මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කුවේට් ඉදන් අපිට ඡන්දෙ ගැන ලෙක්චර්ස් දෙනවා :lol:
    මුස්ලිම් රටක වැඩ කරන්නෙ. අපිට කියනවා හම්බයොන්ට පුක දෙන්න එපා කියලා :lol:


    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    ෆේක් බර ගානක් තියෙනවා. එක ෆේක් එකක්වත් නෑලු :lol::lol::rofl::P

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    :lol::lol::lol:කාන්තාර වල ඉන්න කොට ඔහොම තමා..දූවිලි ගිහිං මොළේ හිරවෙලා ඇති..:lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය මොන කතා තර්ක ව්තර්ක දැම්මත් වැඩක් නැහැ වැරැද්ද අකටයුත්ත හරි කිය කිය. කලපනා කරන්න පුළුවන් හැම මිනිහෙකටම ත්රෙනවා මහින්ද රටට කරන්නේ විනාසයක් බව. ඔයලට එක ත්රුම් යන්න නැති වෙන්න බැහැ.එක දැනගෙන ඔය කඩේ යන්නේ අයි කියලා තිතගන්න බැහැ. කොහොමැහැ තමාගේ බඩ ගැන විතරක් හිතන කට්ටියක් ඉන්නවනේ ලනකාවේ. මතකද කට්ටියක් විදුලි බිල අඩු කරන්න කියලා පිකට් යනකොට විදිලි බිල වැඩි කරපු එක හොදයි කියලත් කට්ටියක් පිකට් කළා. ඔයා මොන ගනයටද වැටෙන්නේ?? ඕනි කෙනෙක්ට ඕනි මතයක් දරන්න ඉඩ තියනවා වගේම. එමත්ය විවේචනයය කරන්නත සාදාරන අයිතියක් තියනවා. එත් මෙතන තවත් මර්වින් කෙනෙක් එස් බි කෙනෙක් වෙන්න් එපා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :lol::lol::lol:කාන්තාර වල ඉන්න කොට ඔහොම තමා..දූවිලි ගිහිං මොළේ හිරවෙලා ඇති..:lol::lol:

    නැත්නම් මොල්ලිය කර වේලාද දන්නෙ නෑ..:rofl::rofl::P:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    මාර ත්‍රෙඩ් ටිකක් යනවා... 12-24-2014 07:36 PM රා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා

    මෙක කියපු එකාට කියන්නෙ මම උබ වගෙ සුනක කුලෙ නෙමෙ එ නිසා උබයි උබෙ මහ බැල්ලියි
    කරන දෙවල් අපි කරන්නෙ නැහැ එ නිසා උබෙ බලු ගතිය උබ තියා ගනින් සදහටම බල්ලෙක් වෙලා ඉදපන් :baffled:
    පිස්සු යක්කු බන් :sorry:
    :lol::lol:
    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදු වෙදාණෝය:lol::lol:
    :lol::lol: පට්ට යකො
    ෆේක් බර ගානක් තියෙනවා. එක ෆේක් එකක්වත් නෑලු :lol::lol::rofl::P

    ඔයා තියෙනවා කියනවා කොටවනවා කියනවා මොකෙන්ද කාවද කියාල ඇහුවාහාම මාරු වෙනවා සොන්න ගති :lol::lol: ඇඩ්මින්ලාට ෆෙක් හදාගෙන බැන්න එකා එකත් එතනත් විකුනුවෙ එ.ජා මහ ලෙකම් ගේ නම් :lol::lol::rofl::)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    :lol::lol:
    කලින් මතිවරනයකත් මට මතකයි...

    මම jvp. ඔබ? වගේ නුල් වැටුන
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    කැමති කෙනෙකුට කැමති ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් කියපු එකෙක්ම මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකනේ වැඩේ..:lol::lol::lol:

    :lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ ආච්චිගේ චන්දේ මහින්ද මහත්තයට හම්මප.

    ඔය මොන කතා තර්ක ව්තර්ක දැම්මත් වැඩක් නැහැ වැරැද්ද අකටයුත්ත හරි කිය කිය. කලපනා කරන්න පුළුවන් හැම මිනිහෙකටම ත්රෙනවා මහින්ද රටට කරන්නේ විනාසයක් බව. ඔයලට එක ත්රුම් යන්න නැති වෙන්න බැහැ.එක දැනගෙන ඔය කඩේ යන්නේ අයි කියලා තිතගන්න බැහැ. කොහොමැහැ තමාගේ බඩ ගැන විතරක් හිතන කට්ටියක් ඉන්නවනේ ලනකාවේ. මතකද කට්ටියක් විදුලි බිල අඩු කරන්න කියලා පිකට් යනකොට විදිලි බිල වැඩි කරපු එක හොදයි කියලත් කට්ටියක් පිකට් කළා. ඔයා මොන ගනයටද වැටෙන්නේ?? ඕනි කෙනෙක්ට ඕනි මතයක් දරන්න ඉඩ තියනවා වගේම. එමත්ය විවේචනයය කරන්නත සාදාරන අයිතියක් තියනවා. එත් මෙතන තවත් මර්වින් කෙනෙක් එස් බි කෙනෙක් වෙන්න් එපා.

