තූ විතරක් බන්. ෆුක බෝර් කරන්න වටිනවා..![]()
නාමලය බෝර් කරලා බන් ඇත්තේ

තූ විතරක් බන්. ෆුක බෝර් කරන්න වටිනවා..![]()

නාමලය බෝර් කරලා බන් ඇත්තේ![]()
එක්දාස් තුන්සිය ගානක් ඩැමේජ් එක...

අඩේ මට කියන්න අමතක වුනානේ.. ස්කයිරිම් එකේ මං අන්තිම වෙනකොට ගෝඩ් ලයික් කෙලින්ම... ඕන එකෙක්ට එකපාරයි කඩුවෙන්..එක්දාස් තුන්සිය ගානක් ඩැමේජ් එක...
අන්තිම මිෂන් ගේමක් නැතිවුනා..![]()


ඒක වෙනවා බං ගේම හෙන දිගයිනේ අන්තිම හරියට යද්දී ෆුල් ගෝඩ් ලයික්.........අන්තිම මිෂන් අමාරු මදි![]()



අඩේ මට කියන්න අමතක වුනානේ.. ස්කයිරිම් එකේ මං අන්තිම වෙනකොට ගෝඩ් ලයික් කෙලින්ම... ඕන එකෙක්ට එකපාරයි කඩුවෙන්..එක්දාස් තුන්සිය ගානක් ඩැමේජ් එක...
අන්තිම මිෂන් ගේමක් නැතිවුනා..![]()



2011 ඉදන් ගහන්නෙ තාම ඉවරකරගන්න බැරි උනා බන් දෙපාරක් save file වලට කෙල උනා අපේ නන්ගි ඔය මගුල ගහන්න ගිහින්
මම නම් downguard dlc එකත් දාලා තියෙන්නෙ
ඊට පස්සේ අයින් කලා.. අම්බානක ඉවර කරල තිබ්බෙ.

මං ඕකයි අනිත් DLC එක ඩ්රැගන් බෝන් එකයි දැම්මා.. ගේම වැඩ නොකර ගියා බන්..ඊට පස්සේ අයින් කලා.. අම්බානක ඉවර කරල තිබ්බෙ.
පට්ට ආතල් දෙවෙනි පාරටත් දිවිය ලෝකෙ ගියා මං නම්..![]()


මම dragon born දැම්මෙ නෑ , ඒකත් දාන්න ඕනෙ උබ හොද වෙලාවට මතක් කරේ, මේක මම ගිය පෙබරවාරි වල ගැහුවෙ බන් අන්තිමට, ඊට පස්සෙ සේව් වලට කෙල වෙලා මම ලෙවල් 5-6ක් පස්සට ගිහින්, සයිඩ් මිශන් බර ගානක් කරල තිබ්බ ඒව නෑ බන් එපා වෙනව. ආය ගහන්න පටන් ගන්න ඕනෙ, හිතපන් අවුරුදු ගානක් ගහනව තාම එක තැන![]()


මං සයිඩ් ක්වෙස්ට් හෙන තොගයක් ඉවර කලා...
ගෝඩ් ලයික් එක ටිකක් ෂේප් වෙන්න ඩෝන් බ්රේකර් එකයි ගෝස්ට් බ්ලේඩ් එකයි අරන් යනවා ඩේඩ්රික් කඩුව වෙනුවට. මකරෙක් වුනත් එක ෂොට් එකයි අරකෙන්.
මං පට්ට ආසවෙන් ගහපු ගේමක්...
අඩෝ හාෆ් ලයිෆ් එක ඉවරයිද? මං ඒවගේ ගේම් ගහන්නේ නෑ. ඒවුනාට හාෆ් ලයිෆ් 2 එපිසෝඩ් 2 ගැහුවා ආසාවෙන්. ආයි එකක් එන්නේ නෑලු බන්.
බයෝෂොක් එක හොඳයිද?![]()
හැබැයි නිකන් කොනක ඉදන් ගහන් යන්න එපා කතාව හොඳට තේරුම් අරන් audio diaries අහ අහ ගහපන් නැත්තම් එපා වෙයි ඒකෙ අමුතුම කතාවක් බං තියෙන්නේ .......හොඳම bioshock 1

skywind එකක් එනවනම් එලනේ... මොරොවින්ඩ් ගහලා නෑ.![]()
මේ එකෙ theme soundtrack එක......පට්ටයි උඹ හැමදාම ආ කුකුලනේ කියනවා විතරයි![]()
ඉතින් මං එන වෙලාවට එකෙක් වත් නෑ නේ.. 
සට සට ගාලා ඇඬෙනවා බන්...
බලාගෙන. ඕක දාලා ගෙමට කෙලවුනා මගෙ.![]()



උඹ තවම කසාද බැදලා නෑ නේ.....?? ආ එහෙනම් තවම නැන්දම්මා හම්බ වෙලා නෑ නේ......
![]()


bioshock 2 setup eka thiyanawa dala gahanna witharayi thiyenne
infinite eka ita passe gahanna one.. 1st game eka nam patta ne bung, ending eka maxxa... alternate endings 2k thiyanawa

හා හා මාමේ හැම නැන්දම්මම මෝහිනිලා නෙවෙයි හරිය![]()