මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රජයෙ දෙපල කුනු කොල්ලෙට විකුනපු රජයෙ ඉඩම් එකත් කොලබින් ප්‍ර්චස් එක රු 100 ට විකුන්න ජනටහවට රජයෙන් දුන්න ටකරන් ටික සතොශ වගෙ එවා කාපු එවායෙන් හොරකම් කරපු හොරු තාමත් ඉන්නෙ රනිල් වටා දැන් කිහිප දෙනෙක් පැනලත් තියෙනාව සිරා දිනනවා වගෙනම් තව ඉන්න හොරු ටිකත් පනිවි දෙගොල්ලනටම ප්‍ර්තිපක්තියක් නැහැ නොකියාම උදවු කරනාව නෙමෙ ජනතා ආකර්ශනය දිනා ගන්න දගලනාව

    කෙටියෙන්ම
    උරො කැකුණෑ තලනකොට හබන් කුකුලන්ට මගුල්ලු ඔන්න ඔක වෙන්නෙ :lol: රනිලුත් ඔය පෙමදාසගෙ කාලෙ යාපන පුස්තකාල ගිනි තියපු කාලෙ ඉදලාම ඉන්න පොරක්නෙ එ කාලෙ එවාට විරුද්දව වචනයක් කියපු කෙනෙක්ද දවල පතිකා එහෙම අමතකද ඉනියා සටන් විරාම අමතකද?
    කතා නොකරපු එක විතරයි එතකොට වැරැද්ද හ්ම්
    ඉතින් බන් හොරකම් කරා කියනව නම් ඒවාට දඩුවම් කරන්න ඕනා නේද
    ඒ උනාට කරල තියෙන්නෙ ඒ පැත්තට අරගෙන ශේප් එකේ කරපු ටික යට ගහලා තව ඒ දේවල් කරන්න මඟ පෙන්නනව නේද
    රනිල් කොටින්ට් සපෝට් කරා කියල නෙ ඔය වටින් කියන්නෙ එහෙනම් ඇයි කොටි උතුරෙ රනිල්ට එන වොට්ස් නැවත්තුවේ රනිල් සපෝට් නිසා වෙන්න ඕනා
    සාම ගිවිසුම ගහපු එකෙන් කොටි දෙකඩ කැඩෙන්න ඇති හැබැයි එතනින් අපිට අසාධාරණයක් උනා තමයි උන් ශක්තිමත් උනා හැබැයි ඔය සාම පිළිවෙත මහින්දත් ටික කාලයක් කරගෙන ගිහින් තමා අවුල් උනාම යුද්ධ කලේ අමතක කරන්න හොඳ නැහැ ඒවත්:)
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113

    මම නම් බයිලා කියලා නෑ පුතා....

    ඉතින් බන් උබට මරාට කඩේ ගියාට මුකුත් ලැබෙන්නේ නැත්තම් ඇයි උබ රට ගැන හිතලා තිරනයක් ගන්නේ නැත්තේ? උබලා තාමත් ඔහොම හිතනවද.. බලපන් වැරදිලා හරි මරා දිනුවොත් රටට වෙන විනාසය.. එදාට උබ පසුතැවෙයි

    අනිත් එක බන්, MY3 අවයි කියලා පුද්ගලික වාසියක් අපිට ලැබෙන්නේ නෑ. රට ගැන හිතලා තමයි MY3 ට චන්දේ දෙන්නේ
    :yes:

    නැහැ පුටා ඔයා වැරදි මතයක ඉන්නේ. ඔක්කොම හොරු, කුඩු කාරයෝ ඉන්නේ මහින්දගේ පැත්තේ තමයි. එත් රනිල්, මංගල, රවී, මුස්ලිම් එවුන් හැමෝම ඉන්නේ කොහෙද? උබලට 2002 රනිල් කරපු හරිය මතක නැද්ද? රක්ෂණ සංස්තාව වික්කේ, සතොස වික්කේ, විදුලිය පෞද්ගලිකරණය කලේ කවුද? කොටිය එක්ක හොර ගිවිසුම් ගැහුවේ කවුද?
    එහෙම එකෙක්ට අගමැති කම දීල ආයේ කෙලවගන්නවට වඩා හොදයි මහින්දටම කියල ආයේ කෙලවගන්න එක. (මම කිව්වා දේ අමතක නම් හරි දන්නේ නැත්නම් හරි ගෙදර වැඩිහිටියෙක් ගෙන් අහන්න.)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය

    ඉතින් රනිලා එහෙම කිසිම සපෝට් එකක් දුන්නේ න නේ,කිඉවේම තොප්පිගල පොඩි කැලැවක්,කිලිනොච්චි යනවා කියල මැදවච්ච්ජි යනවා ඔහොම නේ,දැක්කනේ අපි ඒ දවස් වල.
    වික්‍රමබාහු ලා,TNA මොකද කරේ.දැන් මේ මොකද කරන්නේ

    ඔයාට මතකද දන්නේ නෑ එජාපේ ඒ කාලේ රජය සමග සහයෝගීතා ගිවිසුමක් අත්සන් කලා...ඒකට රජයෙන් දකවපු කලගුනය උනේ එජාප නි.නායක ඇතුලු 17ක් කඩලා ආන්ඩුවට එක් කර ගත්තු එක...එහෙමයි මහින්ද මහත්තයා කලගුන සැලකුවේ...:)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කතා නොකරපු එක විතරයි එතකොට වැරැද්ද හ්ම්
    ඉතින් බන් හොරකම් කරා කියනව නම් ඒවාට දඩුවම් කරන්න ඕනා නේද
    ඒ උනාට කරල තියෙන්නෙ ඒ පැත්තට අරගෙන ශේප් එකේ කරපු ටික යට ගහලා තව ඒ දේවල් කරන්න මඟ පෙන්නනව නේද
    රනිල් කොටින්ට් සපෝට් කරා කියල නෙ ඔය වටින් කියන්නෙ එහෙනම් ඇයි කොටි උතුරෙ රනිල්ට එන වොට්ස් නැවත්තුවේ රනිල් සපෝට් නිසා වෙන්න ඕනා
    සාම ගිවිසුම ගහපු එකෙන් කොටි දෙකඩ කැඩෙන්න ඇති හැබැයි එතනින් අපිට අසාධාරණයක් උනා තමයි උන් ශක්තිමත් උනා හැබැයි ඔය සාම පිළිවෙත මහින්දත් ටික කාලයක් කරගෙන ගිහින් තමා අවුල් උනාම යුද්ධ කලේ අමතක කරන්න හොඳ නැහැ ඒවත්:)

    කතා කරලා වැඩැක් නෑ බන් මේ ගොං හැත්තට :nerd::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    හරි එහෙනම් මහින්දට ඕක මුලින්ම කියන්න තිබ්බනේ මම කවදාවත් 13ට එහා ගියපු බලයක් දෙන්නේ නෑ කියලා..ඇයි බොරු කිව්වේ...ඉන්දියාව දැන් කියන්නේ වෙච්ච පොරොන්දුව ඉටු කරන්න කියලා...එතකොට මහින්ද හෙල උරුමෙ එපා කියද්දි උතුරේ චන්දේ තිබ්බේ ඉන්දියාවේ බලපෑමට නෙවෙයිද?
    ඔව් ඉන්දියානු බලපෑම අපිට ඉස්සර ඉදන්ම තිබිලා තියෙනවා...ඒත් සිරිමාවෝ ඉන්දියාව කියන සාධකය සමග ගනුදෙනු කලේ කෝමද කියලා බලන්න...සිරිමාවෝට ඉන්දියානු සාධකය නිවැරදිව කලමනාකරනය කරගන්න පුලුවන් උනා නම් ඇයි මහින්ද මහත්තයට බැරි..
    මහින්දට එහෙනම් කියන්න තිබ්බා මම LLRC රිපෝට් එක අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දු වෙන්නෙ නැහැ බලය කිසිම විදියකින් දෙන්නෙ නැහැ කියලා

