උබටත් කි පාර්ක් නම් කිවුවාද බන් තියෙනවානම් කියපන් කොයිකද
ඇයි බන් හිත රිදුනාම කිසි තෙරුමක් නැති කතා කියන්නෙ![]()
එව්වා ප්රසිද්ධ රහස්.



උබටත් කි පාර්ක් නම් කිවුවාද බන් තියෙනවානම් කියපන් කොයිකද
ඇයි බන් හිත රිදුනාම කිසි තෙරුමක් නැති කතා කියන්නෙ![]()



එතකොට බන් මෛත්රීට ජන්දේ දෙන එක කොටින්ට ජන්දේ දීමක්ද බන්?? එතකොට හිටපු ජෙනෙරල් සරත් ෆොන්සේකා කොටි නායකයෙක්ද??
හි හි
මාත් පොඩ්ඩක් ඌව අවුස්සන්න බං ඔව්ව කියන්නෙ. බොදු බල සේනාව කිව්වම ඕකට යකා වැහෙනව![]()

එලbump ... ඕකට හේතුව මේකයි බන් ... අපේ වගෙ රටක් පවතින්න හැමතිස්සෙම හතුරෙක් හොයාගන්න ඕන ... ඊට පස්සෙ ඒ හතුරව පැරැද්දුවොත් විතරයි රට බේරගන්න පුළුවන් කියල මතයක් හදනව ... ඒ කියන්නෙ අපේ ජාතියට පරිපූර්ණත්වයකට ළඟා වෙන්න බැරි එකම ප්රශ්ණය මේ හතුර නිසා කියන මතය තහවුරු කරනව
ඕක දෙමළ මිනිහගෙන් පටන් අරන් ප්රභාකරන්ට ගිහිල්ල ආයෙ මුස්ලිම් මිනිහට ඇවිල්ල එතනින් විජාතික බලවේග, බැන්කි මූන්, එකී මෙකී නොකී ඔක්කොම පහුකරගෙන දැන් මහින්දටම කැරකිලා ඇවිල්ල තියෙනව
පොදු හතුරෙක් ආවම ඔක්කොම පුද්ගලික අපනාපකම් ඉවරයි ... මේකට තමයි ෆෙඩ්රික් ජෙම්සන් විනෝද සමාජයක් කියල කියන්නෙ

උබටත් කි පාර්ක් නම් කිවුවාද බන් තියෙනවානම් කියපන් කොයිකද
ඇයි බන් හිත රිදුනාම කිසි තෙරුමක් නැති කතා කියන්නෙ![]()
කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක
කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක
![]()

එකට තම්යි කියන්නෙ බංකොලොත් කියලා

මොකො බන්පල යන්න තො මහින්දයාට චන්දෙ දාලා තියෙන්නෙ තක්ශි කිවුවෙ බෙලි අත්තෙ අනාත කුකුලා![]()
එල එත් උබලා බොරුවක් ඇත්තක් කරන්න මහන්සි වෙනවා කිසිම දෙයක් නැතිවඑකට තම්යි කියන්නෙ බංකොලොත් කියලා
![]()


උඹ අර එකෙක්ට ෆේක් තියනවා කියල කිව්වේ සාධක ඇතුව ඔප්පු කරලද සහෝ?
කව්ද එතකොට බංකොලොත්?![]()
u i mi dannawaඅනේ තෝ පල යන්න.... අපිට ඕන හැමෝටම මෛත්රී කොරන්නනැද්ද එහෙමනෙ උනෙ මෙතන උන් බනි කියාල සිරා සිරා ගානවා
![]()
![]()



අනේ තෝ පල යන්න.... අපිට ඕන හැමෝටම මෛත්රී කොරන්න![]()

dhannawaube ekak ahuunoth ubata kiyannamකෝ අපිටත් දැනගන්න කියන්නකෝ සහෝ![]()

ube ekak ahuunoth ubata kiyannam![]()

ගයියා මේ ඇත්තමයි කියන්නේ මේ පාර නම් මහින්ද පරාදයි දැන්ම හිත හදාගනින් නැත්තම් 9 වෙනිදට අප්සට් වෙයි අපි ලංකාවේ ඉන්න නිසයි කියන්නේ .රාඡපක්ෂ යුගය අවසානය මේක මේ අන්තිම හෝරාව යන්නේ .දැන්ම හිත හදාගනින් ඡන්දේ දෙන්න වෙන්නෙත් නෑ නේද?
ඔව් බලමු ජනමතය කොහොම වෙයිද කියලා මම හිතන්නෙ මරා දිනනවා කියලා
තව සති දෙකයිනෙ