EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    PANO_20141225_073216.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොල් ඉඩම් කට්ටි කර කර විකුනනවා ..තව ටික කාලෙකින් පොල් ගෙන්නන්න වෙයි :shocked:

    :sorry::sorry: වැඩක් නෑ අයියේ කියලා..... ඩෝසර් පාරක් දුන්නා සංවර්ධනය කරායි කිව්වා විකුණුවා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් හිතෙන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා..:no: මෛත්‍රීපාලත් හෙනම ගේම් කාරයෙක් කියලයි මටනම් හිතෙන්නේ..:nerd: නැත්තම් පොර රාජපක්‍ෂලා ගැන දැනගෙන නිකන්ම එලියට බහින්නේ නෑනේ...:dull:
    මිනිහා හොදයි වටේ ඉන්න සෙට් එක කුජීතයි......:dull::dull:

    යුරෝ......
    උඹයි මායි දන්න දේශපාලනේ! හකීම් මේ මරා ගේ පැත්තේ ඉන්න කොටවත් හොද නෑ. අපිට ඔය හැම එකා ගැනම දරුණු විවේචන තියනවා. තේරුම් ගනින් අපිට ඕන දැන් පැහැදිලිව ම ටක්කේට ම හරියන වෙනස. නැත්තං උඹ කියනව වගේ ටෙස් කොර කොර ඉන්න නෙවෙයි.
    මම මේ පාර මගේ ඡන්දය එක වේ**ගේ පුතෙක්ටවත් දෙන්නේ නෑ. උඹල යහපාලනේ කිය කිය ඉදලා දීල කෙල කරවන හැටි බලන්න මම ඉන්නේත් නෑ.....
    හැබැයි එකක් මතක තියා ගනින් පුතෝ.....හකීම් මේ පැත්තේ ඉදලත් නීති විද්‍යාලයට කෙළපු කෙළිල්ල! එහෙම එකාට මොන වර දාන දීල ද මෛත්‍රීට සහයෝගෙ දෙන්න තීරණය වෙන්නේ? උඹ දන්නව ද මොනවද කියලා...????දන්නෙ නැත්තං කටයි පුකයි පියං ඉදින් අබද්දෝ!!! මරා කැ** තමා. රට හූරං කනවත් තමා. කොමිස් පගා ගහනවත් තමා. දැන් උඹ කියන්නේ ඒකට විකල්පෙ විදියට එන්න ඕන රට බෙදන, ෆෙඩරල් දෙන, සිංහලයට හම්බයන් ගෙන්, කොටින් ගෙන් *කේ ඇරවෙන පාලනයක් කියල ද?
    ළිදේ පැනහං බං.....තොපිට එකක් තේරෙන්නේ නෑ. මොන හු** කරන්නත් රටක් තියෙන්න ඕන කියලා. මෛත්‍රී එන්න ඕන රට වෙනුවෙන් මිසක්, පොන්න රනිලා (ඔන්න රිදෙයි ලබ්බට!) වත්, වේස චන්ද්‍රිකා වෙනුවෙන්වත්, බෙදුම්වාදී හකීම්-රාජවරෝතියම් සෙට් එක වෙනුවෙන්වත් නෙවෙයි..........එතන නිවැරදි කරගන්නයි අපට ඕන.

    දීල උඹල විදවපල්ලා...මම නම් යනවා යන්න. පෝස්ට් ග්‍රැජුවට් එක කලයින් පස්සේ මාව වෘත්තිකයෙක් විදියට ඕන රටක් පිළිගන්නවා. මම නම් යනවා.....උඹල විදවපල්ලා! උඹලට වැඩිය මම මේ රට වෙනුවෙන් කැපකිරීම් කරල තියනවා, ලේ හලලා තියනවා. උඹලට වැඩිය මට මගේ රට ගැන කැක්කුකමකුත් තියනවා. ඒ නිසා තමා වෙන වෙනස හරි විදියේ එකක් වෙන්න ඕන කියන මතේ මම ඉන්නේ. මේ ටෙස්ට් කොර කොර ඉන්න කාලයක් නෙවෙයි! අන්න ඒක මතක තියා ගනිල්ලා.එ්ක පාට කණ්ණඩි දාගෙන ඉන්න පාරම්පරික එජාපයින්වත්, ශ්‍රීලංකාකාරයන්වත් තේරෙන්නේ නෑ. තොපි කරන්නේ රැල්ලට ගිහින් කෙළවගන්න එක....:dull:

