මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    තව දෙයක්.. හැමෝම කියනවා මහින්දට ජන්දේ නොදෙන්න හේතු කියලා ත්‍රෙඩ් දානවා.. මට කියන්න තියෙන්නේ එහෙම බලනවනම් මෛත්‍රීට ජන්දේ නොදී ඉන්න ඒ වගේ දහගුණයක් හේතු තියනවා.. මහින්දට නොදී ඉන්න හේතු 100 ක් තියනවනම් මෛත්‍රීට නොදී ඉන්න හේතු 1000ක් තියෙනවා... :):):):):):):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :dull:

    :lol::lol::lol: සියා අච්චිලාත් එක්ක වෙන්න ඇති ලොකු පවුලක් ඇති කොහොමත් පොර නිවුන මනුස්සයනෙ පොර කියන දෙයකට පොලබවා ගන්න පුලුවන් ඇති බැරි උන අයත් ඇති 25 වගෙම

    :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mu thawama school yanawada:shocked:
    Tahikei :sorry:
    එ වගෙ :):)
    අපිට පාසල් දරුවෝ කියා කියා පාසල් දරුවන්ටත් වඩා අද බාලයෝ වගේ ඇස කන්වහගෙන වැඩකරන්නේ ඔයාලා. පසල් දරුවන්ටත් අන්තයි. මෝඩකමද නතුව නොහොබිනා කමද
    උබලාගෙ දෙශපාලන මතෙම විතරයි නිවරදි කියලා කොහොමද කියන්නෙ එතකොට අපි පෙන්නන දෙවල් වලංගු නැද්ද? බන් උබ නිවරදි කියන අය ගැන 365 දවසෙම බෙරිහන් දෙන ජෙවිපිට ශුවර් නැත්නම් ජෙවිපි වෙනුවෙන් පෙනි ඉන්න උබට නිවරදිම මතෙ කියාල හැගෙන්නෙ කොහොමද? ? කොයි පැත්තක්වත් 50% ක් වත් හොද නැති කොට නිවරදි නැති කොට උබෙ දෙශපාලන මතෙ විතරක් නිවරදි වෙන්නෙ කොහොමද? පාසල් උත්තර එපා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට පාසල් දරුවෝ කියා කියා පාසල් දරුවන්ටත් වඩා අද බාලයෝ වගේ ඇස කන්වහගෙන වැඩකරන්නේ ඔයාලා. පසල් දරුවන්ටත් අන්තයි. මෝඩකමද නතුව නොහොබිනා කමද

    පාසල් නොගිය එවුන්ගේ කතානේ බං :lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    :lol::lol: මොකද්ද බන් සත්‍ය මහින්දගේ තියන මහින්ද රටේ මිනිසුන්ගේ සල්ලි කන හොරෙ ක් නේ. බදකින්නේ මැරෙන්න මිනිස්සුන්ට
    කවුරු ආවත් හොරකන් කරනවා බන්... උඹ ජනාදිපති උනත් උඹේ පවුලට සලකනවා, නෑයන්ට සලකනවා,යාළුවන්ට සලකනවා,ඔයාගේ ළමයට දෙන්න පුළුවන් උපරිම සැප දෙයි.. හැබැයි උඹල කියන තරම් උඹලගේ ඔළුවට දාලා තියෙන තරම් හොරකමක් නෑ...දැන් එතකොට මහින්ද පරද කරන්න ඕන එකම හේතුව හොරකමද???:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහින්ද දිනනවා.....ඔන්න මෙච්චර දවසක් හංසයාගේ පිටින්යන්න හදපු අපේ පුන්චිලගේ ගෙදර set එකම මහින්දට ජන්දේ දෙනවලු.. මම ඇහුවා හේතුව... හේතුව තමයි මෛත්‍රී ගහලා තියන ගිවිසුම් එලියට දන්නේ නැති එක ලු.. ඒකනිසා විනිවිද භාවයක් නැතුව ජන්දේ දෙන්න බැලූ.. ඔන්න මේකේ ඉන්න Rocat90 සාක්ෂි දෙයි.. මම බොරුනම් උගෙන් අහපල්ලා..:yes::yes::yes:
    ඒ වගේම හංසයාට කතිරේ ගහනවා කියකිය හිටපු එවුනුත් මේ වෙලාවේ ඔන්න අයිත් දෙගිඩියාවක් ඇති කරගෙන.. සත්‍ය සැමදා ජය ගනී කොල්ලෝ...

