ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නාමලය බෝර් කරලා බන් ඇත්තේ :lol:

    අඩේ මට කියන්න අමතක වුනානේ.. ස්කයිරිම් එකේ මං අන්තිම වෙනකොට ගෝඩ් ලයික් කෙලින්ම... ඕන එකෙක්ට එකපාරයි කඩුවෙන්..:rofl: එක්දාස් තුන්සිය ගානක් ඩැමේජ් එක...:P

    අන්තිම මිෂන් ගේමක් නැතිවුනා..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ මට කියන්න අමතක වුනානේ.. ස්කයිරිම් එකේ මං අන්තිම වෙනකොට ගෝඩ් ලයික් කෙලින්ම... ඕන එකෙක්ට එකපාරයි කඩුවෙන්..:rofl: එක්දාස් තුන්සිය ගානක් ඩැමේජ් එක...:P

    අන්තිම මිෂන් ගේමක් නැතිවුනා..:sorry:

    ඒක වෙනවා බං ගේම හෙන දිගයිනේ අන්තිම හරියට යද්දී ෆුල් ගෝඩ් ලයික්.........අන්තිම මිෂන් අමාරු මදි :(

    PS අලුතෙන් ගේමක් එනවා skywind කියල (community එකෙන් හදන එකක්) ඒක පට්ට වෙයි skyrim graphics සහ combat mechanisms එක්ක morrowind story :)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක වෙනවා බං ගේම හෙන දිගයිනේ අන්තිම හරියට යද්දී ෆුල් ගෝඩ් ලයික්.........අන්තිම මිෂන් අමාරු මදි :(

    මං සයිඩ් ක්වෙස්ට් හෙන තොගයක් ඉවර කලා...

    ගෝඩ් ලයික් එක ටිකක් ෂේප් වෙන්න ඩෝන් බ්‍රේකර් එකයි ගෝස්ට් බ්ලේඩ් එකයි අරන් යනවා ඩේඩ්‍රික් කඩුව වෙනුවට. මකරෙක් වුනත් එක ෂොට් එකයි අරකෙන්.

    මං පට්ට ආසවෙන් ගහපු ගේමක්...:D

    අඩෝ හාෆ් ලයිෆ් එක ඉවරයිද? මං ඒවගේ ගේම් ගහන්නේ නෑ. ඒවුනාට හාෆ් ලයිෆ් 2 එපිසෝඩ් 2 ගැහුවා ආසාවෙන්. ආයි එකක් එන්නේ නෑලු බන්. :(

    බයෝෂොක් එක හොඳයිද?:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    අඩේ මට කියන්න අමතක වුනානේ.. ස්කයිරිම් එකේ මං අන්තිම වෙනකොට ගෝඩ් ලයික් කෙලින්ම... ඕන එකෙක්ට එකපාරයි කඩුවෙන්..:rofl: එක්දාස් තුන්සිය ගානක් ඩැමේජ් එක...:P

    අන්තිම මිෂන් ගේමක් නැතිවුනා..:sorry:

    2011 ඉදන් ගහන්නෙ තාම ඉවරකරගන්න බැරි උනා බන් දෙපාරක් save file වලට කෙල උනා අපේ නන්ගි ඔය මගුල ගහන්න ගිහින් :(:(:(

    මම නම් downguard dlc එකත් දාලා තියෙන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    skywind එකක් එනවනම් එලනේ... මොරොවින්ඩ් ගහලා නෑ.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2011 ඉදන් ගහන්නෙ තාම ඉවරකරගන්න බැරි උනා බන් දෙපාරක් save file වලට කෙල උනා අපේ නන්ගි ඔය මගුල ගහන්න ගිහින් :(:(:(

    මම නම් downguard dlc එකත් දාලා තියෙන්නෙ

    මං ඕකයි අනිත් DLC එක ඩ්‍රැගන් බෝන් එකයි දැම්මා.. ගේම වැඩ නොකර ගියා බන්..:( ඊට පස්සේ අයින් කලා.. අම්බානක ඉවර කරල තිබ්බෙ.:dull:

    පට්ට ආතල් දෙවෙනි පාරටත් දිවිය ලෝකෙ ගියා මං නම්..:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    මං ඕකයි අනිත් DLC එක ඩ්‍රැගන් බෝන් එකයි දැම්මා.. ගේම වැඩ නොකර ගියා බන්..:( ඊට පස්සේ අයින් කලා.. අම්බානක ඉවර කරල තිබ්බෙ.:dull:

    පට්ට ආතල් දෙවෙනි පාරටත් දිවිය ලෝකෙ ගියා මං නම්..:rofl:

    මම dragon born දැම්මෙ නෑ , ඒකත් දාන්න ඕනෙ උබ හොද වෙලාවට මතක් කරේ, මේක මම ගිය පෙබරවාරි වල ගැහුවෙ බන් අන්තිමට, ඊට පස්සෙ සේව් වලට කෙල වෙලා මම ලෙවල් 5-6ක් පස්සට ගිහින්, සයිඩ් මිශන් බර ගානක් කරල තිබ්බ ඒව නෑ බන් එපා වෙනව. ආය ගහන්න පටන් ගන්න ඕනෙ, හිතපන් අවුරුදු ගානක් ගහනව තාම එක තැන :(:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම dragon born දැම්මෙ නෑ , ඒකත් දාන්න ඕනෙ උබ හොද වෙලාවට මතක් කරේ, මේක මම ගිය පෙබරවාරි වල ගැහුවෙ බන් අන්තිමට, ඊට පස්සෙ සේව් වලට කෙල වෙලා මම ලෙවල් 5-6ක් පස්සට ගිහින්, සයිඩ් මිශන් බර ගානක් කරල තිබ්බ ඒව නෑ බන් එපා වෙනව. ආය ගහන්න පටන් ගන්න ඕනෙ, හිතපන් අවුරුදු ගානක් ගහනව තාම එක තැන :(:dull:

    සට සට ගාලා ඇඬෙනවා බන්...:(

    බලාගෙන. ඕක දාලා ගෙමට කෙලවුනා මගෙ.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං සයිඩ් ක්වෙස්ට් හෙන තොගයක් ඉවර කලා...

    ගෝඩ් ලයික් එක ටිකක් ෂේප් වෙන්න ඩෝන් බ්‍රේකර් එකයි ගෝස්ට් බ්ලේඩ් එකයි අරන් යනවා ඩේඩ්‍රික් කඩුව වෙනුවට. මකරෙක් වුනත් එක ෂොට් එකයි අරකෙන්.

    මං පට්ට ආසවෙන් ගහපු ගේමක්...:D

    අඩෝ හාෆ් ලයිෆ් එක ඉවරයිද? මං ඒවගේ ගේම් ගහන්නේ නෑ. ඒවුනාට හාෆ් ලයිෆ් 2 එපිසෝඩ් 2 ගැහුවා ආසාවෙන්. ආයි එකක් එන්නේ නෑලු බන්. :(

    බයෝෂොක් එක හොඳයිද?:dull:

    හාෆ් ලයිෆ් ඉවරයි බං :(

    බයෝශෝක් කියන්නේ සුපිරිම ගේමක් :) හැබැයි නිකන් කොනක ඉදන් ගහන් යන්න එපා කතාව හොඳට තේරුම් අරන් audio diaries අහ අහ ගහපන් නැත්තම් එපා වෙයි ඒකෙ අමුතුම කතාවක් බං තියෙන්නේ .......හොඳම bioshock 1

    bioshock කියන්නේ one of the best games in the history of gaming :shocked:

    ඔය මගේ profile pic එකේ තියෙන්නේ bioshock icon එක :)

    bioshock.jpeg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    bioshock 2 setup eka thiyanawa dala gahanna witharayi thiyenne :lol:

    infinite eka ita passe gahanna one.. 1st game eka nam patta ne bung, ending eka maxxa... alternate endings 2k thiyanawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bioshock 2 setup eka thiyanawa dala gahanna witharayi thiyenne :lol:

    infinite eka ita passe gahanna one.. 1st game eka nam patta ne bung, ending eka maxxa... alternate endings 2k thiyanawa

    ඔව් ඔව් :yes:
    little sisters ල මැරුවොත් එකක් නැත්තන් තව එකක්
     
    Status
    Not open for further replies.