    ගෝ අහඩ්.......අයිම් අවුට් ඔෆ් දිස් බ්ලඩි මදර් ෆකින් පොලිටික්ස්!!!:dull::dull:

    උඹල ඊළග අවුරුදු 10 ඇතුලත කෙළව ගත්ත ම කිරියෙ හිටියා දත් කිඹුළා කියලා එකෙක්, අන්න ඌ මේක කලින් ම අපට කිව්ව කියල සිහිකර ගනිල්ලා උඹලගේ ගෑනුන්ට හම්බයෝ *** කොට... හම්බයින්ගේ හම්බ කඩුවලට උඹල ගේ බෙලි කැපෙන කොට!!!:dull::dull:
     
    kingdewi

    Well-known member
  • මිනිහා හොදයි වටේ ඉන්න සෙට් එක කුජීතයි......:dull::dull:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: අම්මෝ !!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් කියවෙන්නේ කවුරු ආවත් වෙන්නේ එකම දේ කියන එක....... අපි දැන් කරගන්න හදන්නේ කාගෙන කාගෙන යන කට වෙනස් කරවගන්න හදන එක විතරයි........ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුං වෙන්නේ නැතිනම් එච්චරයි..... :dull:

    :yes: ඔව් ඉතින් ඔච්චර පොරොන්දු දෙන එකේ..... ඒකෙන් ටිකක් හරි කරයිනේ..... :D

    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ නුවර ගියාට 24 හවස නුවර ගියේ නෑ නේ.. :lol:

    24 හවස නුවර පාරේ මහනුවරට ගිය එකෙක්ගෙන් අහලා බලපං කොහොමද ගමන කියලා. අම්මා මුත්තා මතක් කරලා කියයි.. :lol::lol::lol:

    :lol: ආ දැන් 25 වෙනිදා එක 24 උනාද.....?? :lol: පුහුල් හොරා කරෙන් දැනේ...... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනිහා හොදයි වටේ ඉන්න සෙට් එක කුජීතයි......:dull::dull:

    යුරෝ......
    උඹයි මායි දන්න දේශපාලනේ! හකීම් මේ මරා ගේ පැත්තේ ඉන්න කොටවත් හොද නෑ. අපිට ඔය හැම එකා ගැනම දරුණු විවේචන තියනවා. තේරුම් ගනින් අපිට ඕන දැන් පැහැදිලිව ම ටක්කේට ම හරියන වෙනස. නැත්තං උඹ කියනව වගේ ටෙස් කොර කොර ඉන්න නෙවෙයි.
    මම මේ පාර මගේ ඡන්දය එක වේ**ගේ පුතෙක්ටවත් දෙන්නේ නෑ. උඹල යහපාලනේ කිය කිය ඉදලා දීල කෙල කරවන හැටි බලන්න මම ඉන්නේත් නෑ.....
    හැබැයි එකක් මතක තියා ගනින් පුතෝ.....හකීම් මේ පැත්තේ ඉදලත් නීති විද්‍යාලයට කෙළපු කෙළිල්ල! එහෙම එකාට මොන වර දාන දීල ද මෛත්‍රීට සහයෝගෙ දෙන්න තීරණය වෙන්නේ? උඹ දන්නව ද මොනවද කියලා...????දන්නෙ නැත්තං කටයි පුකයි පියං ඉදින් අබද්දෝ!!! මරා කැ** තමා. රට හූරං කනවත් තමා. කොමිස් පගා ගහනවත් තමා. දැන් උඹ කියන්නේ ඒකට විකල්පෙ විදියට එන්න ඕන රට බෙදන, ෆෙඩරල් දෙන, සිංහලයට හම්බයන් ගෙන්, කොටින් ගෙන් *කේ ඇරවෙන පාලනයක් කියල ද?
    ළිදේ පැනහං බං.....තොපිට එකක් තේරෙන්නේ නෑ. මොන හු** කරන්නත් රටක් තියෙන්න ඕන කියලා. මෛත්‍රී එන්න ඕන රට වෙනුවෙන් මිසක්, පොන්න රනිලා (ඔන්න රිදෙයි ලබ්බට!) වත්, වේස චන්ද්‍රිකා වෙනුවෙන්වත්, බෙදුම්වාදී හකීම්-රාජවරෝතියම් සෙට් එක වෙනුවෙන්වත් නෙවෙයි..........එතන නිවැරදි කරගන්නයි අපට ඕන.

    දීල උඹල විදවපල්ලා...මම නම් යනවා යන්න. පෝස්ට් ග්‍රැජුවට් එක කලයින් පස්සේ මාව වෘත්තිකයෙක් විදියට ඕන රටක් පිළිගන්නවා. මම නම් යනවා.....උඹල විදවපල්ලා! උඹලට වැඩිය මම මේ රට වෙනුවෙන් කැපකිරීම් කරල තියනවා, ලේ හලලා තියනවා. උඹලට වැඩිය මට මගේ රට ගැන කැක්කුකමකුත් තියනවා. ඒ නිසා තමා වෙන වෙනස හරි විදියේ එකක් වෙන්න ඕන කියන මතේ මම ඉන්නේ. මේ ටෙස්ට් කොර කොර ඉන්න කාලයක් නෙවෙයි! අන්න ඒක මතක තියා ගනිල්ලා.එ්ක පාට කණ්ණඩි දාගෙන ඉන්න පාරම්පරික එජාපයින්වත්, ශ්‍රීලංකාකාරයන්වත් තේරෙන්නේ නෑ. තොපි කරන්නේ රැල්ලට ගිහින් කෙළවගන්න එක....:dull:

    ගෝ අහඩ්.......අයිම් අවුට් ඔෆ් දිස් බ්ලඩි මදර් ෆකින් පොලිටික්ස්!!!:dull::dull:

    උඹල ඊළග අවුරුදු 10 ඇතුලත කෙළව ගත්ත ම කිරියෙ හිටියා දත් කිඹුළා කියලා එකෙක්, අන්න ඌ මේක කලින් ම අපට කිව්ව කියල සිහිකර ගනිල්ලා උඹලගේ ගෑනුන්ට හම්බයෝ *** කොට... හම්බයින්ගේ හම්බ කඩුවලට උඹල ගේ බෙලි කැපෙන කොට!!!:dull::dull:

    මම කිරියේවත් බුකියේවත් කිසිම තැනක දේශපාලනේ කතාකරන එකෙක් නෙමෙයි. කිසිම පෝස්ට් එකක් දාලා නෑ කවමදාකවත්. :no::no: ඒ අවංකවම මම බය නිසා. ඒත් මේක දැක්කම කොටන්නම හිතුනා. මම හිතන දේම තව එකෙක් හරි හිතන නිසා.. :yes:

    හරියට හරි

    සේම් හියර්.

    ආර් ඕ ඇෆ් ඇල්

    වෙරි වෙල් සෙඩ් :yes::yes::yes:

    ජීවත් වීමට අමාරු රටක්. මේක මම කලිනුත් කිඹුලා එක්ක කතා කරා. අර පෑන් අනාතයාට කට කැඩෙනකං කියලා ඇති වෙලාව ආපු ගමන් පලයං දරු පවුල අරං කියලා. මට නම් වෙන කිසිම ටාගට් එකක් නෑ. මේක විතරමයි ටාගට් එක. මැද පෙරදිගට නම් ලොවෙත් යන්නේ නෑ.

