උඹට වෙඩින් කථා කරන්නේ කොහොමද උඹේ ඔය පුරුද්ද අත අරිනකම්![]()
මේ මොන මගුලක්ද?

ආස්මියෝ මෙන්න මැරු කියෝනෝ..


උඹට වෙඩින් කථා කරන්නේ කොහොමද උඹේ ඔය පුරුද්ද අත අරිනකම්![]()



මන් මේවා කන්නේ නැහැ..අර මාළු නම් ෆට්ට


මෙහේ නම් වැස්සට..... ගග උතුරනකොට..... කාණු දිගේ වතුර ඈවිත්...... පාරට වතුර දානවා.....
ඊයේ තිබ්බා එහෙම......
![]()
හෆොයි..... අනිද්දට අමතයි අපිට.....
![]()
තරි අක්කවත් එක්ක යන්න හැදුවේ.... පොඩි උන් දෙන්නත් එක්ක......
![]()
උඹලෑ......??
![]()

අඩෝ එදා මම අර බෙහෙත් ටික ගෙනාවා බලපන් දෙන්න බැරිවුනා.වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....
එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....

වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....
එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....


වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....
එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....

අඩෝ පට්ට හෝටලයක් නේ බන් ඒක ? 
අඩෝ එදා මම අර බෙහෙත් ටික ගෙනාවා බලපන් දෙන්න බැරිවුනා.![]()

වල් සුකරයෙක් එලා ගත්තැයි ?
කාර් එකේ වැඩේ බලහන් මචෝ![]()
අඩෝ පොස්ට් එකේ එවපන්
අදත් දෙකකට කතා කළා , බන් ඒවා අවුල් වගේ , හෙට බලන්න යන්නනම්



ග්රෑන්ඩ් කැන්ඩියන් එකෙන් වෙන්ට ඇතිඅඩෝ පට්ට හෝටලයක් නේ බන් ඒක ?
![]()
එතන මට්න් තිබ්බේ , ආයේ ලොබ්ස්ටෙර්ස් ඔල්සෝ කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්රියක් වේවා !!

සුබ රාත්රියක්..කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්රියක් වේවා !!

කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්රියක් වේවා !!
මම නම් මාළු වැඩිය කෑවේ නෑ ..ඕනනම් කෑලි 5-6 ක් කන්න ඇති![]()

ඔක්කොම ඔයාමද කෑවේ

මගෙ කාමරේ ඉස්සර තිබ්බ හැටි දැක්කොත් දුවනවා එහෙනම්..
අම්මල අස්කරලා... මගෙ බඩුමුට්ටු ඔක්කොම කොහේ දාලද දන්නෑ..![]()
කලින් මම ආවට මට නම් ගානක්වත් නෑ..... මොකද මගේ ඊට හපන්...... 
කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්රියක් වේවා !!

