EK Married Club-12

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් මට ගුඩ් නයිට් නැහැ....ඒ මොකද ඒ?....අපි එක්ක තරහ වෙලා....මගේ අතින් වැරද්දක් උනා නම් සමාවෙන්න....මන් දැනගෙන නම් මොකුත් උනේ නැහැ නෙහ්....:sorry::sorry:

    ඔයාට ගුඩ් නයිට් කිවොත් , ඔයා නිදියගන්නවා නේ .....එයා එකට කැමති නැහැ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඊයේ :P එතන මට්න් තිබ්බේ , ආයේ ලොබ්ස්ටෙර්ස් ඔල්සෝ
    සිරාවටම .....අර අරයාගේලු මචන් (ඔව් ඌගෙ තමයි ) ග්රාන්ද්ම තමයි

    කාගේද බන් ? පට්ට ප්ලේස් එක ..මම බැලුව උන්ගේ සයිට් එක :cool: මට ආසාවක් තියෙන්නේ අර්ල්ස් එකේ නවතින්න :D

    සුරා මචන් .....මයිත්‍රී යුගයක්....

    අනිවා මචන් මරා ගේ බල්ලාටවත් දීල නෑ කවදාවත් :yes:
     

    kingdewi

    Well-known member
  • කාගේද බන් ? පට්ට ප්ලේස් එක ..මම බැලුව උන්ගේ සයිට් එක :cool: මට ආසාවක් තියෙන්නේ අර්ල්ස් එකේ නවතින්න :D

    අර්ල්ස් රීජන්සි ..? අර්ලස් චැතු කියල දෙකක් තියනවා නෙහ් :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාගේද බන් ? පට්ට ප්ලේස් එක ..මම බැලුව උන්ගේ සයිට් එක :cool: මට ආසාවක් තියෙන්නේ අර්ල්ස් එකේ නවතින්න :D

    අයියා මලයෝන්ගේලු , මැනේජ්මන්ට් එක ඩෙවොන් ලාගේ , එල්ර්ස් එකේ බන් පිටින් ලස්සන තමා
    උබ යනවානම් ට්‍රි ඔෆ් ලයිෆ් පලයන් බන් , ෆට්ටයි .. නේචර් එක උපරිමයි

    අනිවා මචන් මරා ගේ බල්ලාටවත් දීල නෑ කවදාවත් :yes:

    ෆට්ට
    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට ගුඩ් නයිට් කිවොත් , ඔයා නිදියගන්නවා නේ .....එයා එකට කැමති නැහැ

    නැහැ නැහැ විකි අයියේ....තරහ වෙලා වගේ අනේ මන්ද.....:rolleyes::rolleyes:

    :confused::confused: ඇයි පූවත් කෑව ..පූසන්ට නොදී මාළු කනවයි ?

    බොරු එපා...ඔයා ඔක්කොම කාලා නෙහ්:sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට වෙඩින් කථා කරන්නේ කොහොමද උඹේ ඔය පුරුද්ද අත අරිනකම් :sorry:

    :rofl: වෙඩිම කතා කරන්න දෙයක් නෑ...... මැෂිම ගෙදරටම එනවා සතියට දෙතුන් වතාවක්..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හේ හේ ..පොලිතිනුයි කුනුයි හැම ජහ ජරාවම පාරේ !

    :baffled: ඕක ඈවිල්ලා අර ගාළු කොටුවේ වතුර බහින්න හදලා තියෙන සිස්ටම් එක වගේ..... මුහුදු වතුර ගොඩට ආවහම කාණු වල තියෙන කුණු ටික සුද්ද කරගෙනම යන්නනේ හදලා තියෙනවා කියන්නේ...... මම නෙවේ අර චාමිකයා කිව්වේ...... :P ඒ සිස්ටම් එකම කැළණි ගගට ඈප්ලයි කරලා තියෙන්නේ...... :lol:
     
    Status
    Not open for further replies.