ග්‍රහලෝක ගැන නම් දන්නේ නෑ.එහෙමද.....නියමයිනේ....
අලුත් ග්‍රහලෝක හොයාගෙනද?![]()
අපේ M.C. එකට නම් අලුතෙන් වල්ග තරු දෙකක් පාත්වෙලා තියෙනවා.....

ග්‍රහලෝක ගැන නම් දන්නේ නෑ.එහෙමද.....නියමයිනේ....
අලුත් ග්‍රහලෝක හොයාගෙනද?![]()

කලින් කියපන්. මම එනවා.....
තුන සෙට්කරගන්න වගේ.![]()

...ආයේ ළමයි නොහදමි 
තොපිට අමු කැවිලද....තුන සෙට් වූ මිනියාට මගේද සුබපැතුම් එක්කරමි![]()

වල්ග නම් තියෙනවා මට හිතෙන්නේ ..තරු තමයි ප්රශ්නේග්රහලෝක ගැන නම් දන්නේ නෑ.
අපේ M.C. එකට නම් අලුතෙන් වල්ග තරු දෙකක් පාත්වෙලා තියෙනවා.....![]()

ඕක පොඩ්ඩක් හොයලා බලලා යන්න.. නැත්නම් මෙලෝ රහක් නැති ඒවා සෙට්වෙනවා..
ස්නයිප එලීට් එක එව්වා චමිතා අතේ... ඉල්ලගන්න..![]()
මම ගන්නම් උගෙන් 
මගෙනුත් සුභ පැතුම් මනි අයියේ.... නිරෝගී ලස්සන දුවෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....![]()

තොපිට අමු කැවිලද....![]()
එනවා බබා පාර්ට් දාන්න 
එළකිරි උඹත් වරෙන්කො ... මොන තුනක් ද බන් මේ ඉන්න දෙක හොඳටම ඇති...ආයේ ළමයි නොහදමි
![]()

තොපිට අමු කැවිලද....![]()

අහ්හ් තෝ එව්වද නිකන් වත් කියන්න එපා ?මම ගන්නම් උගෙන්
![]()

මගෙ එකේ ඕකෙ ආපු ක්‍රැක් එක වැඩ කලේ නෑ.. වෙනම එකක් බාල දැම්මේ.. වැඩ නොකලොත් කියන්න ෆයිල් එක එවන්නම්. පොඩි එකක් තියෙන්නේ..
මගේ මතයත් එයයි
මා නොදකින විසිතුරු ගැන ..මට පවසනවද ඔයා![]()
අනික දැන් කෙල්ලෝ හදනවා කියන්නේ ආයේ 
යකෝ මේ තුන්වෙනි පාරට කිව්වේ...
ඩීවීඩී 3කට රයිට් කරලා එව්වේ..
හුටා දැන් මතක් වුනේ..මගෙ එකේ ඕකෙ ආපු ක්‍රැක් එක වැඩ කලේ නෑ.. වෙනම එකක් බාල දැම්මේ.. වැඩ නොකලොත් කියන්න ෆයිල් එක එවන්නම්. පොඩි එකක් තියෙන්නේ..
![]()
එළකිරි මම ගන්නම් සඳුදට !මචෝ මම හෙට වැඩ උඹ මේ පැත්තෙන් යනවනම් ගෙනත් දීපන්කො...ටිකක් කොලිටි එකක් ගන්න ඕන බන් ..
හරි හරි අර බෑග් එකත් එක්කම ගෙනත් දෙන්නම්..... නැත්නම් කොහෙදි හරි දෙන්න බැරියෑ.... 160 හැබැයි..... මගේ කැමරා සෙට් එක නම් දවස් 5ක් ෆුල් රෙකෝඩ් සිටිනවා..... උඹේ නම් කොලිටි වැඩි නිසා එච්චර දවස් හිටින එකක් නෑ.....
අත පය හෙල්ලුවොත්නේ ඉතින් කට හොල්ලන්න ලැබෙන්නේ...... 
හරි හරි අර බෑග් එකත් එක්කම ගෙනත් දෙන්නම්..... නැත්නම් කොහෙදි හරි දෙන්න බැරියෑ.... 160 හැබැයි..... මගේ කැමරා සෙට් එක නම් දවස් 5ක් ෆුල් රෙකෝඩ් සිටිනවා..... උඹේ නම් කොලිටි වැඩි නිසා එච්චර දවස් හිටින එකක් නෑ.....
![]()
හෙට ඉතින් මාත් ඉතින් ශොප් එකේ වැඩ වලට තමා.....අත පය හෙල්ලුවොත්නේ ඉතින් කට හොල්ලන්න ලැබෙන්නේ......
![]()

රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක් පවුලකට ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ ..නිකන් ට්‍රයි කොරල බලල ටීම් එක වැඩි කර ගන්නේ මොකටද නේද බන් ?අනික දැන් කෙල්ලෝ හදනවා කියන්නේ ආයේ

යන්න බලන්න. දැන් ඉස්සර ප්‍රෝගෑම් එක නෙමෙයි. අලුත් එකක් යන්නේ.![]()
උඹ නේද අර දෙමල විකාශනයක් ඈහුවේ එක පාරක්..... 
රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක් පවුලකට ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ ..නිකන් ට්‍රයි කොරල බලල ටීම් එක වැඩි කර ගන්නේ මොකටද නේද බන් ?අනික දැන් කෙල්ලෝ හදනවා කියන්නේ ආයේ
![]()
මට 1TB හාඩ් එකක් තෑගි ඕනේ..![]()