    හරියට හරි.. හැබැයි ගොඩක් එවුන් දැං මෝඩ නෑ. කීප දෙනෙක් හරි ඕක තේරුම් අරන් තියෙන්නේ.

    මේ ටික කිඹුලාගේ පෝස්ට් එක දැක්කම කීවා කියලා මේකේ ඉන්න සමහර කොටලුවන්ට හිතෙන්නට පුළුවන්. අර එදා මම කීව සෙටමෝල (බොරැල්ලේ වැස්සේ සෙටමෝල) වෙලේ මම එතන හිටිය එවුන්ට මේ විදියටම මේ ටික කීවා මතක ඇති. මෙතන ඉන්න එතන හිටපු එවුන් සාක්කී කියනවා නම් කියාපියවු. නැත්තම් නිකං හිටපියවු.
    :D

    මේ උට්ටේ පාට පේන්නේ නෑ. පාට කරලා තියෙන පිලිවෙලට උත්තර ටික ගනිව්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඩොටේට මේක ඈදගෙනද බං ගෙනත් දාන්නේ.... ස්ටාර්ට් උනෙත් නෑ..... මට එපා වෙලා ඕයි ඒක....... :(

    :dull: අටෝලා දෙනවා නම් හම්බයෙක්ට තමා දෙන්න ඕනා..... අහිංසක සිංහල එකෙක් අහු වෙන එක පව්..... හම්බයාට නම් ඉතින් අල්ලගේ කැමැත්තනේ...... :lol:

    :confused: 5 උඹ වෙදගමින් පත්තු බැදලා..... 10 වෙනිදා ඉස්පිරිතාලේ ගියහම..... ඩොකා අමතයිද....??

    සෝදගෙන එහෙම බබා වගේ යනවා..:cool:

    පොඩ්ඩක් බලන්න පැත්තක ඉඳලා ස්ටාර්ට් නොවෙන්නෙ ඇයි කියලා..

    නැති වුනොත් යතුර බයිබාස් කරලා බැර්ට්‍රියෙන් ලයින් එකක් ඇදලා දාල හරි ස්ටාර්ට් වෙනවද බලන්න..

    ස්ටාර්ට් නොවෙන්නෙත් වයර් හනස්ස නිසා වෙන්න ඇති.. බලන්න පොඩ්ඩක් සොකට් අනම් මනම්..

    දුවන්න පුලුවන් තත්වෙට අරගෙන දෙන්න. ඔය රෙද්දවල් බලලා නිකම් කෙලෝගන්න වෙන්නේ..

    පොරට දැම්මොත් වැඩේ අනීවා දුවන්න පුලුවන් වෙන්න හදල දෙයි..:yes:

    ඊට පස්සෙ දෙනවා.. වෙන කෙලියක් නෑනේ.. එන්ජින් හොඳට තියනවනේ..

    අනික ගන්න එකා ඕක හද හද ඉන්නෙ නැතුව දුවයි. ඒ හින්ද කේස් එකක් වෙන එකක් නෑ..

    අපේ කලින් ලයිට් ඒස් එක වික්කා. ගත්ත එකා රත්තරං ගොඩක් හම්බවුනා වගේ ගත්තේ.. අපි හැම එකම හදන්න ගියාට අනිත් මිනිස්සු කෑලි එල්ලගෙන දුවනවා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විස්මිතයි, ආස්චර්යයි, ආස්මියි, විස්කිරින්නයි

    පොල් ගෙඩියයි, කොස් මුලයි, මන්නොක්කා කිලෝ එකයි 250යි..

    මංඤොක්කා.. ලියාගන්න බැරිද මාමේ..:rofl:
     
    Status
    Not open for further replies.