EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට වෙඩින් කථා කරන්නේ කොහොමද උඹේ ඔය පුරුද්ද අත අරිනකම් :sorry:

    මේ මොන මගුලක්ද?:angry:

    ආස්මියෝ මෙන්න මැරු කියෝනෝ..:yes::yes:
     

    kingdewi

    Well-known member
  • මන් මේවා කන්නේ නැහැ..අර මාළු නම් ෆට්ට

    මම නම් මාළු වැඩිය කෑවේ නෑ ..ඕනනම් කෑලි 5-6 ක් කන්න ඇති :P:P

    :baffled: මෙහේ නම් වැස්සට..... ගග උතුරනකොට..... කාණු දිගේ වතුර ඈවිත්...... පාරට වතුර දානවා..... :P ඊයේ තිබ්බා එහෙම...... :yes:

    හේ හේ ..පොලිතිනුයි කුනුයි හැම ජහ ජරාවම පාරේ !
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හෆොයි..... අනිද්දට අමතයි අපිට..... :P



    :P තරි අක්කවත් එක්ක යන්න හැදුවේ.... පොඩි උන් දෙන්නත් එක්ක...... :yes:



    :shocked: උඹලෑ......?? :shocked:

    අපේ නෙමේ ලබු ජෝඩුවගේ..:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....

    එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....
    අඩෝ එදා මම අර බෙහෙත් ටික ගෙනාවා බලපන් දෙන්න බැරිවුනා.:baffled:
     

    kingdewi

    Well-known member
  • වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....

    එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....

    වල් සුකරයෙක් එලා ගත්තැයි ?

    කාර් එකේ වැඩේ බලහන් මචෝ :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....

    එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....

    :rofl:

    ග්‍රෑන්ඩ් කැන්ඩියන් එකෙන් වෙන්ට ඇති :rofl: අඩෝ පට්ට හෝටලයක් නේ බන් ඒක ? :shocked:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩෝ එදා මම අර බෙහෙත් ටික ගෙනාවා බලපන් දෙන්න බැරිවුනා.:baffled:

    අඩෝ පොස්ට් එකේ එවපන් :rolleyes:
    වල් සුකරයෙක් එලා ගත්තැයි ?

    කාර් එකේ වැඩේ බලහන් මචෝ :yes::yes:

    අදත් දෙකකට කතා කළා , බන් ඒවා අවුල් වගේ , හෙට බලන්න යන්නනම්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්‍රියක් වේවා !!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl:

    ග්‍රෑන්ඩ් කැන්ඩියන් එකෙන් වෙන්ට ඇති :rofl: අඩෝ පට්ට හෝටලයක් නේ බන් ඒක ? :shocked:

    ඒ ඊයේ :P එතන මට්න් තිබ්බේ , ආයේ ලොබ්ස්ටෙර්ස් ඔල්සෝ
    සිරාවටම .....අර අරයාගේලු මචන් (ඔව් ඌගෙ තමයි ) ග්රාන්ද්ම තමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ කාමරේ ඉස්සර තිබ්බ හැටි දැක්කොත් දුවනවා එහෙනම්..:yes::yes:

    අම්මල අස්කරලා... මගෙ බඩුමුට්ටු ඔක්කොම කොහේ දාලද දන්නෑ.. :sorry:

    :shocked: කලින් මම ආවට මට නම් ගානක්වත් නෑ..... මොකද මගේ ඊට හපන්...... :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්‍රියක් වේවා !!

    දැන් මට ගුඩ් නයිට් නැහැ....ඒ මොකද ඒ?....අපි එක්ක තරහ වෙලා....මගේ අතින් වැරද්දක් උනා නම් සමාවෙන්න....මන් දැනගෙන නම් මොකුත් උනේ නැහැ නෙහ්....:sorry::sorry:
     
    Status
    Not open for further replies.