ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    2be078ow7soxz1bfg.jpg

    machan la mage pulser 180 tiyenne me widiyata silencer eka hada ganne kohenda kiyaka wathara yanawada (mage silencer eka dan diragena enne ekai mehema karanna haduwe)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ඔය බැරල් කෑල්ල මම දැක්කා 3500/= ඉදන් වගේ කඩ වල තියෙනවා..... හයි කරගන්න වැඩේට මෙතන ඉතින් සයිලන්සර් කඩයක් කරන එකෙක් නෑ..... ඒ නිසා සයිලන්සර් කඩේකින් අහලා බලපන්..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2be078ow7soxz1bfg.jpg

    machan la mage pulser 180 tiyenne me widiyata silencer eka hada ganne kohenda kiyaka wathara yanawada (mage silencer eka dan diragena enne ekai mehema karanna haduwe)

    අනේ පුතේ ඔය වැඩේ නම් කරන්න එපා...මාත් එක පාරක් ඔය මෝඩ වැඩේ කළා...අන්තිමට ඩබල් වියදමක් ගියා...බීට් සයිලන්සර් ගහන්න එපා..තව පොඩි ගානක් දාලා ඔය ජාතියේම සයිලන්සර් එක්ක ඔයාට ගන්න පුළුවන්....උපරිම 7000 ක් වෙයි..පංචිකාවත්තේ තියෙනවා බඩු..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගුඩ් මොර්නින්ග් කුකුලනි...ගොඩ දවසකට පස්සේ ....කොහොමද අපේ කස්ටියට?????:):):):):)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;17645423 said:
    අනේ පුතේ ඔය වැඩේ නම් කරන්න එපා...මාත් එක පාරක් ඔය මෝඩ වැඩේ කළා...අන්තිමට ඩබල් වියදමක් ගියා...බීට් සයිලන්සර් ගහන්න එපා..තව පොඩි ගානක් දාලා ඔය ජාතියේම සයිලන්සර් එක්ක ඔයාට ගන්න පුළුවන්....උපරිම 7000 ක් වෙයි..පංචිකාවත්තේ තියෙනවා බඩු..

    adee ehemada bike ekata hoda nadda beet gahana eka
    original silencer eka kiyak withara wenawada machan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    adee ehemada bike ekata hoda nadda beet gahana eka
    original silencer eka kiyak withara wenawada machan

    ගහන්න එපා බං ඔය මල ජරාව...අනික පොලිසියෙන් හරි කේස් මේ ඉන්දියන් බයික් වලට බීට් ගහගෙන ගියාම...පංචිකාවත්තේ තියෙනවා ගලවපු සයිලන්සර්...හොදට බලලා කරලා ගන්න...උපරිම 7000 ක් වෙයි...
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;17645881 said:
    ගහන්න එපා බං ඔය මල ජරාව...අනික පොලිසියෙන් හරි කේස් මේ ඉන්දියන් බයික් වලට බීට් ගහගෙන ගියාම...පංචිකාවත්තේ තියෙනවා ගලවපු සයිලන්සර්...හොදට බලලා කරලා ගන්න...උපරිම 7000 ක් වෙයි...

    ok machan thanks replay walata
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17645881 said:
    ගහන්න එපා බං ඔය මල ජරාව...අනික පොලිසියෙන් හරි කේස් මේ ඉන්දියන් බයික් වලට බීට් ගහගෙන ගියාම...පංචිකාවත්තේ තියෙනවා ගලවපු සයිලන්සර්...හොදට බලලා කරලා ගන්න...උපරිම 7000 ක් වෙයි...

    ඔව් bike එකත් එක්කම චා වෙනවා...මෝඩ වැඩක් ඕක...ඉන්දියන්bike වලට beat ගහල වැඩක් නැ..චා වෙනවා ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ ප්ලග් දෙකෙන් හොඳට තියෙන ප්ලග් එක මොකක්ද?
    4ටො දෙකම එකම වෙලාවේ ගත්තේ.4ටො 2 වමේ තියෙන්නේ NGK දකුණේ BOSCH MICO

    NmeCg9x.jpg
    FdZp3bF.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ප්ලග් දෙකෙන් හොඳට තියෙන ප්ලග් එක මොකක්ද?
    4ටො දෙකම එකම වෙලාවේ ගත්තේ.4ටො 2 වමේ තියෙන්නේ NGK දකුණේ BOSCH MICO

    NmeCg9x.jpg
    FdZp3bF.jpg

    අදිනවනම් තෙල් කරනව නම් දෙකේම අවුලක් නෑ චමිතෝ..

    වමේ දෙක දකුණේ දෙකට වඩා පොඩ්ඩක් විතර ලීන්.

    ප්ලග් එක කට්ට කලු නොවී ගඩොල් පාටට හුරු වෙන්න එනව නම් තෙල් කිරිල්ලයි ඇදිල්ලයි දෙකම හොඳට තියනව නම් ඒක තමා ගාන...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අදිනවනම් තෙල් කරනව නම් දෙකේම අවුලක් නෑ චමිතෝ..

    වමේ දෙක දකුණේ දෙකට වඩා පොඩ්ඩක් විතර ලීන්.

    ප්ලග් එක කට්ට කලු නොවී ගඩොල් පාටට හුරු වෙන්න එනව නම් තෙල් කිරිල්ලයි ඇදිල්ලයි දෙකම හොඳට තියනව නම් ඒක තමා ගාන...:yes:

    වමේ තියෙන්නේ බයික් එකේ තියෙන NGK 2ක.ඒකම තිබුණට අවුලක් නෑනේද.ටිකක් විතර 2,3 අදින අඩු ගතියක් දැනෙනවා.
    අද උදේ නිකමට mico 2දාගෙන ආවා වෙනසක් තියෙනවද බලන්න.එහෙම වෙනසක් තේරුණේ නෑ.හවසත්‍ බලලා හෙට උදේට තිබුණ NGK 2ම දානවා එහෙනම්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වමේ තියෙන්නේ බයික් එකේ තියෙන NGK 2ක.ඒකම තිබුණට අවුලක් නෑනේද.ටිකක් විතර 2,3 අදින අඩු ගතියක් දැනෙනවා.
    අද උදේ නිකමට mico 2දාගෙන ආවා වෙනසක් තියෙනවද බලන්න.එහෙම වෙනසක් තේරුණේ නෑ.හවසත්‍ බලලා හෙට උදේට තිබුණ NGK 2ම දානවා එහෙනම්.

    NGK දෙක දාන්න. තුනී වැලිකඩදාසියක් තියනව නම් පරිස්සමට සුද්ද කරල දාන්න...:yes::yes:
     
    Status
    Not open for further replies.