මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
    yoyo-emoticon-1-033.gif

    අඩෝ දැනුයි චන්දෙ අස්සෙ එහෙම එකක් මතක් උනෙත් :lol: නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
    yoyo-emoticon-1-033.gif
    සුභ අනාගතයක් වේවා මහින්දට ජයවේවා !!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ නෑ දැන් පතිරණගේ fake තියනවා කිව්වේ? ඉතින් කෝ සාක්ෂි ඇතුව අපිටත් පෙන්නපන්කෝ නැත්තම් උඹත් බංකොලොත්™ කියල පාක්ෂිකයෝ හිතයි.....හරි නෑ නේ නේද?:lol:

    ඇයි උබට පෙන්නනෙ මම උබට ෆෙක් තියෙනවා කියාල කිවුවාද? පතිරනයා ආතල් දෙන එකා මාම් මොකටද ඔක කියවන්නෙ උට කිවුවෙ උබත් මරු දෙපැත්තටම සහය දෙනවා කියාල නැතිව ෆෙක් හදාගෙන පක්ශ වලට කඩෙ යනවා කියාල නෙමෙ:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ නෑ දැන් පතිරණගේ fake තියනවා කිව්වේ? ඉතින් කෝ සාක්ෂි ඇතුව අපිටත් පෙන්නපන්කෝ නැත්තම් උඹත් බංකොලොත්™ කියල පාක්ෂිකයෝ හිතයි.....හරි නෑ නේ නේද?:lol:

    :lol: කලින් කිව්වා මෛත්‍රිගේ තේරේඩ්ස් ඔක්කෝම දාන්නේ මමලු .
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    chandhe dhenawa ban :) ඔව් බලමු ජනමතය කොහොම වෙයිද කියලා මම හිතන්නෙ මරා දිනනවා කියලා:oo: තව සති දෙකයිනෙ:)

    දිනන්න අමාරුයි චූටි. 2010 mentality එකෙන් අයින් වෙලා හිතන්න. මේපාර අමුතුම රැල්ලක් තියෙන්නෙ..

    ගම් වලින්ම තමයි මහීට කෙළවෙන්නෙ..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :lol: කලින් කිව්වා මෛත්‍රිගේ තේරේඩ්ස් ඔක්කෝම දාන්නේ මමලු .
    අම්මටසිරි අසහනකාරයා උඹත් මෛත්‍රීටද එල එල :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උබට පෙන්නනෙ මම උබට ෆෙක් තියෙනවා කියාල කිවුවාද? පතිරනයා ආතල් දෙන එකා මාම් මොකටද ඔක කියවන්නෙ උට කිවුවෙ උබත් මරු දෙපැත්තටම සහය දෙනවා කියාල නැතිව ෆෙක් හදාගෙන පක්ශ වලට කඩෙ යනවා කියාල නෙමෙ:)

    මමත් උඹට කිව්වේ fake තියනවා කියල නෙවෙයි මුළු හදවතින්ම සහ සියලුම මොල්ලි වලින් මරාට සපෝට් කරනවා කියලයි :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිනන්න අමාරුයි චූටි. 2010 mentality එකෙන් අයින් වෙලා හිතන්න. මේපාර අමුතුම රැල්ලක් තියෙන්නෙ..

    ගම් වලින්ම තමයි මහීට කෙළවෙන්නෙ..
    බලමු

    lol..sirawatama..
    :rofl::lol: වෙල්කම් ටු කිරියට
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දිනන්න අමාරුයි චූටි. 2010 mentality එකෙන් අයින් වෙලා හිතන්න. මේපාර අමුතුම රැල්ලක් තියෙන්නෙ..

    ගම් වලින්ම තමයි මහීට කෙළවෙන්නෙ..
    ෆොන්සේකගේ රැල්ල ඔයිට වඩා ආවා බන් :baffled: යුද්දේ මාර්කට් කරපු හොඳම වෙලාවක් ඒත් 40% :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් උඹට කිව්වේ fake තියනවා කියල නෙවෙයි මුළු හදවතින්ම සහ සියලුම මොල්ලි වලින් මරාට සපෝට් කරනවා කියලයි :rofl:
    :lol::lol::rofl: එල යකොව් ඔලුව අත ගාල ටොක්ක ඇන්න වගෙ:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාටත් සුබ නත්තලක් වේවා....:)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ෆොන්සේකගේ රැල්ල ඔයිට වඩා ආවා බන් :baffled: යුද්දේ මාර්කට් කරපු හොඳම වෙලාවක් ඒත් 40% :rofl:

    පිස්සුද ෆොන්සේකාට ලොවෙත් ගම්වල නම් චන්ද වැටුනෙ නෑ.. යුද ආන්ඩුවක් එන්නෙ කියලා ගම්වල පොරවල්ව බය කරලා තිබ්බෙ..

    අනික මේ පාර අලුත්තින් වැටෙන චන්ද ගානත් වැඩී.. ඒව්යෙනුත් වැඩි ප්‍රතිශතයක් වැටෙන්නෙ MY3ට.. ඔය මෝඩ ගෑනු ටික විතරයි මහීට ඉතුරු වෙන්නෙ..:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද ෆොන්සේකාට ලොවෙත් ගම්වල නම් චන්ද වැටුනෙ නෑ.. යුද ආන්ඩුවක් එන්නෙ කියලා ගම්වල පොරවල්ව බය කරලා තිබ්බෙ..

    අනික මේ පාර අලුත්තින් වැටෙන චන්ද ගානත් වැඩී.. ඒව්යෙනුත් වැඩි ප්‍රතිශතයක් වැටෙන්නෙ MY3ට.. ඔය මෝඩ ගෑනු ටික විතරයි මහීට ඉතුරු වෙන්නෙ..:rofl::rofl:

    මොඩ ගැනු 52% ද කොහෙද උබලාගෙ ගෙදර අයත් එක්කම ගැහැනු මොඩ නැහැ :no::no: