දැං අපි මේක බලන් මොනවද කරන්න ඕනේ..![]()







ඔය බැරල් කෑල්ල මම දැක්කා 3500/= ඉදන් වගේ කඩ වල තියෙනවා..... හයි කරගන්න වැඩේට මෙතන ඉතින් සයිලන්සර් කඩයක් කරන එකෙක් නෑ..... ඒ නිසා සයිලන්සර් කඩේකින් අහලා බලපන්.....![]()

![]()
machan la mage pulser 180 tiyenne me widiyata silencer eka hada ganne kohenda kiyaka wathara yanawada (mage silencer eka dan diragena enne ekai mehema karanna haduwe)
ගුඩ් මොර්නින්ග් කුකුලනි...ගොඩ දවසකට පස්සේ ....කොහොමද අපේ කස්ටියට?????![]()


ජන්තු අයියා;17645423 said:අනේ පුතේ ඔය වැඩේ නම් කරන්න එපා...මාත් එක පාරක් ඔය මෝඩ වැඩේ කළා...අන්තිමට ඩබල් වියදමක් ගියා...බීට් සයිලන්සර් ගහන්න එපා..තව පොඩි ගානක් දාලා ඔය ජාතියේම සයිලන්සර් එක්ක ඔයාට ගන්න පුළුවන්....උපරිම 7000 ක් වෙයි..පංචිකාවත්තේ තියෙනවා බඩු..
adee ehemada bike ekata hoda nadda beet gahana eka
original silencer eka kiyak withara wenawada machan
ජන්තු අයියා;17645881 said:ගහන්න එපා බං ඔය මල ජරාව...අනික පොලිසියෙන් හරි කේස් මේ ඉන්දියන් බයික් වලට බීට් ගහගෙන ගියාම...පංචිකාවත්තේ තියෙනවා ගලවපු සයිලන්සර්...හොදට බලලා කරලා ගන්න...උපරිම 7000 ක් වෙයි...
ජන්තු අයියා;17645881 said:ගහන්න එපා බං ඔය මල ජරාව...අනික පොලිසියෙන් හරි කේස් මේ ඉන්දියන් බයික් වලට බීට් ගහගෙන ගියාම...පංචිකාවත්තේ තියෙනවා ගලවපු සයිලන්සර්...හොදට බලලා කරලා ගන්න...උපරිම 7000 ක් වෙයි...
මේ ප්ලග් දෙකෙන් හොඳට තියෙන ප්ලග් එක මොකක්ද?
4ටො දෙකම එකම වෙලාවේ ගත්තේ.4ටො 2 වමේ තියෙන්නේ NGK දකුණේ BOSCH MICO
![]()
![]()

අදිනවනම් තෙල් කරනව නම් දෙකේම අවුලක් නෑ චමිතෝ..
වමේ දෙක දකුණේ දෙකට වඩා පොඩ්ඩක් විතර ලීන්.
ප්ලග් එක කට්ට කලු නොවී ගඩොල් පාටට හුරු වෙන්න එනව නම් තෙල් කිරිල්ලයි ඇදිල්ලයි දෙකම හොඳට තියනව නම් ඒක තමා ගාන...![]()
වමේ තියෙන්නේ බයික් එකේ තියෙන NGK 2ක.ඒකම තිබුණට අවුලක් නෑනේද.ටිකක් විතර 2,3 අදින අඩු ගතියක් දැනෙනවා.
අද උදේ නිකමට mico 2දාගෙන ආවා වෙනසක් තියෙනවද බලන්න.එහෙම වෙනසක් තේරුණේ නෑ.හවසත් බලලා හෙට උදේට තිබුණ NGK 2ම දානවා එහෙනම්.

