තව දෙයක්.. හැමෝම කියනවා මහින්දට ජන්දේ නොදෙන්න හේතු කියලා ත්‍රෙඩ් දානවා.. මට කියන්න තියෙන්නේ එහෙම බලනවනම් මෛත්‍රීට ජන්දේ නොදී ඉන්න ඒ වගේ දහගුණයක් හේතු තියනවා.. මහින්දට නොදී ඉන්න හේතු 100 ක් තියනවනම් මෛත්‍රීට නොදී ඉන්න හේතු 1000ක් තියෙනවා... 
























සියා අච්චිලාත් එක්ක වෙන්න ඇති ලොකු පවුලක් ඇති කොහොමත් පොර නිවුන මනුස්සයනෙ පොර කියන දෙයකට පොලබවා ගන්න පුලුවන් ඇති බැරි උන අයත් ඇති 25 වගෙම

එ වගෙMu thawama school yanawada
Tahikei![]()


උබලාගෙ දෙශපාලන මතෙම විතරයි නිවරදි කියලා කොහොමද කියන්නෙ එතකොට අපි පෙන්නන දෙවල් වලංගු නැද්ද? බන් උබ නිවරදි කියන අය ගැන 365 දවසෙම බෙරිහන් දෙන ජෙවිපිට ශුවර් නැත්නම් ජෙවිපි වෙනුවෙන් පෙනි ඉන්න උබට නිවරදිම මතෙ කියාල හැගෙන්නෙ කොහොමද? ? කොයි පැත්තක්වත් 50% ක් වත් හොද නැති කොට නිවරදි නැති කොට උබෙ දෙශපාලන මතෙ විතරක් නිවරදි වෙන්නෙ කොහොමද? පාසල් උත්තර එපාඅපිට පාසල් දරුවෝ කියා කියා පාසල් දරුවන්ටත් වඩා අද බාලයෝ වගේ ඇස කන්වහගෙන වැඩකරන්නේ ඔයාලා. පසල් දරුවන්ටත් අන්තයි. මෝඩකමද නතුව නොහොබිනා කමද
අපිට පාසල් දරුවෝ කියා කියා පාසල් දරුවන්ටත් වඩා අද බාලයෝ වගේ ඇස කන්වහගෙන වැඩකරන්නේ ඔයාලා. පසල් දරුවන්ටත් අන්තයි. මෝඩකමද නතුව නොහොබිනා කමද

කවුරු ආවත් හොරකන් කරනවා බන්... උඹ ජනාදිපති උනත් උඹේ පවුලට සලකනවා, නෑයන්ට සලකනවා,යාළුවන්ට සලකනවා,ඔයාගේ ළමයට දෙන්න පුළුවන් උපරිම සැප දෙයි.. හැබැයි උඹල කියන තරම් උඹලගේ ඔළුවට දාලා තියෙන තරම් හොරකමක් නෑ...දැන් එතකොට මහින්ද පරද කරන්න ඕන එකම හේතුව හොරකමද???මොකද්ද බන් සත්‍ය මහින්දගේ තියන මහින්ද රටේ මිනිසුන්ගේ සල්ලි කන හොරෙ ක් නේ. බදකින්නේ මැරෙන්න මිනිස්සුන්ට

මහින්ද දිනනවා.....ඔන්න මෙච්චර දවසක් හංසයාගේ පිටින්යන්න හදපු අපේ පුන්චිලගේ ගෙදර set එකම මහින්දට ජන්දේ දෙනවලු.. මම ඇහුවා හේතුව... හේතුව තමයි මෛත්‍රී ගහලා තියන ගිවිසුම් එලියට දන්නේ නැති එක ලු.. ඒකනිසා විනිවිද භාවයක් නැතුව ජන්දේ දෙන්න බැලූ.. ඔන්න මේකේ ඉන්න Rocat90 සාක්ෂි දෙයි.. මම බොරුනම් උගෙන් අහපල්ලා..
ඒ වගේම හංසයාට කතිරේ ගහනවා කියකිය හිටපු එවුනුත් මේ වෙලාවේ ඔන්න අයිත් දෙගිඩියාවක් ඇති කරගෙන.. සත්‍ය සැමදා ජය ගනී කොල්ලෝ...
බුදුසරණයි


මං අපේ ගෙදර බල්ලවත් හැරෙව්වා හරවලා ගැට ගහල තියල ආවෙ![]()


පට්ටIthin ban uba dapanko my3ge waradi set eka.ewa danagena uba anith ayata kiyanne na kiyanne loku aparadayakතව දෙයක්.. හැමෝම කියනවා මහින්දට ජන්දේ නොදෙන්න හේතු කියලා ත්‍රෙඩ් දානවා.. මට කියන්න තියෙන්නේ එහෙම බලනවනම් මෛත්‍රීට ජන්දේ නොදී ඉන්න ඒ වගේ දහගුණයක් හේතු තියනවා.. මහින්දට නොදී ඉන්න හේතු 100 ක් තියනවනම් මෛත්‍රීට නොදී ඉන්න හේතු 1000ක් තියෙනවා 123 ase...

, කුවෙට් පුක, ගයාන් ජොන්සා, පරාඡයේ අදොනාව, පරාජයේ මරලතෝනිය, මරු බඩ්ඩ, සංසුන් plz, 100ක් හැරෙවුවා
, gaiya ponnaya, sasliit බොක පෙට්ටියාරිදෙයිඑ වගෙ
උබලාගෙ දෙශපාලන මතෙම විතරයි නිවරදි කියලා කොහොමද කියන්නෙ එතකොට අපි පෙන්නන දෙවල් වලංගු නැද්ද? බන් උබ නිවරදි කියන අය ගැන 365 දවසෙම බෙරිහන් දෙන ජෙවිපිට ශුවර් නැත්නම් ජෙවිපි වෙනුවෙන් පෙනි ඉන්න උබට නිවරදිම මතෙ කියාල හැගෙන්නෙ කොහොමද? ? කොයි පැත්තක්වත් 50% ක් වත් හොද නැති කොට නිවරදි නැති කොට උබෙ දෙශපාලන මතෙ විතරක් නිවරදි වෙන්නෙ කොහොමද? පාසල් උත්තර එපා

එ වගෙ
උබලාගෙ දෙශපාලන මතෙම විතරයි නිවරදි කියලා කොහොමද කියන්නෙ එතකොට අපි පෙන්නන දෙවල් වලංගු නැද්ද? බන් උබ නිවරදි කියන අය ගැන 365 දවසෙම බෙරිහන් දෙන ජෙවිපිට ශුවර් නැත්නම් ජෙවිපි වෙනුවෙන් පෙනි ඉන්න උබට නිවරදිම මතෙ කියාල හැගෙන්නෙ කොහොමද? ? කොයි පැත්තක්වත් 50% ක් වත් හොද නැති කොට නිවරදි නැති කොට උබෙ දෙශපාලන මතෙ විතරක් නිවරදි වෙන්නෙ කොහොමද? පාසල් උත්තර එපා
ඒ උඹ ගැන කියන්නෙ ඩාර්ලිංමොඩ ගැනු 52% ද කොහෙද උබලාගෙ ගෙදර අයත් එක්කම ගැහැනු මොඩ නැහැ![]()



Ithin ban uba dapanko my3ge waradi set eka.ewa danagena uba anith ayata kiyanne na kiyanne loku aparadayak![]()


හරි මගුලක්නේ බන් 2002 චන්ද්‍රිකා විධායකේ ඉන්නකොට තමයි රනිලා කොටිත් එක්ක ගිවිසුම් ගැහුවේ රාජ්‍ය දේපල වික්කෙ එතකොට විධායකේද අවුල ?මතේ නිවැරදි කියන්නේ නිවැරදි නිසා.
මහින්ද අනිවාර්යෙන් එලන්න ඕනි. එකයි මගේ මතය
එලවන්න ඕනි මහින්ද කවදාවත් විදයකය අහෝසි කරන්නේ නැති නිසා
රටේ තියන සියලුම දුෂණ භීෂණ වලට මුල මේ විදායක ජනාදිපති ක්‍රමය
මම කලිනුට් කිඋව් මයිති ජනාදිපති කිරීම නෙමයි අරමුණ කියලා
එත් විදයකය අහෝසි කරන අරමුණ මත ඔක්කොම එක්හාසු වෙනවා
එට පස්සේ තමයි රරට හිතවත් ඉතුරු ප්‍රතිසන්ස් කරන ගෙන පුළුවන්.
උබ එකගවෙලා තියන සමහරදෙවල් වලට මම එකග වෙලා නැද්ද

කවුරු ආවත් හොරකන් කරනවා බන්... උඹ ජනාදිපති උනත් උඹේ පවුලට සලකනවා, නෑයන්ට සලකනවා,යාළුවන්ට සලකනවා,ඔයාගේ ළමයට දෙන්න පුළුවන් උපරිම සැප දෙයි.. හැබැයි උඹල කියන තරම් උඹලගේ ඔළුවට දාලා තියෙන තරම් හොරකමක් නෑ...දැන් එතකොට මහින්ද පරද කරන්න ඕන එකම හේතුව හොරකමද???![]()
කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක