ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ පැත්තේ දන්න එකෙක් හිටියෙ නෑ බන්.. ගිහිල්ලම තමා හොයාගන්න වෙන්නේ... :sorry:කොහේ ඇවිදින්නද ඕයි තාම උඩ තියගෙන ඉන්නවා.. ප්ලාස්ටර් කපලා.. තාම හයිවෙලා මදි.:dull:
    තාම කකුල බිම තියන්න බැරිද ?:confused::frown:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    Lankawe tiyana oonama ispirithaalekata gihin surgery ward eke kakul kadagena ata thalagena inna eun eun kawuda kiyala ahuwoth 80% bajaj pulsar kaarayo . Eka thamai thiththa aththa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Lankawe tiyana oonama ispirithaalekata gihin surgery ward eke kakul kadagena ata thalagena inna eun eun kawuda kiyala ahuwoth 80% bajaj pulsar kaarayo . Eka thamai thiththa aththa

    මටද කිව්වේ...

    මට තියෙන්නේ ජපන් GN එකක්.. මොංගල් ගෑනියෙක් ඇවිල්ලා හප්පපු එක කලේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස් 2014 ඉවරයි එහෙනම් :yes:

    ගුඩ් මොනින්ග් කුකුලනි...වසරේ...අන්තිම දවස,,,යකෝ බලහල්ලකෝ ඒ අවුරුද්දත් ඉවරයි.....:confused::confused::confused::confused::confused: exam එකත් එනවා ලගදීම....:growl::growl::growl::growl:

    2014 වාෂ්ප වුනා වගේ හුටාස් ගාල ගියා..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Lankawe tiyana oonama ispirithaalekata gihin surgery ward eke kakul kadagena ata thalagena inna eun eun kawuda kiyala ahuwoth 80% bajaj pulsar kaarayo . Eka thamai thiththa aththa
    :baffled::baffled::sorry::sorry:

    තාම බෑ ඕයි...:dull:
    ඉක්මනට හොද වෙයි :dull::yes:

    මටද කිව්වේ...මට තියෙන්නේ ජපන් GN එකක්.. මොංගල් ගෑනියෙක් ඇවිල්ලා හප්පපු එක කලේ..:dull:
    ඔයාගෙ ඥ එකේ රෝද හතරක් තියෙනවද ? ඇයි හැප්පුනොත් පෙරලෙන්නැද්ද ? අනේ යන්න සහෝ යන්න :angry::angry:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mage bike eke mis ekak enawa ban hitapu gaman 60 -70 gihin slow karala 30 ta witara accelerate karanakota .. pulsar 135, carb eke ledakuth ne ban.. galola suddath kalaa... hitaaganna be ban
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මන් මේ ටිකේ fz-16 එකක් පැද්දා සුපිරිම control බන්...පල්සර් වලට කිට්ටු වෙන්නත් බැ.....maxxabike එක...කොහෙද පෙට්‍රෝල් කරනවා අඩුයිනේ බන්....:confused::confused::confused::confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...:(:(
     
    බර නෑ බං බයික් එක...පොලවට බදන්න මහත ටයර් දාලා,පෙනුම ගන්න ප්ලාස්ටික් පුම්බලා...පෙට්‍රල් කරන විදිය හදා ගන්න බැරි වෙලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17651348 said:
    ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...:(:(

    වැඩක් නෑ ජන්තු අයියේ දැන් බයික් පදින්න බෑ.. දිගට හරහට ඇක්සිඩන්ට්. කකුල් නම් ඉතින්..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17651358 said:
    බර නෑ බං බයික් එක...පොලවට බදන්න මහත ටයර් දාලා,පෙනුම ගන්න ප්ලාස්ටික් පුම්බලා...පෙට්‍රල් කරන විදිය හදා ගන්න බැරි වෙලා..

    :lol::lol::lol:

    ටෙරියෝ පැදලා බලපන් ජපනෙක් උඹ ආයි ඉන්දියන් පදින්නේ නෑ හොඳ එකක් පැද්දොත්..:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17651348 said:
    ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...:(:(

    :(:(
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mage bike eke mis ekak enawa ban hitapu gaman 60 -70 gihin slow karala 30 ta witara accelerate karanakota .. pulsar 135, carb eke ledakuth ne ban.. galola suddath kalaa... hitaaganna be ban
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage bike eke mis ekak enawa ban hitapu gaman 60 -70 gihin slow karala 30 ta witara accelerate karanakota .. pulsar 135, carb eke ledakuth ne ban.. galola suddath kalaa... hitaaganna be ban

    එකපාරට කියන්න බෑ බන් මේකයි කියලා හරියටම. ඇක්සලරේටර් එක අතෑරලා ආයි අල්ලනකොට මිස් එකක් නම් කාබ් එක.. බොහෝ විට ස්ලයිඩ් එක හිරවෙනවා හෝ ඩයප්‍රැම් එක හිල්වෙලා වෙන්න පුලුවන්...

    සුද්ද කරනකොට ස්ලයිඩ් එක කැපිලා තියනව දැක්කද?

    පොඩ්ඩක් හොඳට බලන්න ස්ලයිඩ් එකයි ඩයප්‍රැම් එකයි...:yes:
     
    Status
    Not open for further replies.