මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දේශපාලකයො හැමදාම කරන්නෙ අහිංසක මිනිස්සුන්ව රවට්ටපු එක. ඕක තේරුන්ගන්න බැරි වෙච්ච තාම චන්දෙ දෙන්නවත් වයසක් නැති උන් ඉන්නව ඕන තරං. එලකිරියෙ ෆේස් බුක් එකේ වැටෙන පෝස්ට් දැක්කාම පේනවා ඒක.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Mahindaya me para karanna thiyana balu wada okkoma karanawa thama ban. Uba oya mona katha kiwath meka aththa kiyala ubath dannawa. Penawane maha raja danatama dena game tika...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇත්තම කතාව:) අන්තර්ජංජාලෙන් දිනල ඉවරයි දැන්. ස්වල්ප මහන්සිවීමක්ද ඉතින්? අලුත් acc වැහි වැහැල. ඔහොම යන් ඔහොම යන්.................:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:
    bump ... ඕකට හේතුව මේකයි බන් ... අපේ වගෙ රටක් පවතින්න හැමතිස්සෙම හතුරෙක් හොයාගන්න ඕන ... ඊට පස්සෙ ඒ හතුරව පැරැද්දුවොත් විතරයි රට බේරගන්න පුළුවන් කියල මතයක් හදනව ... ඒ කියන්නෙ අපේ ජාතියට පරිපූර්ණත්වයකට ළඟා වෙන්න බැරි එකම ප්‍රශ්ණය මේ හතුර නිසා කියන මතය තහවුරු කරනව

    ඕක දෙමළ මිනිහගෙන් පටන් අරන් ප්‍රභාකරන්ට ගිහිල්ල ආයෙ මුස්ලිම් මිනිහට ඇවිල්ල එතනින් විජාතික බලවේග, බැන්කි මූන්, එකී මෙකී නොකී ඔක්කොම පහුකරගෙන දැන් මහින්දටම කැරකිලා ඇවිල්ල තියෙනව

    පොදු හතුරෙක් ආවම ඔක්කොම පුද්ගලික අපනාපකම් ඉවරයි ... මේකට තමයි ෆෙඩ්‍රික් ජෙම්සන් විනෝද සමාජයක් කියල කියන්නෙ

    ඔය දැන් විපක්ශෙ ඉන්න චන්දිකා නොනයි රනිල් උන්නැහැයි ජෙ ආර්ලාගෙ කාලෙ
    ඇති කරපු හතුරො පෙමදාසලා කිරි දිලා පොශනය කරපු හතුරො ගමෙ බයියලා තම්යි නැති කරෙ:lol:බැන්කි මූන්, කියලා කියන්න එපා රිදෙයි සමහරුන්ට:lol:
    නැහැ උබ කියන ව්දියටත් දකින්න පුලුවන් එකයි රටක විරුද්ද පක්ශයක් තියෙන්නෙ ආන්ඩු පක්ශෙ දකින විදියට දකිනවානම් වෙන පක්ශ ඔන නැහැනෙ
    එ නිසා දෙපැත්තක්ම තියෙනවා :) මම කියන්නෙ මෙ නැයො හරවන කතාව වෙන්න බැරි දෙයක් උබ ලංකාවෙ නැයො කියන ආයව ආශය කරපු එකෙක්නම් නැයො කටහව බොරුවක් කියලා තෙරුම් ගනි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    10881606_312442015621054_6265418597708908776_n.png
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    ඔව්ව ගනං ගන්න එපා බං. ලොකුකම පෙන්නන්න දාන බොරු. ඔහොම එක පාර හැට හැත්තෑව කොටින්ට චන්දෙ දෙන්න කැමතිවෙන්න එහෙනං උන්ගෙ නෑදෑ සනහුරේම අඩු මාසෙන් ඉපදිච්ච මන්ද බුද්දිකයො වෙන්න ඕනෙ.

    එතකොට බන් මෛත්‍රීට ජන්දේ දෙන එක කොටින්ට ජන්දේ දීමක්ද බන්?? එතකොට හිටපු ජෙනෙරල් සරත් ෆොන්සේකා කොටි නායකයෙක්ද??

    හි හි :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උබෙ අම්මට බනිනකොට උබට ආතල්ද :(මටනම් රිදෙනවා බන් :(

