මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
උබටත් කි පාර්ක් නම් කිවුවාද බන් තියෙනවානම් කියපන් කොයිකද:lol::lol:
ඇයි බන් හිත රිදුනාම කිසි තෙරුමක් නැති කතා කියන්නෙ:dull:

එව්වා ප්‍රසිද්ධ රහස්. :lol::lol::rofl:
 
Nov 24, 2014
789
64
0
එතකොට බන් මෛත්‍රීට ජන්දේ දෙන එක කොටින්ට ජන්දේ දීමක්ද බන්?? එතකොට හිටපු ජෙනෙරල් සරත් ෆොන්සේකා කොටි නායකයෙක්ද??

හි හි :lol::lol:

සරත් ෆොන්නසේක කියන්නෙ යුද්දෙ මුවාවෙන් ආයුද ජාවාරම් කරල තමන්ගෙ මඩිය තරකරගත්තු කාලකන්නියෙක්.
 
kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    bump ... ඕකට හේතුව මේකයි බන් ... අපේ වගෙ රටක් පවතින්න හැමතිස්සෙම හතුරෙක් හොයාගන්න ඕන ... ඊට පස්සෙ ඒ හතුරව පැරැද්දුවොත් විතරයි රට බේරගන්න පුළුවන් කියල මතයක් හදනව ... ඒ කියන්නෙ අපේ ජාතියට පරිපූර්ණත්වයකට ළඟා වෙන්න බැරි එකම ප්‍රශ්ණය මේ හතුර නිසා කියන මතය තහවුරු කරනව

    ඕක දෙමළ මිනිහගෙන් පටන් අරන් ප්‍රභාකරන්ට ගිහිල්ල ආයෙ මුස්ලිම් මිනිහට ඇවිල්ල එතනින් විජාතික බලවේග, බැන්කි මූන්, එකී මෙකී නොකී ඔක්කොම පහුකරගෙන දැන් මහින්දටම කැරකිලා ඇවිල්ල තියෙනව

    පොදු හතුරෙක් ආවම ඔක්කොම පුද්ගලික අපනාපකම් ඉවරයි ... මේකට තමයි ෆෙඩ්‍රික් ජෙම්සන් විනෝද සමාජයක් කියල කියන්නෙ
    තිත්ත ඇත්ත...:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබටත් කි පාර්ක් නම් කිවුවාද බන් තියෙනවානම් කියපන් කොයිකද:lol::lol:
    ඇයි බන් හිත රිදුනාම කිසි තෙරුමක් නැති කතා කියන්නෙ:dull:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    එල එත් උබලා බොරුවක් ඇත්තක් කරන්න මහන්සි වෙනවා කිසිම දෙයක් නැතිව:):) එකට තම්යි කියන්නෙ බංකොලොත් කියලා:lol:
    :lol::lol: මොකො බන්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පල යන්න තො මහින්දයාට චන්දෙ දාලා තියෙන්නෙ තක්ශි කිවුවෙ බෙලි අත්තෙ අනාත කුකුලා:lol::rofl:
    avatar452091_30.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එත් උබලා බොරුවක් ඇත්තක් කරන්න මහන්සි වෙනවා කිසිම දෙයක් නැතිව:):) එකට තම්යි කියන්නෙ බංකොලොත් කියලා:lol:

    උඹ අර එකෙක්ට ෆේක් තියනවා කියල කිව්වේ සාධක ඇතුව ඔප්පු කරලද සහෝ?:lol:

    කව්ද එතකොට බංකොලොත්?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ අර එකෙක්ට ෆේක් තියනවා කියල කිව්වේ සාධක ඇතුව ඔප්පු කරලද සහෝ?:lol:

    කව්ද එතකොට බංකොලොත්?:rofl:

    ow :lol: u i mi dannawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
    yoyo-emoticon-1-033.gif

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගයියා මේ ඇත්තමයි කියන්නේ මේ පාර නම් මහින්ද පරාදයි දැන්ම හිත හදාගනින් නැත්තම් 9 වෙනිදට අප්සට් වෙයි අපි ලංකාවේ ඉන්න නිසයි කියන්නේ .රාඡපක්ෂ යුගය අවසානය මේක මේ අන්තිම හෝරාව යන්නේ .දැන්ම හිත හදාගනින් ඡන්දේ දෙන්න වෙන්නෙත් නෑ නේද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ube ekak ahuunoth ubata kiyannam :)

    නෑ නෑ දැන් පතිරණගේ fake තියනවා කිව්වේ? ඉතින් කෝ සාක්ෂි ඇතුව අපිටත් පෙන්නපන්කෝ නැත්තම් උඹත් බංකොලොත්™ කියල පාක්ෂිකයෝ හිතයි.....හරි නෑ නේ නේද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියා මේ ඇත්තමයි කියන්නේ මේ පාර නම් මහින්ද පරාදයි දැන්ම හිත හදාගනින් නැත්තම් 9 වෙනිදට අප්සට් වෙයි අපි ලංකාවේ ඉන්න නිසයි කියන්නේ .රාඡපක්ෂ යුගය අවසානය මේක මේ අන්තිම හෝරාව යන්නේ .දැන්ම හිත හදාගනින් ඡන්දේ දෙන්න වෙන්නෙත් නෑ නේද?

    chandhe dhenawa ban :) ඔව් බලමු ජනමතය කොහොම වෙයිද කියලා මම හිතන්නෙ මරා දිනනවා කියලා:oo: තව සති දෙකයිනෙ:)