    බුදුසරණයි
    :rofl::rofl:
    මං අපේ ගෙදර බල්ලවත් හැරෙව්වා හරවලා ගැට ගහල තියල ආවෙ :)
    :lol::lol::rofl: පට්ට
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තව දෙයක්.. හැමෝම කියනවා මහින්දට ජන්දේ නොදෙන්න හේතු කියලා ත්‍රෙඩ් දානවා.. මට කියන්න තියෙන්නේ එහෙම බලනවනම් මෛත්‍රීට ජන්දේ නොදී ඉන්න ඒ වගේ දහගුණයක් හේතු තියනවා.. මහින්දට නොදී ඉන්න හේතු 100 ක් තියනවනම් මෛත්‍රීට නොදී ඉන්න හේතු 1000ක් තියෙනවා 123 ase... :):):):):):):):)
    Ithin ban uba dapanko my3ge waradi set eka.ewa danagena uba anith ayata kiyanne na kiyanne loku aparadayak:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    $1000, අනෙ හැරුනෙ නැහැ:lol:, කුවෙට් පුක, ගයාන් ජොන්සා, පරාඡයේ අදොනාව, පරාජයේ මරලතෝනිය, මරු බඩ්ඩ, සංසුන් plz, 100ක් හැරෙවුවා:lol:, gaiya ponnaya, sasliit බොක පෙට්ටියා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එ වගෙ :):)

    උබලාගෙ දෙශපාලන මතෙම විතරයි නිවරදි කියලා කොහොමද කියන්නෙ එතකොට අපි පෙන්නන දෙවල් වලංගු නැද්ද? බන් උබ නිවරදි කියන අය ගැන 365 දවසෙම බෙරිහන් දෙන ජෙවිපිට ශුවර් නැත්නම් ජෙවිපි වෙනුවෙන් පෙනි ඉන්න උබට නිවරදිම මතෙ කියාල හැගෙන්නෙ කොහොමද? ? කොයි පැත්තක්වත් 50% ක් වත් හොද නැති කොට නිවරදි නැති කොට උබෙ දෙශපාලන මතෙ විතරක් නිවරදි වෙන්නෙ කොහොමද? පාසල් උත්තර එපා
    රිදෙයි :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    $1000,
    අනෙ හැරුනෙ නැහැ,
    කුවෙට් පුක, -->> :lol:
    ගයාන් ජොන්සා,
    පරාඡයේ අදොනාව,
    පරාජයේ මරලතෝනිය,
    මරු බඩ්ඩ,
    සංසුන් plz,
    100ක් හැරෙවුවා,
    gaiya ponnaya,
    sasliit බොක පෙට්ටියා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එ වගෙ :):)

    උබලාගෙ දෙශපාලන මතෙම විතරයි නිවරදි කියලා කොහොමද කියන්නෙ එතකොට අපි පෙන්නන දෙවල් වලංගු නැද්ද? බන් උබ නිවරදි කියන අය ගැන 365 දවසෙම බෙරිහන් දෙන ජෙවිපිට ශුවර් නැත්නම් ජෙවිපි වෙනුවෙන් පෙනි ඉන්න උබට නිවරදිම මතෙ කියාල හැගෙන්නෙ කොහොමද? ? කොයි පැත්තක්වත් 50% ක් වත් හොද නැති කොට නිවරදි නැති කොට උබෙ දෙශපාලන මතෙ විතරක් නිවරදි වෙන්නෙ කොහොමද? පාසල් උත්තර එපා

    මතේ නිවැරදි කියන්නේ නිවැරදි නිසා.
    මහින්ද අනිවාර්යෙන් එලන්න ඕනි. එකයි මගේ මතය
    එලවන්න ඕනි මහින්ද කවදාවත් විදයකය අහෝසි කරන්නේ නැති නිසා
    රටේ තියන සියලුම දුෂණ භීෂණ වලට මුල මේ විදායක ජනාදිපති ක්‍රමය
    මම කලිනුට් කිඋව් මයිති ජනාදිපති කිරීම නෙමයි අරමුණ කියලා
    එත් විදයකය අහෝසි කරන අරමුණ මත ඔක්කොම එක්හාසු වෙනවා
    එට පස්සේ තමයි රරට හිතවත් ඉතුරු ප්‍රතිසන්ස් කරන ගෙන පුළුවන්.

    උබ එකගවෙලා තියන සමහරදෙවල් වලට මම එකග වෙලා නැද්ද
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Ithin ban uba dapanko my3ge waradi set eka.ewa danagena uba anith ayata kiyanne na kiyanne loku aparadayak:sorry:
    මචං උඹ මගේ කොට් එක edit කරලා
    ''
    123 ase...''කියලා..

    :shocked:
    මෛත්‍රීගේ වරදක් නෑ.. එයාගේ පෙර වැරදි කියල තේරුමක් නෑ..
    මෛත්‍රී වටේ ඉන්න එවුන්, ඒ වගේම මෛත්‍රී අගමැති කරන්න ඉන්න එකා, එහෙමත් නැත්තම් උප ජනධිපති වෙන කෙනා සහ ඉන්න අනිත් set එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙද???:baffled:
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මතේ නිවැරදි කියන්නේ නිවැරදි නිසා.
    මහින්ද අනිවාර්යෙන් එලන්න ඕනි. එකයි මගේ මතය
    එලවන්න ඕනි මහින්ද කවදාවත් විදයකය අහෝසි කරන්නේ නැති නිසා
    රටේ තියන සියලුම දුෂණ භීෂණ වලට මුල මේ විදායක ජනාදිපති ක්‍රමය
    මම කලිනුට් කිඋව් මයිති ජනාදිපති කිරීම නෙමයි අරමුණ කියලා
    එත් විදයකය අහෝසි කරන අරමුණ මත ඔක්කොම එක්හාසු වෙනවා
    එට පස්සේ තමයි රරට හිතවත් ඉතුරු ප්‍රතිසන්ස් කරන ගෙන පුළුවන්.

    උබ එකගවෙලා තියන සමහරදෙවල් වලට මම එකග වෙලා නැද්ද
    හරි මගුලක්නේ බන් 2002 චන්ද්‍රිකා විධායකේ ඉන්නකොට තමයි රනිලා කොටිත් එක්ක ගිවිසුම් ගැහුවේ රාජ්‍ය දේපල වික්කෙ එතකොට විධායකේද අවුල ? :eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    කවුරු ආවත් හොරකන් කරනවා බන්... උඹ ජනාදිපති උනත් උඹේ පවුලට සලකනවා, නෑයන්ට සලකනවා,යාළුවන්ට සලකනවා,ඔයාගේ ළමයට දෙන්න පුළුවන් උපරිම සැප දෙයි.. හැබැයි උඹල කියන තරම් උඹලගේ ඔළුවට දාලා තියෙන තරම් හොරකමක් නෑ...දැන් එතකොට මහින්ද පරද කරන්න ඕන එකම හේතුව හොරකමද???:)

    ඇයි බන් උබේ ඇස් අන්ධ වෙලාද....?
    කෝ මේ රටේ නීතිය...
    නිරීක්ෂන චාරිකාවකට මත්තල ගිය විපක්ශෙ මන්ත්‍රීන්ලට ගහනවා..තව එකෙක් තුවක්කුවක් උස්සගෙන එනවා..ඒ කරලා ඒක සෙල්ලම් පිස්තෝලයක් කියලා කියනවා...ඌව පොලිස් භාරයට ගන්න දවස් කීයක් ගියාද?ඒ පිස්තෝලේ සෙල්ලම් එකක් කියලා කියන එක විශ්වාස කරන්න තරම් උබලා මන්දබුද්දිකද...?
    ඇමති පුතෙක් හමුදාවේ මේජර් කෙනෙකුට ගහනවා...ගහන එකේ වීඩියෝ සාක්ශිත් තියෙනවා...පස්සේ මේජර් කියනවා මට ඇමති පුතා ගැහුවේ නෑ කියලා....කෝ සාධාරනත්වය...
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ෆේස් බුක් එකේ ගොඩක් අය කරන්නේ සිරිසේනගේ නම විකුණලා පේජ් එකක් හදාගෙන තැටිය රත් වෙච්ච වෙලාවේ ලයික් ටිකක් ගන්න එක. උන්ට සිරා දිනුවත් එකකයි නැතත් එකයි. පස්සේ උන් පරණ පෝස්ට් ටික ඩීලීට් කරලා දාලා මොකක් හරි ගොසිප් සයිට් එකක් අටවන් අර පේජ් එකෙන් විසිට් ගන්නවා. ඕක නොතේරෙන මේ දවස්වල රැල්ලට ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය මී හරක් ටික උඩ පැනලා ලයික් කරනවා අර පේජ් වලට.
    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)