    අනේ මේහ් ඕකුන් බැන්නට ඇඟේ වදින එකක් ය බං. මගේ User CP එකේ රෙප් බොක්ස් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාන්න තිබ්බ දවස් දෙකකට කලියෙන්. ඔක්කොම අම්මට බැනලා තිබ්බේ. :eek::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඒවා නම් බොරු තමයි බන. අපිට පවුලේ කෙනෙක් හරවනවා වගේ නෑදෑයෝ හරවන්න බැහැ. මමයි තය යාලුවෙක් එක්ක මාසේක ඉදන් මිනිසුන්ට කතා කරනවා. යන්තම් හදාගන්න පුළුවන් උනේ 45 චන්ද. හැබැයි තනිකර මහින්දට දෙන්නේ තිබ්බ චන්ද.දවසින් දෙකින් හරවන්න පුළුවන් මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි. මම කතා කරන්නේ මේ සිද්දියක් විතරක් අරණ නෙමයි. උබත් සිගිති ආතල් තමයි බන් දෙන්නේ උබත් සමහර තැන්වලදී උබම්යි එහෙම ත්‍රෙඩ් දන උනුයි දොගොල්ලෝම එකයි. අපි මෙතන බොරු කියා කියා ඇත්ත බොරුව පෙන්නේ නැහැ වගේ කතාකරල වැඩක් නැහැ. අනික දිනන තාරක කරාල වැඩකුත් නැහැ. අපි වැරදි කියලා ත්රෙන්වනම් වෙනස් වෙන්න ඕනි. වැරිදි කියලා දැන දැන එක හරි කියන එක ත්රුමක් නැහැ බන්. එහෙම උන් එකකේ කතා කරලා වැඩකුත් නැහැ. අපිට පෙනේ ඇත්ත ගැන කතා කරන්න ඕනි. දැන් උබ මගෙන් අහවි කොහෙද සිගිත් ආතල දුන්නේ කොහෙද කියලා එහෙම මට පෙන්නන කියන්න එපා. තමන්ගේනම් අහන්න

    දෙශපාලනයෙදි පක්ශ විපක්ශ ජනතාවගෙ අදහස් බලලා තම්යි ගොඩාක් අය චන්දය දෙන්නෙ කැපුවත් කොල කැපුවත් නිල් කියන මානසිකත්වය දැන් නැහැ ගොඩාක් අයට මොකද දෙශපාලකයො මාරු වෙලාම සමහරු බුලත් කොලෙට චන්දය දාන්න පුරුදු වෙලා සමහරු හංසයාට (හංසයා විසින් අලියා මරන ලදි) සමාජයෙ චන්ද පොදුවෙ හරවන්න පුලුවන්
    නමුත් නැයො කියන අයගෙ චන්ද එහෙම හරවන්න බැහැ

    බොහොම ස්තුතියි චොදනාවක් කරාල එකට උත්තර දෙන්න එපා කියපු එකට:lol::lol::rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව් ඒවා නම් බොරු තමයි බන. අපිට පවුලේ කෙනෙක් හරවනවා වගේ නෑදෑයෝ හරවන්න බැහැ. මමයි තය යාලුවෙක් එක්ක මාසේක ඉදන් මිනිසුන්ට කතා කරනවා. යන්තම් හදාගන්න පුළුවන් උනේ 45 චන්ද. හැබැයි තනිකර මහින්දට දෙන්නේ තිබ්බ චන්ද.දවසින් දෙකින් හරවන්න පුළුවන් මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි. මම කතා කරන්නේ මේ සිද්දියක් විතරක් අරණ නෙමයි. උබත් සිගිති ආතල් තමයි බන් දෙන්නේ උබත් සමහර තැන්වලදී උබම්යි එහෙම ත්‍රෙඩ් දන උනුයි දොගොල්ලෝම එකයි. අපි මෙතන බොරු කියා කියා ඇත්ත බොරුව පෙන්නේ නැහැ වගේ කතාකරල වැඩක් නැහැ. අනික දිනන තාරක කරාල වැඩකුත් නැහැ. අපි වැරදි කියලා ත්රෙන්වනම් වෙනස් වෙන්න ඕනි. වැරිදි කියලා දැන දැන එක හරි කියන එක ත්රුමක් නැහැ බන්. එහෙම උන් එකකේ කතා කරලා වැඩකුත් නැහැ. අපිට පෙනේ ඇත්ත ගැන කතා කරන්න ඕනි. දැන් උබ මගෙන් අහවි කොහෙද සිගිත් ආතල දුන්නේ කොහෙද කියලා එහෙම මට පෙන්නන කියන්න එපා. තමන්ගේනම් අහන්න

    හපෝ උබ ගැන නං කතා කරල වැඩක් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හපෝ උබ ගැන නං කතා කරල වැඩක් නෑ

    එහෙම කියන්න එපා සහො:) උ ගොඩාක් අයට වඩා මනුස්ස කමින් කතා කරනවා:) දෙශපාලනය නිසා පුදගලිකව තරහා නොවෙන එකෙක් :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එහෙම කියන්න එපා සහො:) උ ගොඩාක් අයට වඩා මනුස්ස කමින් කතා කරනවා:) දෙශපාලනය නිසා පුදගලිකව තරහා නොවෙන එකෙක් :)

    මාත් පොඩ්ඩක් ඌව අවුස්සන්න බං ඔව්ව කියන්නෙ. බොදු බල සේනාව කිව්වම ඕකට යකා වැහෙනව :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපෙ පවුලෙ 101ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා
    avatar312790_53.gif

    පල යන්න තො මහින්දයාට චන්දෙ දාලා තියෙන්නෙ තක්ශි කිවුවෙ බෙලි අත්තෙ අනාත කුකුලා:lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාත් පොඩ්ඩක් ඌව අවුස්සන්න බං ඔව්ව කියන්නෙ. බොදු බල සේනාව කිව්වම ඕකට යකා වැහෙනව :rofl:
    ඔව් ඔව් බල සේනාව කර තියන් හිටියෙ චන්දෙ නිසා මාරු උනා:lol::lol: naanasaarawa ජනදිපති කරන්න වොට් කරාල තිබුනා ඉස්සර:rofl: