dunne katada kiyala balanna

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද?

    උදා-

    මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල?

    :)

    Postal Votes nam balanna puluwan, Chanda kole(Ballot Paper) thiyana serial number eken puluwan e number ekata register wela inna chanda dayakayawa dana ganna. But, normal chandayakanam balanna widihak naha :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    :lol:

    මීට කලින් චන්දෙ දාල නැද්ද බන් එහෙම හොයන්න බෑ, සමුර්දි කපනව ජොබ් එක නැති කරනව කිව්වට බය වෙන්න එපා ඔය බල්ලොන්ට කරන්න බෑ ඔය මොකුත් මයිත්‍රීට ගහපන් චන්දෙ කාටවත් කියන්න ඕනෙ නෑ උබ එතනට ගිහින් දානකොට දාපන්
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :no:
    ඒත් බන් උබ දෙන්නේ කාටද කියල දැන් කිවනේ. IP address එකෙන් කව්රුහරි බලයිද දන් නැ :lol:
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    eththa kiyapan..... ubata mahindata wada kara my3 ta chande denna neda inne :P ubata bayai mattu wei kiyala :P
     
    waligamaya

    Well-known member
  • ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.

    උබ කවදාවත් චන්දේ දාල නැනෙද? කිසිම ලෙසකවුද දැම්මේ කියලා සොයන්න බැ බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබ චන්දෙ දාපු පෑන අරගෙන nano Tech. use karala ඒ පැනේ අනිත් අයගේ ඇගිලි සලකුණු අයින් කරලා උබේ එක විතරක් අරගෙන උබව හොයාගන්නවා ,ඊට පස්සේ ලංකාවේම චන්ද කොළ ටික එක්ක උබ ගෙදර පොතක ගහපු කතිරයක් එක්ක සංසන්දනය කරලා බලල 80% විතර දුරට කියන්න පුළුවන් උබ දාපු පක්ෂේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,981
    113
    Lanka
    ai bn meeta kalin chande daala nadda? vote karana eke kohewath kagewath name ekak mukuth na. mokekta wath hoyanna ba a a vote card eka kageda kiyala
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද?

    උදා-

    මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල?

    :)

    nope. its anonymous

    bun umba kawadawat chnadayak dala nadda?

    namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso

    ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.

    අප්ටසිරි ඒ කියන්නේ පුුලුවන්ද? :baffled::growl: උසාවි නියෝග නම් මොනවද බන් උසාවිය වැඩ කරන්නේ ජනාධිපතිට ඕන විදියටනේ :lol::growl::dull::(

    :no: බෑ එහෙම කරන්න බෑ..... :no:

    පිස්ස්සුද බන් එහෙම කරන්න පුලුවන්ද. :oo:

    Ubata pissuda ban.

    බෑ. කොහොමවත් ඒක හොයන්න බෑ.

    එහෙම කරන්න බෑ උබ බය නැතුව MY3ට චන්දෙ දාපන්..

    ABSOLUTELY NO..IT'S ANONYMOUS..SO DON"T WORRY AND CAST YOUR VOTE PROPERLY..:)

    online chandayak nan puluwan ip eken :rofl:

    Postal Votes nam balanna puluwan, Chanda kole(Ballot Paper) thiyana serial number eken puluwan e number ekata register wela inna chanda dayakayawa dana ganna. But, normal chandayakanam balanna widihak naha :)

    උබ කවදාවත් චන්දේ දාල නැනෙද? කිසිම ලෙසකවුද දැම්මේ කියලා සොයන්න බැ බන්

    chanda kole namak nathi nisa agili salakunu walin thamai hoyanna wenne .. :P

    hoyanna ba ban..:)ehema hoyagatta ekak gana uba ahala tiynawada?:oo:

    ai bn meeta kalin chande daala nadda? vote karana eke kohewath kagewath name ekak mukuth na. mokekta wath hoyanna ba a a vote card eka kageda kiyala

    කට්ටිය දන්නේ නැත්තන් දැන ගන්න කියන්නේ.....අපෙය් චන්ද card එකෙය් තියෙනේ නොම්මරේ පැන්සලෙන් චන්ද කොලෙය් පිටිපස්සේ ලියලා අපෙය් අතට දෙන්නේ චන්දෙ ගිහිල්ල ලකුණු කරන්න

    අපෙය් ID එක බලල චන්ද පොළ Agentlata අහෙන්න නම කියල ඒ ගොල්ලෝ හරි කියල කියන වෙලාවේ අපෙය් card එක ගන්නේ officer පැන්සලෙන් card එකෙය් නොම්මරේ ලියනවා චන්ද කොලෙය් පිට පැත්තේ......ඊට පස්සේ තමි කොලෙය් ඉරල දෙන්නේ ....ලංකාවේ චන්දෙ කිසි සෙත් රහස් චන්දයක් නෙමෙඉ

    අපි හැමෝටම තියෙන්නේ එක නොම්මරයක් චන්ද ලිස්ට් එකෙය්....හරියට ID නොම්මරේ වගෙය් හැම චන්දෙටම එකම නොම්මරේ.....එකෙන් හොයන්නේ පුළුවන් කාටද දුන්නේ කියල....ඒ පළාතේ ආසන සන්විදායකලට මේ ලිස්ට් එක හැම චන්දෙන් පස්සෙම ගන්නේ පුළුවන් හොරෙන්.

    අපෙය් අම්මා චන්ද පොලෙය් junior Polling Officer.......ඒ කියන්නේ second in charge...අම්ම thamai මේ විස්තරේ කිඋවේ.....පස්සේ මම ගිහිල්ල ඊළඟ සරෙය් දෙන කොට බැලුව.....කතාව හරි......උඹලත් මේ පාර බලන්න පුළුවන් card නොම්මරේ කොලෙය් පිටිපස්සේ ලියනවා.....

    කිසිසේත් ම රහස් චන්දයක් නෙමෙඉ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar454588_3.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,720
    12,746
    113
    hoyanna puluwan man ahala thiyena vidihata. oyage nama kiyawanakota chanda pole man hithanne ankayak enawa oyata hambu wena chanda koleta. eken hoyanna puluwan e number eka haraha. usaviye niyogayak nethuwa hoyanna be hebei man hithanne. meka hariyatama sure ne. ahala thiyena deyak witharai.

    avatar454588_3.gif

    කාටද දුන්නේ කියල හොයන්න බෑ. මොකෝ චන්ද කොලේට අංකයක් නෑ.
    හැබැයි උඹට අන්කයක් තියෙන නිසා මොකක්ක් හ‍රි චන්දෙකදී චන්දෙ පාවිච්චි කරාද නැද්ද කියල දැන ගන්න පුළුවන්...
    ඉතින් චන්දෙ දාලා නැත්තන් ... අනිවා පත්වෙන එක දැන ගන්නවා උම්බෑ ඌට චන්දෙ දාල න කියලා.
    එතකොට කොහොමත් කැපිල්ල තමා.. එ හින්දා දන්නා එකෙක් නැත්තම් කටු ගාල හරි වරෙන් ......
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කට්ටිය දන්නේ නැත්තන් දැන ගන්න කියන්නේ.....අපෙය් චන්ද card එකෙය් තියෙනේ නොම්මරේ පැන්සලෙන් චන්ද කොලෙය් පිටිපස්සේ ලියලා අපෙය් අතට දෙන්නේ චන්දෙ ගිහිල්ල ලකුණු කරන්න

    අපෙය් ID එක බලල චන්ද පොළ Agentlata අහෙන්න නම කියල ඒ ගොල්ලෝ හරි කියල කියන වෙලාවේ අපෙය් card එක ගන්නේ officer පැන්සලෙන් card එකෙය් නොම්මරේ ලියනවා චන්ද කොලෙය් පිට පැත්තේ......ඊට පස්සේ තමි කොලෙය් ඉරල දෙන්නේ ....ලංකාවේ චන්දෙ කිසි සෙත් රහස් චන්දයක් නෙමෙඉ

    අපි හැමෝටම තියෙන්නේ එක නොම්මරයක් චන්ද ලිස්ට් එකෙය්....හරියට ID නොම්මරේ වගෙය් හැම චන්දෙටම එකම නොම්මරේ.....එකෙන් හොයන්නේ පුළුවන් කාටද දුන්නේ කියල....ඒ පළාතේ ආසන සන්විදායකලට මේ ලිස්ට් එක හැම චන්දෙන් පස්සෙම ගන්නේ පුළුවන් හොරෙන්.

    අපෙය් අම්මා චන්ද පොලෙය් junior Polling Officer.......ඒ කියන්නේ second in charge...අම්ම thamai මේ විස්තරේ කිඋවේ.....පස්සේ මම ගිහිල්ල ඊළඟ සරෙය් දෙන කොට බැලුව.....කතාව හරි......උඹලත් මේ පාර බලන්න පුළුවන් card නොම්මරේ කොලෙය් පිටිපස්සේ ලියනවා.....

    කිසිසේත් ම රහස් චන්දයක් නෙමෙඉ

    umba meke senior member kenek nisa mokut kiyanne na

    mage kata kokiyanwa umbata kiyana hoda dekak
     
    uji00

    Member
    Dec 29, 2014
    19
    2
    0
    කට්ටිය දන්නේ නැත්තන් දැන ගන්න කියන්නේ.....අපෙය් චන්ද card එකෙය් තියෙනේ නොම්මරේ පැන්සලෙන් චන්ද කොලෙය් පිටිපස්සේ ලියලා අපෙය් අතට දෙන්නේ චන්දෙ ගිහිල්ල ලකුණු කරන්න

    අපෙය් ID එක බලල චන්ද පොළ Agentlata අහෙන්න නම කියල ඒ ගොල්ලෝ හරි කියල කියන වෙලාවේ අපෙය් card එක ගන්නේ officer පැන්සලෙන් card එකෙය් නොම්මරේ ලියනවා චන්ද කොලෙය් පිට පැත්තේ......ඊට පස්සේ තමි කොලෙය් ඉරල දෙන්නේ ....ලංකාවේ චන්දෙ කිසි සෙත් රහස් චන්දයක් නෙමෙඉ

    අපි හැමෝටම තියෙන්නේ එක නොම්මරයක් චන්ද ලිස්ට් එකෙය්....හරියට ID නොම්මරේ වගෙය් හැම චන්දෙටම එකම නොම්මරේ.....එකෙන් හොයන්නේ පුළුවන් කාටද දුන්නේ කියල....ඒ පළාතේ ආසන සන්විදායකලට මේ ලිස්ට් එක හැම චන්දෙන් පස්සෙම ගන්නේ පුළුවන් හොරෙන්.

    අපෙය් අම්මා චන්ද පොලෙය් junior Polling Officer.......ඒ කියන්නේ second in charge...අම්ම thamai මේ විස්තරේ කිඋවේ.....පස්සේ මම ගිහිල්ල ඊළඟ සරෙය් දෙන කොට බැලුව.....කතාව හරි......උඹලත් මේ පාර බලන්න පුළුවන් card නොම්මරේ කොලෙය් පිටිපස්සේ ලියනවා.....

    කිසිසේත් ම රහස් චන්දයක් නෙමෙඉ

    uba kiyana kathawe baagayak hari ban.ehema number ekak daaganne hama pakshenma innawa chanda pola niyojithayo.egollo guess karanawa meya unp ekata daai meya jvp daai ehema kiyala.eka guess karanna thamai reference number ekak daanne.ethakota unta puluwan official election result eka denna kalin result eka guess karanna.ekai ehema karanne nathuwa vote karapu unwa hoyanna baha ban.eth voting box ekata daana kola kaalle kisima number ekak daanne nahane.ehanan kohomada hoyanne:dull:ehema hoyanna baha ban
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,981
    113
    Lanka
    කට්ටිය දන්නේ නැත්තන් දැන ගන්න කියන්නේ.....අපෙය් චන්ද card එකෙය් තියෙනේ නොම්මරේ පැන්සලෙන් චන්ද කොලෙය් පිටිපස්සේ ලියලා අපෙය් අතට දෙන්නේ චන්දෙ ගිහිල්ල ලකුණු කරන්න

    අපෙය් ID එක බලල චන්ද පොළ Agentlata අහෙන්න නම කියල ඒ ගොල්ලෝ හරි කියල කියන වෙලාවේ අපෙය් card එක ගන්නේ officer පැන්සලෙන් card එකෙය් නොම්මරේ ලියනවා චන්ද කොලෙය් පිට පැත්තේ......ඊට පස්සේ තමි කොලෙය් ඉරල දෙන්නේ ....ලංකාවේ චන්දෙ කිසි සෙත් රහස් චන්දයක් නෙමෙඉ

    අපි හැමෝටම තියෙන්නේ එක නොම්මරයක් චන්ද ලිස්ට් එකෙය්....හරියට ID නොම්මරේ වගෙය් හැම චන්දෙටම එකම නොම්මරේ.....එකෙන් හොයන්නේ පුළුවන් කාටද දුන්නේ කියල....ඒ පළාතේ ආසන සන්විදායකලට මේ ලිස්ට් එක හැම චන්දෙන් පස්සෙම ගන්නේ පුළුවන් හොරෙන්.

    අපෙය් අම්මා චන්ද පොලෙය් junior Polling Officer.......ඒ කියන්නේ second in charge...අම්ම thamai මේ විස්තරේ කිඋවේ.....පස්සේ මම ගිහිල්ල ඊළඟ සරෙය් දෙන කොට බැලුව.....කතාව හරි......උඹලත් මේ පාර බලන්න පුළුවන් card නොම්මරේ කොලෙය් පිටිපස්සේ ලියනවා.....

    කිසිසේත් ම රහස් චන්දයක් නෙමෙඉ

    pissuda bn. mam chande daadi balala tiyenwa oya kole ona taram .ehema magulak na :D ubalage paththe witarada koheda :lol::rofl: