කතා නොකරපු එක විතරයි එතකොට වැරැද්ද හ්ම්රජයෙ දෙපල කුනු කොල්ලෙට විකුනපු රජයෙ ඉඩම් එකත් කොලබින් ප්ර්චස් එක රු 100 ට විකුන්න ජනටහවට රජයෙන් දුන්න ටකරන් ටික සතොශ වගෙ එවා කාපු එවායෙන් හොරකම් කරපු හොරු තාමත් ඉන්නෙ රනිල් වටා දැන් කිහිප දෙනෙක් පැනලත් තියෙනාව සිරා දිනනවා වගෙනම් තව ඉන්න හොරු ටිකත් පනිවි දෙගොල්ලනටම ප්ර්තිපක්තියක් නැහැ නොකියාම උදවු කරනාව නෙමෙ ජනතා ආකර්ශනය දිනා ගන්න දගලනාව
කෙටියෙන්ම
උරො කැකුණෑ තලනකොට හබන් කුකුලන්ට මගුල්ලු ඔන්න ඔක වෙන්නෙරනිලුත් ඔය පෙමදාසගෙ කාලෙ යාපන පුස්තකාල ගිනි තියපු කාලෙ ඉදලාම ඉන්න පොරක්නෙ එ කාලෙ එවාට විරුද්දව වචනයක් කියපු කෙනෙක්ද දවල පතිකා එහෙම අමතකද ඉනියා සටන් විරාම අමතකද?
ඉතින් බන් හොරකම් කරා කියනව නම් ඒවාට දඩුවම් කරන්න ඕනා නේද
ඒ උනාට කරල තියෙන්නෙ ඒ පැත්තට අරගෙන ශේප් එකේ කරපු ටික යට ගහලා තව ඒ දේවල් කරන්න මඟ පෙන්නනව නේද
රනිල් කොටින්ට් සපෝට් කරා කියල නෙ ඔය වටින් කියන්නෙ එහෙනම් ඇයි කොටි උතුරෙ රනිල්ට එන වොට්ස් නැවත්තුවේ රනිල් සපෝට් නිසා වෙන්න ඕනා
සාම ගිවිසුම ගහපු එකෙන් කොටි දෙකඩ කැඩෙන්න ඇති හැබැයි එතනින් අපිට අසාධාරණයක් උනා තමයි උන් ශක්තිමත් උනා හැබැයි ඔය සාම පිළිවෙත මහින්දත් ටික කාලයක් කරගෙන ගිහින් තමා අවුල් උනාම යුද්ධ කලේ අමතක කරන්න හොඳ නැහැ ඒවත්

රනිලුත් ඔය පෙමදාසගෙ කාලෙ යාපන පුස්තකාල ගිනි තියපු කාලෙ ඉදලාම ඉන්න පොරක්නෙ එ කාලෙ එවාට විරුද්දව වචනයක් කියපු කෙනෙක්ද දවල පතිකා එහෙම අමතකද ඉනියා සටන් විරාම අමතකද?




