අන්න හරී තලාපිය මඩ ගිහිල්ලා..
අපි එන්නම් කැරම් ගහන්න කකුලේ හොඳ කරගත්ත තුවාලෙට කෙලෝගත්තම ආයි..![]()
මඩ තලන්න....... පිස්සුද බොට..... අර මල්වාන වංගුවේ බං...... මම අනිත් පැත්තෙන් ගිහිල්ලා බයික් එක නම් පොඩ්ඩක් බස්සලා ආවා..... 

අඩෝ එදා මම අර බෙහෙත් ටික ගෙනාවා බලපන් දෙන්න බැරිවුනා.![]()
කොහෙද සිහියක් නැතුව දූවගෙන ආවානේ ඌරා ඉවර වෙයි කියලා බයේ...... 
නැහැ මෙච්චර දන්නේ කොහොමද???![]()
ඈයි ඉතින් අපි නිතර ඔය පැති වල කැරකෙනවනේ...... 
යුරා අරක ගෙනෙන්![]()
ගේන්නම් ගේන්නම්...... රෙද්ද වහිනවා කියහන්කෝ අදත්...... මම මේ උදේම වැඩ වලට එලියට බහින්න කියලා නැගිට්ටා..... වහිනවා රෙද්ද......
ඊයේ වගේ වහින්නේ නැතුව නුවර එළියේ වගේ තිබ්බා නම් සුපිරි...... 
හේ හේ මගේ 8000 ගුඩ් නයිට් එකක්.....![]()
ඔයා 8000ද තාම......
මම නම් 82000 යි.... 

ගේන්නම් ගේන්නම්...... රෙද්ද වහිනවා කියහන්කෝ අදත්...... මම මේ උදේම වැඩ වලට එලියට බහින්න කියලා නැගිට්ටා..... වහිනවා රෙද්ද......
ඊයේ වගේ වහින්නේ නැතුව නුවර එළියේ වගේ තිබ්බා නම් සුපිරි......
![]()

වැස්සට කලින් සුපුරුදු අන්දෝනාව![]()
ඔව් ඔව්.... රෝද හතරක යන එකාට තේරෙන්නේ නෑ රෝද දෙකක යන එකා කන කට්ට.... එච්චරයි.....
යුරා උඹ ටෙක්ස්මාර්ට් බ්රාන්ච් එක දාපන් මැදපෙරදිග වැස්ස නෑනේ![]()
හා......!! බලපන් වන් වෙදර් එකේ ඔච්චර විශ්වාස නැත්නම්...... 
ඒ වුනාට උඹ හිත ඇතුලෙන් කැමතියිනේ වහිනවට, කූල් එකේ non stop IGIඔව් ඔව්.... රෝද හතරක යන එකාට තේරෙන්නේ නෑ රෝද දෙකක යන එකා කන කට්ට.... එච්චරයි.....
![]()
හා......!! බලපන් වන් වෙදර් එකේ ඔච්චර විශ්වාස නැත්නම්......
![]()

ඒ වුනාට උඹ හිත ඇතුලෙන් කැමතියිනේ වහිනවට, කූල් එකේ non stop IGI![]()
එකෙක්ට නම් එදා පාටි එක වෙලාවෙම ඈමතුවා..... උඹටත් අමතන්න වෙයි වගේ........

මැෂිම එහෙම ගෙදර එනවද....?? මම වාද්දුවේ යනවා..... පුලුවන් උනොත් එන්න කල්පනා කරේ..... 
මේ මොකෝ වැල ගැමා ෆෝම් වෙලා.......??![]()
තෝ අද ගෙදරද.....??මැෂිම එහෙම ගෙදර එනවද....?? මම වාද්දුවේ යනවා..... පුලුවන් උනොත් එන්න කල්පනා කරේ.....
![]()

8000 ta suba pathum

ඈයි ඉතින් අපි නිතර ඔය පැති වල කැරකෙනවනේ......
![]()

ඒ මොකටද?

ඔයා 8000ද තාම......
මම නම් 82000 යි....
![]()