    එහෙම නොදෙන එක හොඳයි හැබැයි දෙනවා කියලා පොරොන්දු වෙච්ච එක වැරදි:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැතුව යකො.. ගයියගෙ නූලකට මං නැති උනා කියන්නෙ හරියට පරිප්පු නැති හෝටලය වගේ..
    :lol::lol::lol: එකනෙ මම එත් බැලුවා මොකො පරක්කු කියල මම කාල එන්නම් :rofl::)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය

    එදා ඉදන් ලංකාවේ තමයි සහෝදරයා හිටියේ. මතක නැතුවද දන්නේ නැහැ ඒ කාලේ හදිසි නිතිය දික් කරගන්න තරම් වත් පාර්ලිමේන්තුවේ බලය මහින්දට නැති කරන්න හැදුවෙත් ඔය රතු අයියල තමයි. අනික දැන් කියන්නේ මොකක්ද?
    මහින්දව එලවන්න ඕනෙලු.:rofl: එත් සිරිපාල ගැන රෙකමන්ඩ් කරන්න බැහැලු,:rofl::rofl: අපේක්ෂකයෙක් දාන්නෙත් නැහැලු.:rofl: ඒ උනාට දැන් ඔය JVP එකෙක් ඇයි සිරිසේනට්ගේත් වැරදි කියන්නේ නැත්තේ, මට නම් තාම එක ජෙප්පෙක් එහෙම වැරදි කියනවා ඇහිලා නැහැ, මහින්දටම බනිනවා. උන්ගේ ගැටේට අහුවුණා උබලත් රෙදි නැතුව සිරිපාලටම කඩේ යනවා. :lol:

    ඔයාට අතීතය මතක නැති බවක් පේනවා...:nerd:
    මට හරියට වසර මොකක්ද කියලා මතක නෑ 2007 වෙන්න ඕනේ මතකේ හැටියට...ඒ අවුරුද්දෙ අයවැයේදි එජාපේ ආන්ඩුව පෙරලන්න ලෑස්ති උනා..ඒ වෙලාවේ ආන්ඩුව බේර ගත්තේ ජවිපේ...ඔයාට මතකද දන්නේ නෑ...රතන හාමුදුරුවො එහෙම තමයි ජවිපේ මන්ත්‍රීවරු හම්බු වෙලා ඔවුන් අය වැයට විරුද්දව චන්දය නොදී ඉන්න පොලභවා ගත්තේ...
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    ඔවුන් එකඟ උනේ මචෝ ජනාධිපති බලය අයින් කරලා ජනාධිපති ක්‍රමය වෙනස් අහෝසි කරන්න කියලා සංධාන ගහලා ඔවුන්ට ඕන උනා ඒ වෙලාවේ රනිල් ඉදිරියට අරගෙන ගියපු සාම ගිවිසුම් ක්‍රියාවලිය නවත්වන්න.රාජපක්ෂ විසින් ජවිපෙ සමඟ එකග වූ ජනාධිපතික්‍රමය අහෝසි කරන කාරණය රාජපක්ෂ විසින් පස්සට දැමීම තුලින් ඔවුන් ආණ්ඩුවෙන් අයින් උනා හැබැයි ඔවුන් යුද්ධෙට උදව් කරා ඒ වෙනුවෙන් කතා කළා පාර්ලිමේන්තු හැන්සාඩ් වල එහෙම ඔය කරුණු තියෙනවා

    හෙළ උරුමයේ හොඳ ටික එක පැත්තට මධු මාධව සහ ගම්මන්පිල විතරයි ගියේ
    මධු මාධව ගියේ බොදු බලේ මහින්දට සපෝට් කරන නිසා වගේම හොඳම යාලුවා නිසා
    ගම්මාන්පිල ගැන නම් දන්නෙ නැහැ මචං පෞද්ගලික න්‍යායපත්‍රයක් වෙන්න ඕනා :)

