අපේ අලුත් ගෙදර, අර නන්ගිව සෙට් කරලා දියන්කෝ.

    මචං හිරේ යද්දී මතක් කරලා බේබි ක්‍රීම් බෝතලේකුත් අරන් පලයන් :lol: දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං හිරේ යද්දී මතක් කරලා බේබි ක්‍රීම් බෝතලේකුත් අරන් පලයන් :lol: දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ :rolleyes:
    ජෝක් කරන්න එපා තාත්ත මේජර් ,සැලියුට් ගහල කතා කරහල්ල :shocked: ඒකට මොකද පුතා තාම බේබි ක්‍රීම් ගානව :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් කල් යනකොට කාබ් ලෙඩ එනවා කියල කිව්වේ.. ගන්න එපා කියන්නේ ගෙවන මුදලට වටින්නෑ බයික් එක. බිල්ඩ් කොලිටිය අන්තිමයි. එහෙම බැලුවම පල්සරේ ෂේප් ටිකක්..

    පුලුවන්නම් ජපනෙක්ට පලයන් විකුණන දව්සට පාඩුවක් වෙන්නෙත් නෑ.
    ජපන් වලින් මොනවද තියෙන්නේ බන් හොද එකක් ගන්න?
    ලක්ෂ 3කට වගේ පුළුවන් වෙයිද ජපනෙක්??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං හිරේ යද්දී මතක් කරලා බේබි ක්‍රීම් බෝතලේකුත් අරන් පලයන් :lol: දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ :rolleyes:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපන් වලින් මොනවද තියෙන්නේ බන් හොද එකක් ගන්න?
    ලක්ෂ 3කට වගේ පුළුවන් වෙයිද ජපනෙක්??

    පුලුවන් මචෝ..

    කැමති ටයිප් එක අනුව බලන්න. ට්‍රේල් ටයිප් ඒවනම් ස්පීඩ් මලයාගෙන් අහන්න.

    3කට කිට්ටුවෙනකොට VTR එකක් වුනත් ගන්න පුලුවන්... තෙල් නම් 35ක් විතර ඒකනම් කරන්නේ.. නැත්නම් පෙනුම අවුලක් නැත්නම් CM Custom ,GN 125 වගේ ඒවා තියනවා.. tricker 250යත් සිරා බයික් එකක් තෙලුත් කරනවා..

    තෙල් කිරිල්ලම ගොඩක් හිතනවනම් ඉන්දියන් එකක් බලන්න. :dull:

    අපි නෙමේ උඹනේ පදින්නේ.. හිතල බලල කැමති එකක් ගන්න.:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුලුවන් මචෝ..

    කැමති ටයිප් එක අනුව බලන්න. ට්‍රේල් ටයිප් ඒවනම් ස්පීඩ් මලයාගෙන් අහන්න.

    3කට කිට්ටුවෙනකොට VTR එකක් වුනත් ගන්න පුලුවන්... තෙල් නම් 35ක් විතර ඒකනම් කරන්නේ.. නැත්නම් පෙනුම අවුලක් නැත්නම් CM Custom ,GN 125 වගේ ඒවා තියනවා.. tricker 250යත් සිරා බයික් එකක් තෙලුත් කරනවා..

    තෙල් කිරිල්ලම ගොඩක් හිතනවනම් ඉන්දියන් එකක් බලන්න. :dull:

    අපි නෙමේ උඹනේ පදින්නේ.. හිතල බලල කැමති එකක් ගන්න.:)
    තෙල් කෙරුවාව තමා මටත් ඕනේ.. ;)
    පල්සර් 135 එකෙයි 150 එකයි අතර ලොකු වෙනසක් තියේද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙල් කෙරුවාව තමා මටත් ඕනේ.. ;)
    පල්සර් 135 එකෙයි 150 එකයි අතර ලොකු වෙනසක් තියේද?

    බුදු අම්මේ ඔව්....

    135 එක වෙනමම බයික් එකක්.. 150 ඊට වඩා හැම අතින්ම හොඳයි මටනම්.. පෙනුම නම් තියනවා 135... එක.තෙල් ටිකක් වැඩිපුර කරනවා.

    පොඩ්ඩක් හිටපන්කෝ අනිත් එවුන් ටිකත් ආවම මොනාහරි කියයි..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තෙල් කෙරුවාව තමා මටත් ඕනේ.. ;)
    පල්සර් 135 එකෙයි 150 එකයි අතර ලොකු වෙනසක් තියේද?

    thawa masa 6 withara hitiyoth pulsar 150ns ekak ganna puluwan but normal 150 walata wada ganan wadi wei kiwwa 3i 10k withara wei :)

    pulsar 135 eke 55-60 karanawa
    pulsar 150 eke 45-50 karanawa :)
     
    • Like
    Reactions: KPZ
    Status
    Not open for further replies.