    මොකක්ද දැන් මෙතන කරපු විවෙචනය:nerd::nerd: සමජයෙ මෙහෙම වෙන්න බැහැ කියලා පෙන්නලා දුන්නෙ එ අය ගන්න සිගිති ආතල් වලින් බොරු ජනමතයක් හදන එක පෙන්නලා දුන්නෙ එහෙම කරන්න බැරිද උන්ට අපහසයක්ද කරෙ බන් උන්ගෙ කතා කරන අයිතියට පහරක් ගහලා තියෙනවාද :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:
    කලින් මතිවරනයකත් මට මතකයි...

    මම jvp. ඔබ? වගේ නුල් වැටුන
    :lol::lol::lol: එ පාර ෆ්බි ජනදිපතිවරණයෙන් සිරිසෙන ව ජනපති කරමු:lol:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :baffled:


    මරාගෙ පාලනයට චන්දෙ දෙන හෙතුව ඉස්සර කිවුව ආයෙ දාන්නම් ඔනනම්
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    ඔය මතේ මමත් හිටියා මීට මාස ගානකට කලින්.
    ඒත් යුද්ධයෙන් දිනාගත් සාමය හරියට පවත්වගෙන යනවද කියන එකයි ගැටළුව?
    උදාහරණයක් විදිහට අපිටත් කවදාහරි අසාධරණයක් වුණොත්, මේ යන විදිහට යුක්තිය ඉ‍ටු වෙයිද කියන එක සැකයි.
    මොනවා තිබුණත් මුලික මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් ලබන දියුණුවෙන් වැඩක් නැහැ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    භීෂණයට තිත...
    දර්ශීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අපට පෙන්වා දෙන්නේ : සරලව කිවහොත්, සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර සහ සම්බන්ධයයි.
    එන්න අප හා එක්වන්න
    සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය
    :rofl::rofl:
    :yes::lol: එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    සොන්නලු ටික රතු කරා මාව පස්සෙ ත්‍රෙඩ් එකක් දාලා නිල් උනා.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :lol:එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල:lol:

    :lol::lol::lol::lol:මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)

    මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම

    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Vidane

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    bump ... ඕකට හේතුව මේකයි බන් ... අපේ වගෙ රටක් පවතින්න හැමතිස්සෙම හතුරෙක් හොයාගන්න ඕන ... ඊට පස්සෙ ඒ හතුරව පැරැද්දුවොත් විතරයි රට බේරගන්න පුළුවන් කියල මතයක් හදනව ... ඒ කියන්නෙ අපේ ජාතියට පරිපූර්ණත්වයකට ළඟා වෙන්න බැරි එකම ප්‍රශ්ණය මේ හතුර නිසා කියන මතය තහවුරු කරනව

    ඕක දෙමළ මිනිහගෙන් පටන් අරන් ප්‍රභාකරන්ට ගිහිල්ල ආයෙ මුස්ලිම් මිනිහට ඇවිල්ල එතනින් විජාතික බලවේග, බැන්කි මූන්, එකී මෙකී නොකී ඔක්කොම පහුකරගෙන දැන් මහින්දටම කැරකිලා ඇවිල්ල තියෙනව

    පොදු හතුරෙක් ආවම ඔක්කොම පුද්ගලික අපනාපකම් ඉවරයි ... මේකට තමයි ෆෙඩ්‍රික් ජෙම්සන් විනෝද සමාජයක් කියල කියන්නෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක්ද දැන් මෙතන කරපු විවෙචනය:nerd::nerd: සමජයෙ මෙහෙම වෙන්න බැහැ කියලා පෙන්නලා දුන්නෙ එ අය ගන්න සිගිති ආතල් වලින් බොරු ජනමතයක් හදන එක පෙන්නලා දුන්නෙ එහෙම කරන්න බැරිද උන්ට අපහසයක්ද කරෙ බන් උන්ගෙ කතා කරන අයිතියට පහරක් ගහලා තියෙනවාද :no:

    ඔව් ඒවා නම් බොරු තමයි බන. අපිට පවුලේ කෙනෙක් හරවනවා වගේ නෑදෑයෝ හරවන්න බැහැ. මමයි තය යාලුවෙක් එක්ක මාසේක ඉදන් මිනිසුන්ට කතා කරනවා. යන්තම් හදාගන්න පුළුවන් උනේ 45 චන්ද. හැබැයි තනිකර මහින්දට දෙන්නේ තිබ්බ චන්ද.දවසින් දෙකින් හරවන්න පුළුවන් මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි. මම කතා කරන්නේ මේ සිද්දියක් විතරක් අරණ නෙමයි. උබත් සිගිති ආතල් තමයි බන් දෙන්නේ උබත් සමහර තැන්වලදී උබම්යි එහෙම ත්‍රෙඩ් දන උනුයි දොගොල්ලෝම එකයි. අපි මෙතන බොරු කියා කියා ඇත්ත බොරුව පෙන්නේ නැහැ වගේ කතාකරල වැඩක් නැහැ. අනික දිනන තාරක කරාල වැඩකුත් නැහැ. අපි වැරදි කියලා ත්රෙන්වනම් වෙනස් වෙන්න ඕනි. වැරිදි කියලා දැන දැන එක හරි කියන එක ත්රුමක් නැහැ බන්. එහෙම උන් එකකේ කතා කරලා වැඩකුත් නැහැ. අපිට පෙනේ ඇත්ත ගැන කතා කරන්න ඕනි. දැන් උබ මගෙන් අහවි කොහෙද සිගිත් ආතල දුන්නේ කොහෙද කියලා එහෙම මට පෙන්නන කියන්න එපා. තමන්ගේනම් අහන්න