    JVP ගැන දන්නෝ දනිති. හැමදාම කටින් බතල හිටවන ඔන්ලයින් ජනාදිපති. :rofl::lol:
    එතකොට චම්පික සිරිපාල එක්ක ගිවිසුම් ගැහුවේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නිසා නෙමෙයි ද?:rofl:
    ජනාදිපති ක්‍රමය 2007 වෙනස් කලානම් කොටිය කෙසේ වෙතත් යු එන පි එවුන් ම එදා යුද්දේ ඉවර කරන්න ඉඩ දේවිද?:no:
    හැමදේටම වෙලාවක් තියෙනවා, දැන් දෙපැත්තෙන්ම පොරොන්දු දීල තියෙන්නේ වෙනස් කරනවා කියල ඕක. ඉතින් අවුලක් නෑනේ.:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කරලා වැඩැක් නෑ බන් මේ ගොං හැත්තට :nerd::nerd:
    දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි අපි තව අවුරුදු දහයක් ගියත් යුධදෙ ගැනම කතා කරයි
    හැබැයි යුද්දෙන් පස්සෙ මිනිස්සු සංවර්ධනය උනාද කියන එක ගැන අපි හොයල බැලුවද
    යුධධේ නිසා පටි තද කරගන්න කිව්වා මිනිස්සු අනේ බැහැ කිව්වද මිනිස්සුන්ට තිබ්බා බලාපොරොත්තුවක් මහින්ද යුද්ධෙන් පස්සෙ සංවර්ධන යුධ්ධෙත් කරයි කියලා හැබැයි එකෙන් පාරවල් හදුනා වරාය පිට්ටනි එයාර්පෝට් හැදුනා භුතික දේවල් සංවර්ධනය උනාට එවලින් මිනිස්සු සංවර්ධනය උනාද කියන එක ගැටළුවක් මේ රටේ විරැකියාවට උත්තරයක් ලැබුනද කියන එක ගැටළුවක් දිනෙන් දින ඉළහ යන ජිවන වියදම
    නීතියේ පිරිහීම ගැන මිට වඩා පුළුල් වැඩපිළිවෙලක් ඕනා මහින්ද දෙවැනි කාර්තුවේදී මහින්ද චින්තනේ අකුරටම ක්‍රියාත්මක කරා ප්‍රශ්නෙ තියෙන්නෙ අපි දන්න රට පෙරට යන ගමන වෙනුවට එයාගේ හිතේ තියෙන එකක් නොවැ ක්‍රියාත්මක වෙන්නෙ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මහින්දට එහෙනම් කියන්න තිබ්බා මම LLRC රිපෝට් එක අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දු වෙන්නෙ නැහැ බලය කිසිම විදියකින් දෙන්නෙ නැහැ කියලා

    එහෙම නොදෙන එක හොඳයි හැබැයි දෙනවා කියලා පොරොන්දු වෙච්ච එක වැරදි:)

    :yes:
    ඒක තමා මාත් කියන්නේ...ඇයි බොරු පොරොන්දු දුන්නේ...?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන් මම හුකන රටක් සහ පොලිසියක්.තමන් කෙලින්ම කෙල්ලට කියනවා මේක මැරි කරන්න කරන එක්ක නෙවෙයි.ටික කාලෙකට ඇෆයර් එකක්.කැමතිනම් එකට ඉඳලා මැරි කරන්න පුලුවන්.අකමැති නම් දෙන්නටම නිදහස් තියෙනවා.කෙල්ල කැමති නම් රූම් එකක ආතල් එකක් දෙන්නගෙ කැමත්තෙන් ගත්තට කමක් නෑ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නැහැ පුටා ඔයා වැරදි මතයක ඉන්නේ. ඔක්කොම හොරු, කුඩු කාරයෝ ඉන්නේ මහින්දගේ පැත්තේ තමයි. එත් රනිල්, මංගල, රවී, මුස්ලිම් එවුන් හැමෝම ඉන්නේ කොහෙද? උබලට 2002 රනිල් කරපු හරිය මතක නැද්ද? රක්ෂණ සංස්තාව වික්කේ, සතොස වික්කේ, විදුලිය පෞද්ගලිකරණය කලේ කවුද? කොටිය එක්ක හොර ගිවිසුම් ගැහුවේ කවුද?
    එහෙම එකෙක්ට අගමැති කම දීල ආයේ කෙලවගන්නවට වඩා හොදයි මහින්දටම කියල ආයේ කෙලවගන්න එක. (මම කිව්වා දේ අමතක නම් හරි දන්නේ නැත්නම් හරි ගෙදර වැඩිහිටියෙක් ගෙන් අහන්න.)

    උබලත් එක්ක කතාකරලා වැඩක් නෑ බන් උබ කැමති එකෙක්ට චන්දෙ දීපන්....
    මරාට දීලා උ දින්නොත් උට කියලම ආයේ කෙලවගනින්....

    උබගේ ඇස් ඇරෙනකොට ලන්කාව චිනේ කොටසක් වෙලා තියෙයි...

    ආයේ ආයේ මරාගේ වන්චා, දූශන, හොර මැරකම්, කොමිස් ගැහිලි, මිනී මැරීම්, ජතයන්තරයට රට පාවාදීම්, කොටියට රට පවාදීම් ගැන කියන්න කාලයක් මට නෑ බන්...

    උබම හොයලා බලාගනින්.. බුද්දියක් තිබුනොත් උබට තේරෙයි....

    හැබැයි පුද්ගලික වාසි කන්නාඩිය දාන් ඉන්නවනම් කවදාවත් ඔවා පෙනෙන එකක් නෑ.
    :no:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113


    ඔයාට අතීතය මතක නැති බවක් පේනවා...:nerd:
    මට හරියට වසර මොකක්ද කියලා මතක නෑ 2007 වෙන්න ඕනේ මතකේ හැටියට...ඒ අවුරුද්දෙ අයවැයේදි එජාපේ ආන්ඩුව පෙරලන්න ලෑස්ති උනා..ඒ වෙලාවේ ආන්ඩුව බේර ගත්තේ ජවිපේ...ඔයාට මතකද දන්නේ නෑ...රතන හාමුදුරුවො එහෙම තමයි ජවිපේ මන්ත්‍රීවරු හම්බු වෙලා ඔවුන් අය වැයට විරුද්දව චන්දය නොදී ඉන්න පොලභවා ගත්තේ...

    හරි අපි එහෙමයි කියමු. JVP හොදයි කියමු. :rofl:
    දැන් එතකොට යුද්දේ අන්තිම හරිය ගහගෙන යනකොට ඔය කියන විදිහට UNP එක ආණ්ඩුව වෙනස් කරන්න දගලන්නේ මොකටද?
    ඒ කාලේ කියපු කතා හැටියට උබ හිතනවද රනිල් ඇවිත් එදා යුද්දේ දිනාවි කියල.
    එහෙනම් ඇයි ඒ වගේ මිනිහෙක් ව රජ කරවන්න දගලන්නේ?
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
    ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඇයි බන් උඹ මරාට කඩේ යන්නේ?


    නැතුව යකො.. ගයියගෙ නූලකට මං නැති උනා කියන්නෙ හරියට පරිප්පු නැති හෝටලය වගේ..


    මරාගේ බත්බැලයො සෙට් එකක් අපිට අරින්න ඇවිත් බන්...:lol:
    බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..........:dull:


    මල් බබා නම් අරුන්ට දාගෙන අරින සීන් එකක් තියෙන්නේ
    :lol: