අන්තර්ජංජාලෙන් දිනල ඉවරයි දැන්. ස්වල්ප මහන්සිවීමක්ද ඉතින්? අලුත් acc වැහි වැහැල. ඔහොම යන් ඔහොම යන්.................

bump ... ඕකට හේතුව මේකයි බන් ... අපේ වගෙ රටක් පවතින්න හැමතිස්සෙම හතුරෙක් හොයාගන්න ඕන ... ඊට පස්සෙ ඒ හතුරව පැරැද්දුවොත් විතරයි රට බේරගන්න පුළුවන් කියල මතයක් හදනව ... ඒ කියන්නෙ අපේ ජාතියට පරිපූර්ණත්වයකට ළඟා වෙන්න බැරි එකම ප්රශ්ණය මේ හතුර නිසා කියන මතය තහවුරු කරනව
ඕක දෙමළ මිනිහගෙන් පටන් අරන් ප්රභාකරන්ට ගිහිල්ල ආයෙ මුස්ලිම් මිනිහට ඇවිල්ල එතනින් විජාතික බලවේග, බැන්කි මූන්, එකී මෙකී නොකී ඔක්කොම පහුකරගෙන දැන් මහින්දටම කැරකිලා ඇවිල්ල තියෙනව
පොදු හතුරෙක් ආවම ඔක්කොම පුද්ගලික අපනාපකම් ඉවරයි ... මේකට තමයි ෆෙඩ්රික් ජෙම්සන් විනෝද සමාජයක් කියල කියන්නෙ
බැන්කි මූන්, කියලා කියන්න එපා රිදෙයි සමහරුන්ට
මම කියන්නෙ මෙ නැයො හරවන කතාව වෙන්න බැරි දෙයක් උබ ලංකාවෙ නැයො කියන ආයව ආශය කරපු එකෙක්නම් නැයො කටහව බොරුවක් කියලා තෙරුම් ගනි ඔව්ව ගනං ගන්න එපා බං. ලොකුකම පෙන්නන්න දාන බොරු. ඔහොම එක පාර හැට හැත්තෑව කොටින්ට චන්දෙ දෙන්න කැමතිවෙන්න එහෙනං උන්ගෙ නෑදෑ සනහුරේම අඩු මාසෙන් ඉපදිච්ච මන්ද බුද්දිකයො වෙන්න ඕනෙ.

උබෙ අම්මට බනිනකොට උබට ආතල්දමටනම් රිදෙනවා බන්
![]()

ඔව් ඒවා නම් බොරු තමයි බන. අපිට පවුලේ කෙනෙක් හරවනවා වගේ නෑදෑයෝ හරවන්න බැහැ. මමයි තය යාලුවෙක් එක්ක මාසේක ඉදන් මිනිසුන්ට කතා කරනවා. යන්තම් හදාගන්න පුළුවන් උනේ 45 චන්ද. හැබැයි තනිකර මහින්දට දෙන්නේ තිබ්බ චන්ද.දවසින් දෙකින් හරවන්න පුළුවන් මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි. මම කතා කරන්නේ මේ සිද්දියක් විතරක් අරණ නෙමයි. උබත් සිගිති ආතල් තමයි බන් දෙන්නේ උබත් සමහර තැන්වලදී උබම්යි එහෙම ත්රෙඩ් දන උනුයි දොගොල්ලෝම එකයි. අපි මෙතන බොරු කියා කියා ඇත්ත බොරුව පෙන්නේ නැහැ වගේ කතාකරල වැඩක් නැහැ. අනික දිනන තාරක කරාල වැඩකුත් නැහැ. අපි වැරදි කියලා ත්රෙන්වනම් වෙනස් වෙන්න ඕනි. වැරිදි කියලා දැන දැන එක හරි කියන එක ත්රුමක් නැහැ බන්. එහෙම උන් එකකේ කතා කරලා වැඩකුත් නැහැ. අපිට පෙනේ ඇත්ත ගැන කතා කරන්න ඕනි. දැන් උබ මගෙන් අහවි කොහෙද සිගිත් ආතල දුන්නේ කොහෙද කියලා එහෙම මට පෙන්නන කියන්න එපා. තමන්ගේනම් අහන්න

හපෝ උබ ගැන නං කතා කරල වැඩක් නෑ
උ ගොඩාක් අයට වඩා මනුස්ස කමින් කතා කරනවා
දෙශපාලනය නිසා පුදගලිකව තරහා නොවෙන එකෙක් 
එහෙම කියන්න එපා සහොඋ ගොඩාක් අයට වඩා මනුස්ස කමින් කතා කරනවා
දෙශපාලනය නිසා පුදගලිකව තරහා නොවෙන එකෙක්
![]()

අපෙ පවුලෙ 101ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා![]()

ඔව් ඔව් බල සේනාව කර තියන් හිටියෙ චන්දෙ නිසා මාරු උනාමාත් පොඩ්ඩක් ඌව අවුස්සන්න බං ඔව්ව කියන්නෙ. බොදු බල සේනාව කිව්වම ඕකට යකා වැහෙනව![]()

naanasaarawa ජනදිපති කරන්න වොට් කරාල තිබුනා ඉස්සර